PVT Company De-Registration කිරීම

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    උදව්වක් ඕනේ. මන් ඩිරෙක්ටර් වෙලා ඉන්න කම්පැනියක් තියෙනවා අවුරුදු 6,7 කින් මුකුත් කරලා නෑ. මුල් අවුරුදු කීපයේ ටැක්ස් කොළ ආවම නිල් රිටර්න් යැව්වා. දැන් අවුරුදු කීපයක ඉදලා එහෙම කොලයක් මුකුත් ආවෙත් නෑ. නිකන්ම තියෙනවා. මායි තව ඩිරෙක්ටර් ලා 3ක් ඉන්නවා. උන් තුන්දෙනාම පිටරටවල ඉන්නේ. උන්ට මේක ගැන උනන්දුවකුත් නෑ. මට ලොකු අයිඩියා එකකුත් නෑ.

    මේක මෙහෙම තියෙන එකේ රිසක් එකක් තියෙනවා. ටැක්ස් කොළ මුකුත් එන්නේ නැත්තේ ඇයි? දඩයක් ගහයිද? උදව් කරන්නකෝ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle

    company secretary ta kataha karapan. pora karawi
     
    • Love
    Reactions: techhelpme

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    නොකර හිටියොත් ප්‍රශ්නයක් ඇතිවෙනවද?
    tax thama. Nil submit karanna. No Operation letter ekak dila thiyanna. acknowledge karaganna.
    සිරාවටම එච්චර අමාරුයිද මචං ?
    ow. mara dukak denne. meke thread kipayak thibba cancel karanna gihin karaganna bari una ewa.