අඩියටම වැටිලත් උත්සාහය අත්නොහල ස්වාමීන් වහන්සේ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Buddhism Is Using Business.
    Gihiyo Atherala Dan Thattayo Rich Karana Business Ekak Thiyenne.
    # Tattayanta Dima Lokuma Pinalu
    # Prasna Karoth / Wiwechana Karoth pawlu
    ......

    LOL
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    එයා දිනලා අන්න 50% ගහලා.

    දැ‍‍ං පරණ මොරිස් මයිර් ඉදලා ගනං ගිහිල්ලා . 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    බුදු දහම දන්නා උන් දන්නවා ලාභ ප්‍රශංසා වැඳුම් පිඳුම් වලට ගිජු වුනු භික්ෂූන්ට මොකක්ද කරන්න ඕන කියල. කොටින්ම කිව්වොත් ඔවැනි භික්ෂූන් බුද්ධ කාලෙත් සිටිය. එක්තරා භික්ෂූවක් හිටිය බුදුන්වහන්සේගේ ඥාතී සහෝදරයෙක් වෙන ශාක්‍ය වංශිකයෙක්. මුන්වහන්සේ පැවිදි වුනේ වයසට ගිහින්. ඉති බුද්ධ ශාසනය අනුව පැවිද්දේ වයස තමයි ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල. ඒ අනුව මහණකමින් වැඩිමල් නම් අවුරුදු 7 කුඩා ස්වාමීන් වහන්සේ නමකට වුනත් වඳින්න වයසින් වැඩි භික්ෂූන්ට සිදු වෙනවා. නමුත් මුන්වහන්සේ කලේ ශාක්‍ය වංශය සහ බුදුන්ගේ ඥාතීත්වය කියල අනෙත් භික්ෂූන්ට අවලාද දොස් කීම. ලාභ රසංසා වලට ගිජු වීම. වයසින් වැඩි නිසා උපාසක උපාසිකාවන් හිතුවේ මහා සිල්වත් ධර්මධර භික්ෂූවක් කියල සත්කාර කළා. නමුත් අවසානයේ බුදුන් දෙසුවා මෙවැනි භික්ෂූන්ට කලයුතු දෙය ගැන. ඒ තමයි බ්‍රහ්ම දණ්ඩය. එයින් අදහස් කරන්නේ දුසිල් මහණුන්ට සත්කාර කිරීමෙන් වැළකීම සහ කතාබහ සතුටු සාමිචියෙන් වැළකීම. සිංහලෙන් කිව්වොත් කොන් කරලා දානව. ඉතින් මේක සහෝදර භික්ෂූන්ටත් උආසක උපාසිකාවන්ටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් තේරෙනවා නේ අපේ බුදුදහමේ තමන්ම හික්මෙන විදියට තමයි නීති තියෙන්නේ. කවුරුවත් ගහලා බැනලා හදන්න යන්නේ නැහැ. ඕක දන්නා බෞද්ධයෝ උඩ පොස්ට් එකේ ඉන්න භික්ෂූව වගේ ළාමක භික්ෂූන්ට සත්කාර කරන්නේ නැහැ.
    දැන් උබ කියන්නේ මේ වගේ අයට බෞද්ධයෝ ඔය කියන බ්‍රහ්ම දණ්ඩනය දෙනවා කියලා ද ??

    ඔකේ අනිත් පැත්ත වෙන්නේ . පාඩුවේ බණක් බාවනාවක් කරගෙන මොකක් හරි හිතේ තියන මාර්ගයක් හොයන්න මහන්සිවෙන හාමුදුරු කෙනෙක් නම් බලු බල්ලෙක් නෑ පන්සලට යන්නේ , දානේ දෙන්නේ . කෙලින්ම බ්‍රහ්ම දණ්ඩනය .
    මේ වගේ සෙට් වලට තමයි දිගටම උපස්ථාන කරන්නේ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    View attachment 265906
    අවුරුදු හතේදි පන්සලට ගිහින්දාපු පොඩි එකෙක්. දැන් මහනකම තමයි බිස්නස් එක. බන බිස්නස් පිරිකර බිස්නස්
    තට්ටය ලොකු වැඩක් කරා වගේ හෑල්ලකුත් ලියල
    එකින්ම ගොඩ යන්න ඕනේ. දැන් ඕකේ ගිහින් බේස් එක හදාගන්න ඕනේ බණ කියලා ඊට පස්සේ ඉතින් ගේමක් නෑ , මහණ කම කරත් සැපට ඉන්න පුලුවන් . බුදුහාමුදුරුවො දුකෙන් , නොකා නොබී ඉන්න කියලා නෑ .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    පන්සලද පල්ලියද කෝවිලද, මුස්ලිම් පල්ලියද අදාල නෑ. පූජකයා පෝසත්, බැතිමතා දුප්පත්. සිවුරට විතරක් මේක අදාළ නෑ. මේක මුස්ලිම් උන් ප්‍රසිද්ධියේ කතා නොකරට මුස්ලිම් පල්ලිවලත් මේ ටිකම තියනවා. බිල්ඩින් හැදිලි, එක එක උත්සව මේ හැම එකකින්ම බහුතරයක් පූජකයෝ ගසා කනවා.
     
    • Like
    Reactions: speedmalli

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    පන්සලද පල්ලියද කෝවිලද, මුස්ලිම් පල්ලියද අදාල නෑ. පූජකයා පෝසත්, බැතිමතා දුප්පත්. සිවුරට විතරක් මේක අදාළ නෑ. මේක මුස්ලිම් උන් ප්‍රසිද්ධියේ කතා නොකරට මුස්ලිම් පල්ලිවලත් මේ ටිකම තියනවා. බිල්ඩින් හැදිලි, එක එක උත්සව මේ හැම එකකින්ම බහුතරයක් පූජකයෝ ගසා කනවා.
    මන් හිතුවේ මුස්ලිම් ආගමේ ඔය සීන් අඩුයි කියල. හොයල බැලුවම Europe වල පල්ලි හදන්නයි ගාස වලට කන්න දෙන්නයි කියල කියල අම්බානක ගරනවා.