Vitamin D, after 18 months

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    Same here. dan 2000 gannawa daily. Thanks @Emios hamudurwo

    2000 ඇති වුනාද බන්? උඹ 2000 ගානෙ අරන් මාස කීපයකට පස්සෙ ආයෙ Vitamin D ටෙස්ට් එක කරල බැලුවද? මට හිතෙන්නෙ maintenance dose එක බොන අයගේ ඇඟවල්වල හැටියටයි බොන බ්‍රෑන්ඩ් එක අනුවයි වෙනස් වෙනවා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,464
    11,811
    113
    🤍
    NOW brand eken ganin ban.eka tama 3rd party tested frequently.dannne nethi brand ganna epa heavy metal tiyenawa.indian ewa kohomath epa.swisse ekath hodai
    Elama

    අපෙ ගෙවල් ලඟ කොල්ලෙක් ඕක බීලා පාරෙ යද්දි කුඩ්ඩෙක් ගහලා තිබුනා
    S862d3c762df1423da9e46059c4aebfe7H.jpg

    ------ Post added on May 17, 2026 at 10:44 AM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703
    113
    NOW brand eken ganin ban.eka tama 3rd party tested frequently.dannne nethi brand ganna epa heavy metal tiyenawa.indian ewa kohomath epa.swisse ekath hodai
    K2 ekka thiyana ekak nane 5000iu wage. Umba k2 ganne nadda?