adooo siradddaඔවු බන්
මෙලෝ රහක් නැති සයිට් අටවගෙන පොඩියට කරන එවුන් පවා හොඳ ගානක් හොයනවා
hmmata hudu kohomda bn patanganne
Airline ticketing එක තමයි මුලින් පටං ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා ටික ටික පටං ගන්න ඕනේhmmata hudu kohomda bn patanganne
Ticket Book karannada?Airline ticketing එක තමයි මුලින් පටං ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා ටික ටික පටං ගන්න ඕනේ
kohomada customer traffic eka hadaganne? connections walin neda set wenne?Airline ticketing එක තමයි මුලින් පටං ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා ටික ටික පටං ගන්න ඕනේ
Airline එක සාමාන්‍ය traveler කෙනෙක්ට දෙන ගාණ නෙමෙයි ticketing agency එකට දෙන්නේ. එක quoted price එකට වැඩිය අඩුයි. Ticketing agentට පුළුවන් quoted price එකට අඩු ගානට ticket එක දෙන්න.kohomada customer traffic eka hadaganne? connections walin neda set wenne?
itin kelinma airline eken booking eka danna puluwan neh.
Ticket Book karannada?

Ticketing Subject eka karanna SLTDA Travel Agency Registration tynna oneda?Airline එක සාමාන්‍ය traveler කෙනෙක්ට දෙන ගාණ නෙමෙයි ticketing agency එකට දෙන්නේ. එක quoted price එකට වැඩිය අඩුයි. Ticketing agentට පුළුවන් quoted price එකට අඩු ගානට ticket එක දෙන්න.
------ Post added on May 16, 2026 at 10:46 PM
YesTicketing Subject eka karanna SLTDA Travel Agency Registration tynna oneda?
etakota airline ekata padu nedda?Airline එක සාමාන්‍ය traveler කෙනෙක්ට දෙන ගාණ නෙමෙයි ticketing agency එකට දෙන්නේ. එක quoted price එකට වැඩිය අඩුයි. Ticketing agentට පුළුවන් quoted price එකට අඩු ගානට ticket එක දෙන්න.
------ Post added on May 16, 2026 at 10:46 PM
නැ. මේක සාමාන්‍ය business model එකක්. උ.දා. අපි කඩෙන් කිරි පැකට් එකක් ගන්න කොට එකේ MRP (maximum retail price) එකක් තියෙනවා, ඒ කියන්නේ විකුනන්න පුළුවන් උපරිම මිල. මේකෙන් commission එකක් හැමබවෙනවා කඩේ මුදලාලිට. එයට පුළුවන් MRP එකට අඩුවෙන් විකුනන්න. එතකොට එයාගේ commission එක අඩු වෙනවා හැබැයි sale volume එක වැඩි වෙනවා.etakota airline ekata padu nedda?
eg:-
direct airline price for a ticket : $1000
same ticket price in the agency: $900