අඩු කුලේ ජෙප්පො ම්‍ර්. 10% ට ආතල් දෙනව ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,121
    53,090
    113
    Colombo
    අයිති කාරයෙක් නෑ :lol:

    මල්වානේ නිවසේ උයාගන කාලා.. අන්තරේ සිංදුත් කියලා
    "හිමිකරුවෙකු පැමිණිල්ලක් දැම්මොත් අත්අඩංගුවට ගන්නවා"
    තාම පැමිණිල්ලක් නෑ පොලිසිය කියයි

    #Swarnavahini #SwarnavahiniNews #LiveatSrilanka #lka #SwarnavahiniDigital
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මුන්ට පාන් පරිප්පු වලට, ගෑස් වලට, generators වලට එතකොට ගහල තිබ්බ hut වලට වියදම් කරන්නෙ කවුද කියල දැනගත්‍ත නං
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,233
    113
    ඔහොම්ම ගිහින් අනුරය ඉන්න ගෙදරත් අල්ලගන්න කියහන්.
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,741
    8,721
    113
    35
    Spain
    පට්ට යකෝ. 😹😹
    මේවනෙ මොළ කියන්නෙ 🤣🤣🤣
    ඔවු බන් පුබුදු ජාගොඩ කියනවා උන් දන්නේත් නැහැ ලු මේ මොක්කුද කියල. උඹල ගේ ගොන් පාණ්ඩුව නිවුස් මවනවා නෙ. ඔහොම පිස්සුවක් නටනවා නම් ෂුවර් එකටම මොකක් හරි අනාගෙන. ඊයේ මේ පිස්සුව නටපු දවසේ ඩුබායි වලට ගෙවන්න තියෙන සල්ලිත් හොර පාරේ ගිහින් කියල ආරංචිය. ඉතින් තේරෙනවා නේ. ඕක හැමදාම කරන්න බෑ ගොන් පකෝ.
     
    • Haha
    Reactions: shenat and tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,131
    113
    New Zealand
    අයිතිකාරයෙක් නැති ගෙදරකට කරන්ට් එක කොහෙන් ද? මේක රාජ්‍ය සන්තක කරපු ඉඩමක් නේද?මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ළග ළග එනවා. ඩීසල් 700ක් කරන්න් ඕනි කතාවක් කිව්වා මතකනෙ. මේවගේ මෝඩ ආතල් ටීකක් ප්ලාන්ට් කරලා තිබ්බම ඇත්ත ප්‍රශ්න යට ගහන්න පුලුවන්.
    China Flag GIF by Jean Scuderi
    Cbs Protest GIF by Wolf Entertainment

    වතුර බෝතල් 1000
    බුරියානි පැකට් 1000
    මල්වානට අවශ්‍යයි :P
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,812
    85,999
    113
    ආශ්චර්යමත් රටක
    ඔවු බන් පුබුදු ජාගොඩ කියනවා උන් දන්නේත් නැහැ ලු මේ මොක්කුද කියල. උඹල ගේ ගොන් පාණ්ඩුව නිවුස් මවනවා නෙ. ඔහොම පිස්සුවක් නටනවා නම් ෂුවර් එකටම මොකක් හරි අනාගෙන. ඊයේ මේ පිස්සුව නටපු දවසේ ඩුබායි වලට ගෙවන්න තියෙන සල්ලිත් හොර පාරේ ගිහින් කියල ආරංචිය. ඉතින් තේරෙනවා නේ. ඕක හැමදාම කරන්න බෑ ගොන් පකෝ.

    අපේ සර් කෙනෙක්ගෙ ගෙදර නේද මේ මුන් පිස්සු නටන්නෙ කියලා හිතිලා රිදුනද? 🙈🤣
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,199
    113
    colombo
    පට්ට යකෝ. 😹😹
    මේවනෙ මොළ කියන්නෙ 🤣🤣🤣
    මේවාට මොල කියන්න උනේ මොල තරම පේනවා

    ඔවු බන් පුබුදු ජාගොඩ කියනවා උන් දන්නේත් නැහැ ලු මේ මොක්කුද කියල. උඹල ගේ ගොන් පාණ්ඩුව නිවුස් මවනවා නෙ. ඔහොම පිස්සුවක් නටනවා නම් ෂුවර් එකටම මොකක් හරි අනාගෙන. ඊයේ මේ පිස්සුව නටපු දවසේ ඩුබායි වලට ගෙවන්න තියෙන සල්ලිත් හොර පාරේ ගිහින් කියල ආරංචිය. ඉතින් තේරෙනවා නේ. ඕක හැමදාම කරන්න බෑ ගොන් පකෝ.
    ඉස්සර විමලේ අර දැන් ප්‍රියසාද් වගේ වුන් දම්මලා ාත්ල දුන්නේ ඒ වගේ ආතල් එකක් මේ දැකලා ගොන් ජෙප්පෝ චුන් වෙනවා මෙන්න මොල ලු මම මේ බලන්නේ මොකද්ද මේකෙන් ගන්න ආතල් ඒක වහල් ජෙප්පෝ චූන් කරනවා ඇරුණාම
    ------ Post added on May 16, 2026 at 3:16 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    lol , looks like jeppas have decided to survive this year with dramas just like the last year.
    this is not gonna end well for them or the country.
     
    • Haha
    Reactions: Inigo Montoya