රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    ඒ දවස් වලආන්දු කාරය පොරගේ ෆිට් එක වගේ..

    Description: The Late Sir John Anderson, Governor of Ceylon, driving in state with Mrs Silva Wijayasinghe and the Padikara Mudaliyar, attended by the Sinhalese guard of honour.​


    7949973536-7cdd41efb5-o.jpg
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    This has a very rich history behind it. It was built by Sri Lankan who has seen a palace of Maharajah in India.
    sadly the property was allowed to deteriorate under Public Trustee. This can generate an income if managed and marketed properly.
    At the moment a pre School is run on it and this adds injury to insult!
    Aparade, this should convert into a Hotel Like MLH. Gov baare tiyenawa kiyanne ithin oka polawata samathala wena eka thamayi.. :(
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,152
    4,418
    113
    ඔයා හරි. මෙතුමා විවාව වෙලා තියෙන්නේ මේ 1916 වසරේදී, ඒ විවාහ උත්සවයට එංගලන්තයේ ජෝර්ජ් රජ පවුලේ නියෝජිතයන් ද වේල්සයේ ආදිපාදවරයා ද, මව්න්ට්‌බැටන් සාමිවරයා ද ඇතුළු ප්‍රභූන් රැසක්‌ සහභාගි වෙලා කියල කියන්නේ,,
    itapasse ganita wadakaraya gahala ahu una
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    එල :love2:
    1916 ඉලෙක්ට්‍රිසිටි ගන්න පාවිච්චි කරන්න ඇත්තේ උන්ගේම ජෙනරේටර් වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,426
    22,069
    113
    Gotland
    එල :love2:
    1916 ඉලෙක්ට්‍රිසිටි ගන්න පාවිච්චි කරන්න ඇත්තේ උන්ගේම ජෙනරේටර් වෙන්න ඇති

    ඔකේ ගඟ පැත්තෙන් පොලවේ කව්ළු තීනවා එතනින් හුළං ඇතුලට ගිහිං floor එකෙ තැනින් තැන ගුල් වලින් ඇතුලට සිසිල් වාතය එනවලු AC කළා වගේ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ලොක්කගෙ නීත්‍යානුකූල ගෑණිට ළමයි නැහැලු නේ..
    කලකිරීමෙන් ඉඳලා තියෙන්නෙ. තන ගෑණිගෙ හොර සීන් එකකුත් අතටම මාට්ටු වුනා කියන කතාවකුත් තියනවා. මොන සැප සම්පත් තාන්නමාන්න තිබ්බත් සෙක්ස් ලයිෆ් එක අවුල්...
    පරම්පරාවක් නෑ


    ඔකේ ගඟ පැත්තෙන් පොලවේ කව්ළු තීනවා එතනින් හුළං ඇතුලට ගිහිං floor එකෙ තැනින් තැන ගුල් වලින් ඇතුලට සිසිල් වාතය එනවලු AC කළා වගේ
    ඒකනම් මාත් අහලා තියනවා.. තව එකක් මුදලිගෙ කාමරේ බිත්ති එහෙම සවුන්ඩ් පෲෆ් කරලලු තියෙන්නෙ වෙනමම තාක්ෂණයකට. ඇතුලෙ ශබ්ද කෙඳිරිලි එහෙම පිටට ඇහෙන්නෙ නැතිවෙන්න..
    ------ Post added on Jan 20, 2026 at 3:56 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    මේකත් දාගෙන යන්න හිතුන බිග් කුච්චන් අස්සේ...

    Sri Lankan Prime Minister Visits San Francisco​

    The Asia Foundation together with the World Affairs Council of Northern California hosts a public dinner in San Francisco for Ceylon's (Sri Lankas) Prime Minister Sir John Kotalawela.​


    14111722293_e27325e544_h.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,403
    9,005
    113
    මේ හාදයා සුපිරි
    ඒක බලන්න පලයල්ලා
    සිරාවටම ෆීල් වෙනවා
    මාර කතාවක් තියෙනවා බන් ඒක ඇතුලේ. වත්තේ තියෙන පිලිම පවා ඒ කතාවට සම්බන්ධයි
    සිරාවටම දුක හිතෙනවා.
    යන්න පුළුවන් උපරිම උඩකට ගිහින් වැටෙන්න පුළුවන් උපරිමේකට වැටුන මනුස්සයෙක්.
    අන්තිමේ ගෑණු ජාතියම එපා වෙලා ගෑණු දුන්න පනිෂ්මන්ට් එකය . වතුපිටි වලින් එන හැම ආදායමම හරවලා තියෙන්නේ අසරණ පුංචි පිරිමි ලමයින්ට ඉගෙන ගන්න දේවල් වලට

    මොක උනත් රෙස්පෙක්ට් බොසා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    මේ හාදයා සුපිරි
    ඒක බලන්න පලයල්ලා
    සිරාවටම ෆීල් වෙනවා
    මාර කතාවක් තියෙනවා බන් ඒක ඇතුලේ. වත්තේ තියෙන පිලිම පවා ඒ කතාවට සම්බන්ධයි
    සිරාවටම දුක හිතෙනවා.
    යන්න පුළුවන් උපරිම උඩකට ගිහින් වැටෙන්න පුළුවන් උපරිමේකට වැටුන මනුස්සයෙක්.
    අන්තිමේ ගෑණු ජාතියම එපා වෙලා ගෑණු දුන්න පනිෂ්මන්ට් එකය . වතුපිටි වලින් එන හැම ආදායමම හරවලා තියෙන්නේ අසරණ පුංචි පිරිමි ලමයින්ට ඉගෙන ගන්න දේවල් වලට

    මොක උනත් රෙස්පෙක්ට් බොසා.
    Dodu tota nam.

    Oka holman guhawa.

    Man okata gihila mata sapa wedila kisima wagatuwak nehe.

    Maha mus pentui.

    Ekama atal eka thiyenne 5km witara durata pol watte aatin harak ranchu innawa balanna puluwan .
    mehema harak balanna puluwan kolabata lagama metana.
     
    • Wow
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,603
    6,662
    113
    Galaha
    මේ මන්දිරේ හදල තියෙන්නෙ ඉන්දියාවේ එකක් බලාගෙනලු. මොකක් හරි උස්සවේකට ඉන්දියාවේ මහරාජා කෙනෙක්ගෙ මන්දිරේකට ගියම රිච්මන්ඩ් කාසල් එකේ අයිති කෙනා ඒ මාලිගාවට හිතගිහිල්ල. මෙයා පස්සෙ ඒ මහරාජගෙන් ඒ මන්දිරේ හදපු සැලැස්ස ඉල්ලලා තියෙනව. ඒත් ඒවගේ තව එකක් හදනවට අකමැති උන මහරාජා සැලැස්ම දීලා නෑ. පස්සෙ ලංකාවේ වැඩ්ඩො ටිකක් ඉන්දියාවට එක්ක ගිහින් පිටින් බලාන ඇවිල්ල තමයි මේක හදල තියෙනව කියල කියන්නෙ. මම මේකට ගිහින් හැමතැනම ඇවිදල තියෙනව. හෙනම මූසල ගතියක් දැනෙනව. මේකේ බිත්ති වල ගහල තියෙනව ඒකාලේ මගුල් ගෙදරක පින්තූර එහෙම, ඒකාලේ හැටියට මාරම වැඩක් තමයි මේක. අපිට දැනටවත් ඒවගේ සැපක් ගන්න සල්ලියක් නෑ ඇත්තටමනම්. :yes:

    ne renda(renter) warga godak tibuna.
    1650දී පමණ ඕලන්ද පාලකයන් ලංකාවේ අරක්කු රේන්ද ක්‍රමය ඇති කළේය. අරක්කු රේන්ද ක්‍රමය යනු අරක්කු පෙරීමට බෙදා හැරීමට හා විකිණීම සඳහා අවසර දෙන බලපත්‍ර වෙන්දේසියකි.
    https://www.nata.gov.lk/web/index.p...20-09-02-05-29-28&catid=77&Itemid=235&lang=si

    https://www.lankadeepa.lk/Rasawitha/අමදයප-වයපරය-පරගම-දන-සපටර-සනනයක-අරකක-රනද-වයපරකයකද/57-537837
    ඔව් ඕලන්ද කාරයින්ට ලංකාව අල්ලගත්තට රට පාලනය කරගන්න බැරි නිසා රේන්ද ක්‍රමයට ලංකාවේ උන්ටම ඒව බෙදල උන්ගෙන් ගානක් අයකරල තියෙන්නෙ. දන්න විදියට බන්ඩාරනායකලත් එහෙම පොරවල්.
    ------ Post added on May 15, 2026 at 6:53 PM
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    අඩේ ඔච්චර වටින දේපලක් මැරුණට පස්සේ අනුන්ටනේ කියල හිත හිත පුදුමයි ඔච්චර කලක් මුදලි ජිවත් උනා. හිතනකොටත් depression වගේ. හොද වෙලාවට අපිට සල්ලි නැත්තේ.
     
    • Haha
    Reactions: snyder007 and Bam

    barsl

    Junior member
  • Sep 30, 2025
    69
    78
    18
    The marriage was a hollow facade, a calculated arrangement designed solely to preserve his social standing and orchestrate a cold blooded vendetta against his father in law for years of verbal degradation. He lived a double life, concealing his homosexuality behind the high stone walls of their estate, while his wife sought solace in the arms of her driver a transgression he not only permitted but encouraged.Their union remained frigid and transactional, a secret openly discussed in the hushed whispers of the domestic staff. However, the fragile equilibrium shattered when the truth of his orientation finally came to light. Reeling from the revelation, his wife abandoned the castle, choosing a life of permanent seclusion until her passing. What remained was a legacy of resentment, a marriage that served as a weapon rather than a sanctuary.

    විවාහය හිස් මුහුණතක් වූ අතර, ඔහුගේ සමාජ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සහ වසර ගණනාවක් තිස්සේ වාචිකව පහත් කිරීම සඳහා ඔහුගේ මාමණ්ඩියට එරෙහිව දැඩි පළිගැනීමක් සංවිධානය කිරීම සඳහා පමණක් සැලසුම් කරන ලද ගණනය කළ සැලැස්මක් විය. ඔහු ද්විත්ව ජීවිතයක් ගත කළ අතර, ඔහුගේ සමලිංගිකත්වය ඔවුන්ගේ වතුයායේ උස් ගල් බිත්ති පිටුපස සඟවා ගත් අතර, ඔහුගේ බිරිඳ ඇගේ රියදුරුගේ දෑතින් සැනසීම සෙව්වාය. එය ඔහු අවසර දුන්නා පමණක් නොව, දිරිමත් කළාය. ඔවුන්ගේ සමිතිය සීතල හා ගනුදෙනුකාර ලෙස පැවතුනි, එය නිහඬව විවෘතව සාකච්ඡා කරන ලද රහසකි.…