සනත් නිශාන්තගේ සොහොයුරු ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් සමන්තට වසර පහයි මාස 6ක සිර දඬුවම්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,325
    2,383
    113
    colombo
    ඔන්න බලපන් ජෙප්පෝ ටික අඬන්නේ යකෝ රටේ ජේපි වහල්ලු වගේ ඉන්න අනෙක් පැත්තේ බයියි දෙතුන් දෙනා හැරුනාම

    හැම එකාම් කියන්නේ අපරාධකාරයෝ හිතේ දාපන් කියලා.
    කව්ද මේකට පාලි ගැනීම කියන්නේ. ..😂😂😂😂

    අනෙක් දේ නඩු දාන්න ගොඩ කාලේකට කලින් ඒවායේ තීන්දු එන්නේ ජෙප්පෝ කරපු වැඩ නෙමේ. අධිකරණය වැඩ මේ.

    ගල් අගුරු ජෙප්පෝ ටික අනිත් වුන්ගේ වැඩ වලට ලකුණු දාගන්න දස්ක්ෂයි 😂😂😂😂
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137

    අනිවා, ජෙප්පො නැතුව වෙන ආන්ඩුවක් තිබ්බනම් මහින්දානන්දට මිට වඩා ලොකු දඩුවමක් හම්බෙනව. ජෙප්පො අවුරුදු 25 ට අඩු කරා
     
    • Haha
    Reactions: LahiruRaz

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,325
    2,383
    113
    colombo
    අනිවා, ජෙප්පො නැතුව වෙන ආන්ඩුවක් තිබ්බනම් මහින්දානන්දට මිට වඩා ලොකු දඩුවමක් හම්බෙනව. ජෙප්පො අවුරුදු 25 ට අඩු කරා
    උබ මි හරකෙක් බං.

    උබ හිතුවාද අනුර කුමාර දෙන දඩුවම තමයි විනිසුරු දෙන්නේ කියලා. මැට්ටෝ අධිකරණය කියන්නේ සුවදින ආයතනයක්. නඩුව මෙච්චර ක්‍රම සහ වීදි තියෙනවා. කල් දාන්න එක්කෝ එන්නේ නැහැ මෙඩිකල්. පොලිසිය ලිපි ගොනු ගේන්නේ නැහැ ඔය වගේ.

    අන්තිම විභාගය කරලා මාස 6-4ක් විතර යනවා තීන්දුව ප්‍රේකාෂ වෙන්න.