මහජන බැංකුවට සුළු වරදකින් මිලියන 656 ක පාඩුවක්

nevertheless

Active member
  • Feb 28, 2020
    143
    143
    43
    Bandaragama
    1778985657708.png

    https://www.newswire.lk/2026/05/17/...ion-loss-from-remittance-exchange-rate-error/

    කව්ද මෙකේ, විස්තර දන්නේ. කොහොම ද ම්ච්න් මෙහෙම වෙන්නෙ, මටනම් පෙන්නේ inside game ekk kiyala
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,005
    8,256
    113
    Chilaw
    මේ නම් මේ තැටිය රත් වෙලා තියෙද්දි රොටිය පුච්ච ගන්න හදන බැංකුවේ උන්ම ගහපු එකක් වගේ
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    Meka customer lagen recover karagannawa kiyala thiyanawa. kohamada eka karanne?

    2024 karapu transaction walata Dan bank ekata ai gewanna customerla badila innawada?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,152
    26,610
    113
    Kandy
    මේ නම් මේ තැටිය රත් වෙලා තියෙද්දි රොටිය පුච්ච ගන්න හදන බැනුකුවේ උන්ම ගහපු එකක් වගේ
    මහින්ද මාත්තයා බලය අල්ල ගන්න ලොකු ප්ලෑන් එකක් තියෙනවා කියලා කීවා