High End / Flagship grade වල Android phone තියෙන, Gemini AI Pro හෝ Ultra අරන් තියෙන උන් වරෙන්.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    Math & Code Pro 2.5 දාල chat එක දිගට යද්දි උඹලගෙත් slow වෙනවද බං?

    කැමති එකෙක් ඉන්නවා නම් මේ test එක කරල බලහන්කො.

    1. Github එකෙන් මොකක් හරි code zip එකක් බා ගනින්.

    2. එ‍්කෙන් Code files 10 ක් විතර Gemini එකට upload කරල දාලා එ‍්කෙන් මොනවද වෙන්නෙ අහපන්. උත්තර දෙයිනෙ.

    3. ඊට පස්සෙ මොකක් හරි එ‍්කෙ feature එකක් මේ විදිහට වෙනස් කරන්න ඕන කියපන්. කෑලි නැතිව වෙනස් වෙන්න ඕන code files සේරම ටික canvas වල දෙන්න කියපන්.

    4. දැන් ඔය එක canvas එකක් full copy කරල chat එකට paste කරල, මොනවා හරි line දෙක තුනක් delete කරල මේක හරිද, වැරදි නම් හදන්න ඕන තැන් මොනවද කියල අහපන්.

    5. තැන් ටික කිව්වට පස්සෙ කියපන් canvas නැතිව full code එකම chat reply එකේ දෙන්න කියල.

    6. දැන් අ‍ායෙත් වෙන මොකක් හරි code file එකක් upload කරන්න තෝරලා, එ‍්කට විස්තරේ ගහන්න බලහන්.

    ඔය step හයම සාමාන්‍යයෙන් අපිට පුරුදු speed එකෙන්ම සිද්ධ වෙනවද උඹලට? නැත්තම් පහළට පහළට යද්දි තත්පර 5-10-15 බලාගෙන ඉන්න වෙන තරම් කැරිම slow වෙනවද?

    මේක device performance වල අවුලක්ද නැත්තම් Gemini උන්ගෙම අවුලක්ද කියල බලා ගන්නයි ඕනෙ.
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    191
    232
    43
    Chatgpt Laptop eken use karaddi ekama chat eke godak pahalata yaddi natiwennama slow wenw habai e chat ekam Phone eken (S25U) eken kisi case ekak natuv digtm continue kranna puluwn
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    Chatgpt Laptop eken use karaddi ekama chat eke godak pahalata yaddi natiwennama slow wenw habai e chat ekam Phone eken (S25U) eken kisi case ekak natuv digtm continue kranna puluwn
    Gemini Pro ත් එහෙමද බලහන් ටිකක්? දැනට අරන් නැත්තම් මෙන්න මාසෙකට free trial link එකක්. මේක කලින් gemini / one Google ගත්ත නැති account එකකින් ගනින්. කලින් දාපු එකකට දැම්මොත් 50% මාස දෙකක්.

    http://g.co/g1referral/QHNBX61N
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,463
    113
    AI studio එකනන් කොහොමත් slow වෙනව token ගාන වැඩි වෙද්දි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජිපිටි ප්ලස් ඒකේ ඇප් එකක කොඩින් ජෙනරේට් වෙන කොට වැඩේ ලොකු නම් පල්ලෙට යද්දි ස්ටක් වෙනවා ලැප් එකේ.
    පොන් එකෙන් ට්‍රයි කරලා නෑ.