ටුක් එකක්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,096
    8,103
    113
    M-Town
    ඊයේ මායි යාළුවයි office වැඩකට University of Sri Jayewardenepura ගියා.
    විජේරාම junction එකෙන් බැස්ස ගමන් ආපු වැස්ස නම් අමුම level එකක් 🌧️

    ටුක් එකක් හොය හොයා ඉද්දි අන්තිමට තිබ්බේ එකම එක ටුක් එකක්… ඒකත් දැක්කම “මේක යයිද?” කියලා හිතෙන type එකක් 😅, (ඒකෙ හිටපු ඩ්‍රයිවර්ට මම මුලින් හිතුවෙ හිගන මනුස්සයෙක් නිකන් වාඩිවෙල ඉන්නව කියල)

    Ride එක පටන් ගත්තට පස්සේ තමයි horror movie එක පටන්ගත්තේ 😭
    ටුක් එක තුන් පාරක් මැද breakdown… side mirrors නෑ… wiper එකක්වත් නෑ… වැස්සෙ පාර පේන්නෙත් නෑ…
    අන්තිමට මමම “අයියේ කෙලින් යන්, කෙලින් යන් ” කියලා guide කරගෙන ගියේ 💀
    Video එකේ කෑගැහෙන සද්දෙ අහෙනවා නම් ඒ අපි ජීවිතේ බේරගන්න try කරන සද්දෙ 😂,
    පන බයේ මගින්ම බැස්ස.


    https://www.facebook.com/share/r/18qjPr4JsQ/
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,742
    10,767
    113
    35
    Spain
    ඕව නෝමල් බන්, ඕකුන් වෙට්ටු දාල රිංගල යනවා. ට්‍රේනින් එක බංගලාදේශේ එකක්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,837
    7,764
    113
    මේක මේ fb එකේ තිබුන එකක් උස්සලා දාලා බං..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,416
    22,932
    113
    මම සැරයක් රෑ 10 ට වගේ 15 km විතර ගමනකට uber ත්‍රීවීල් එකක් දාලා බලන් ඉන්නව ඉන්නව මූ එන්නෙ නෑ.
    මීටර් 100 ක් වගේ හින්ද හොයාගෙන ගිහින් ඇහුවම අහ් මහත්තය ඌබර් දැම්මද නගින්නකො කිවුව.
    ඊට පස්සෙ මූ මීටර් 200 ක් විතර අමාරුවෙන් එහෙට මෙහෙට පද්ද පද්ද පැදගෙන ගිහින් කියනව මහත්තය මම අදනන් හොඳටම බීලා ඉන්නෙලු.
    ටවුකන්න මම කිවුව ඒ පාර එහෙනන් අයියෙ මම වෙන එකක් යන්නන් මාව දාලා යන්න කියල.
    මූ අහනව කමක් නැද්ද මහත්තය මම ඕනෙනන් ගිහින් දාන්නන් ලොකු අවුලක් නෑලු.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,970
    25,201
    113
    Fantasy
    මම සැරයක් රෑ 10 ට වගේ 15 km විතර ගමනකට uber ත්‍රීවීල් එකක් දාලා බලන් ඉන්නව ඉන්නව මූ එන්නෙ නෑ.
    මීටර් 100 ක් වගේ හින්ද හොයාගෙන ගිහින් ඇහුවම අහ් මහත්තය ඌබර් දැම්මද නගින්නකො කිවුව.
    ඊට පස්සෙ මූ මීටර් 200 ක් විතර අමාරුවෙන් එහෙට මෙහෙට පද්ද පද්ද පැදගෙන ගිහින් කියනව මහත්තය මම අදනන් හොඳටම බීලා ඉන්නෙලු.
    ටවුකන්න මම කිවුව ඒ පාර එහෙනන් අයියෙ මම වෙන එකක් යන්නන් මාව දාලා යන්න කියල.
    මූ අහනව කමක් නැද්ද මහත්තය මම ඕනෙනන් ගිහින් දාන්නන් ලොකු අවුලක් නෑලු.
    ලගදි උදේ 10 ට වගෙ 5km ක වගෙ දුර යන්ඩ pickme tuk එකක් දැම්මා. 500m විතර ගිහින් මූ එක පාරම කියන්ඩ ගත්තා මල්ලි මට ඔලුව කැරකෙනවා වගෙ . වෙන එකක යන්ඩ කියලා. මන් ඉතින් එක පාරම බැහැලා යන්නෙ නැතුව ඌ සෙට්ල් වෙන්ක්න් වතුර ටිකක් බොන්ඩ. හොඳ හුස්මක් ගන්ඩ. මන් ගියාට ප්‍රස්නයක් නැද්ද කියලත් අහලා ගියේ. මොකො බන් මනුස්සයෙක්නේ. එහෙම එක පාර අසරන වෙලාවට දාලා යන එක හරි මදි කියලා හිතුනා මට. අරු කියනවා නෑ මල්ලි ශේප් . පොඩි ගානකුත් දුන්නා පව් කියලා. මන් අර පහු උන කඩේ ගවට ගිහින් ටික වෙලවක් ඉන්නම් කියලා හිමිට හරවන් ගියා.
    මන් වෙන 3 wheeler එකක මගෙ ගමන් ගියා. ඒකත් pickme එකක්. බහින්න ලන් වෙඩ්ඩි කෝල් එකක් එනවා මාත්තියා මන් pickme tuk එකෙන්. Location එකට ඇවිත් ඉන්නෙ කියල.
    මන් කෝකටත් බැලුවා ඇප් එකෙන් මන් අතින් දෙපාරක් හයර් request වැදිලදකියලා.

    Call logs බලද්දි දැක්කේ මේ අර කලන්තෙ කියපු කැම්‍රි ඩයල් එක නේද කියලා.
    මුන්ව කෝවක දාලා තම්බන්න ඕනේ. මන් හිතන්නේ ඌට හිතෙන්ඩ ඇති මේ හයර් එක යන්ඩ බෑ කියලා. බැරි නම් බෑකියලා යන්ඩ එපැයි. මුගෙ රංගනෙන් සන්වේදී අපිත් කොර වෙනවා. ආයේ ඇත්තටම මනුස්සයෙක්ට අසනීපයක් උනත් උදව් කරන්නෙ නෑනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,855
    12,351
    113
    🤍
    mewata banala wadk na bn

    mewa me tuk eke yanan decide krpu ekage level eka thama low ekai aula

    uta ugema vehicle ekak aran sepata yanda bari eka uge weredda

    ekata katawth agilla dik krl wadk na
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,027
    5,590
    113
    මේ පික්මී, ඌබර් group එකේ තිබුන එකක්. දැන් උන් කාල බීල එහෙම එනකන් අපි බලන් ඉන්නත් ඕනෙ. :lol:

    Screenshot 2026-05-17 084207.png