අවුරුදු 30ක් ජපානයේ හිටපු රෙස්ටුරන්ට් ඵකක් තියෙන ඉන්දියානුවෙකුට ජපානයෙන් යන්න කියලා...☹️😳

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    ස්ටුඩන්ට් වීස ආපු උන් නං කියන්නේ යුනි වලට සල්ලි ගෙවපු හින්ද ඉන්නවා. මෙහෙම කේස් එකක් දන්නවනං එන්න තියා හිතන්නෙවත් නෑ කියල. ගොඩක් උන් වීස ඉවරවුන ගමන් යන්න ලෑස්තිවෙනව. 😑

    කෙන්යාවේ ආණ්ඩුවටත් එක හිතක් නෑනේ, student එන උන් ඇතුවත් බෑ නැතුවත් බෑ උන්ට.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113

    "Go Back To India": Restaurant Owner Ordered To Leave Japan After 30 Years​

    The case highlights growing concern among foreign entrepreneurs as Japan records a 96 per cent fall in visa applications following major policy changes.​

    An Indian restaurant owner in Japan has broken down in tears after authorities rejected his business manager visa renewal, forcing him to shut down a restaurant he has run for 18 years. Manish Kumar, who owns an Indian restaurant in Saitama Prefecture, said Japan's Immigration Services Agency recently denied his application under the country's stricter immigration rules.

    Speaking at a protest rally in Tokyo, Kumar said he was devastated by the decision and feared for his family's future in Japan.

    Go Back To India: Restaurant Owner Ordered To Leave Japan After 30 Years

    Manish Kumar has lived in Japan for 30 years and ran a restaurant there for 18 years.

    "Two weeks ago, ISA told me to go back to my own country. My children were born and raised in Japan, they only understand Japanese, their only friends are Japanese but we are being told to go back to India. What am I supposed to do?" he said.

    Kumar's case has become a symbol of growing anxiety among small foreign business owners after Japan introduced sweeping changes to its business manager visa system last year.

    According to official data, applications for the visa have fallen by 96 per cent since the new rules came into effect in October 2025. Monthly applications reportedly dropped from around 1,700 to just 70.

    According to Japan Times, authorities say the tougher rules were designed to stop people from using the visa as an easy route to long term residency without operating genuine businesses.

    Mu indian Citizen Withdraw karagena na Japan Ctizen aragenth na JAPAN EVUN HARI
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යාවේ ආණ්ඩුවටත් එක හිතක් නෑනේ, student එන උන් ඇතුවත් බෑ නැතුවත් බෑ උන්ට.
    කොච්චර සල්ලියක් හුවමාරු වෙනවද. ලංකාවම බංකොලොත් කරන්න පුලුවන් ඔහොම පිට යන සල්ලි වලින්.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,781
    113
    35
    Spain
    පස්ස

    කොච්චර සල්ලියක් හුවමාරු වෙනවද. ලංකාවම බංකොලොත් කරන්න පුලුවන් ඔහොම පිට යන සල්ලි වලින්.
    කින්නියාවේ ඉන්න ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබුන ඒ ප්‍රොෆෙසර් වැඩ කරන කැම්පස් එකට විදේශ ශිෂ්‍යන්ගෙන් ලැබෙන සල්ලි ලංකාවේ අධ්‍යාපනේට වෙන්කරන බජට් එකටත් වඩා වැඩියි කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    කොච්චර සල්ලියක් හුවමාරු වෙනවද. ලංකාවම බංකොලොත් කරන්න පුලුවන් ඔහොම පිට යන සල්ලි වලින්.
    කෙන්යාවේ උන්ට ලොකු කමත් තියනවා හැබැයි අදායම නැති කරගෙනත් බෑ
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,677
    6,810
    113
    Galaha
    ලංකාවේ කල්ලොන්ටත් යන්න කියයි දැන් දැන්. දැන් ඉතින් අරූටත් ඉන්දියාවට ගිහින් පුක කහ කහ වඩේ බදින්න තමයි වෙන්නෙ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    Awurudu gaanak ratakata invest karala palayan kiwwama mala paninawa. Uu andapu eka hari.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,695
    113
    දැං මෙහෙම හිතපන්

    ලංකාවෙ ඉන්නවා ඊශායල් කාරයෙක් ආරුගම්බෙ රෙස්ටුරන්ට් එකක් කරනවා අවුරුදු 20ක් තිස්සෙ
    ඒකාගෙ වීසා ලංකාවෙන් රිජෙක්ට් කරලා සේරම අකුලගෙන යන්න කියලා කියනවා

    ඒකා වැලපි වැලපි වීඩියෝ එකක් දාල ඒක වයිරල් වෙනවා

    දැං තොපි ඉන්නෙ මොන පැත්තෙද. අනේ ඒකා පවු ඒකගෙ වීසා රිනීවු කරලා දෙන්න කියලාද, නැත්තං ඕකුන් සේරම රේසිස්ට් පකයො, රෙස්ටුරන්ට් එකටත් ගිනි තියලා ඕකව මෙහෙන් පන්නමු කියන මතේ ද.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    අනේ සර් මට හිමි තැන දෙන්න

    මේක හින්දියෙන් comment කරන්න
    සර් ජී... මෙරී ජගා මුජෙ දෙනා... ප්ලීස්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,352
    11,078
    113
    හඳට කිට්ටුව

    "Go Back To India": Restaurant Owner Ordered To Leave Japan After 30 Years​

    The case highlights growing concern among foreign entrepreneurs as Japan records a 96 per cent fall in visa applications following major policy changes.​

    An Indian restaurant owner in Japan has broken down in tears after authorities rejected his business manager visa renewal, forcing him to shut down a restaurant he has run for 18 years. Manish Kumar, who owns an Indian restaurant in Saitama Prefecture, said Japan's Immigration Services Agency recently denied his application under the country's stricter immigration rules.

    Speaking at a protest rally in Tokyo, Kumar said he was devastated by the decision and feared for his family's future in Japan.

    Go Back To India: Restaurant Owner Ordered To Leave Japan After 30 Years

    Manish Kumar has lived in Japan for 30 years and ran a restaurant there for 18 years.

    "Two weeks ago, ISA told me to go back to my own country. My children were born and raised in Japan, they only understand Japanese, their only friends are Japanese but we are being told to go back to India. What am I supposed to do?" he said.

    Kumar's case has become a symbol of growing anxiety among small foreign business owners after Japan introduced sweeping changes to its business manager visa system last year.

    According to official data, applications for the visa have fallen by 96 per cent since the new rules came into effect in October 2025. Monthly applications reportedly dropped from around 1,700 to just 70.

    According to Japan Times, authorities say the tougher rules were designed to stop people from using the visa as an easy route to long term residency without operating genuine businesses.

    Hoda wade pakayata..

    Citizenship eka ganne nathuwa Indian citizenship eka maintain karanna haduwata hoda wade pakayata..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,855
    3,233
    113
    Malabe
    දැං මෙහෙම හිතපන්

    ලංකාවෙ ඉන්නවා ඊශායල් කාරයෙක් ආරුගම්බෙ රෙස්ටුරන්ට් එකක් කරනවා අවුරුදු 20ක් තිස්සෙ
    ඒකාගෙ වීසා ලංකාවෙන් රිජෙක්ට් කරලා සේරම අකුලගෙන යන්න කියලා කියනවා

    ඒකා වැලපි වැලපි වීඩියෝ එකක් දාල ඒක වයිරල් වෙනවා

    දැං තොපි ඉන්නෙ මොන පැත්තෙද. අනේ ඒකා පවු ඒකගෙ වීසා රිනීවු කරලා දෙන්න කියලාද, නැත්තං ඕකුන් සේරම රේසිස්ට් පකයො, රෙස්ටුරන්ට් එකටත් ගිනි තියලා ඕකව මෙහෙන් පන්නමු කියන මතේ ද.
    Evata thama neethi thiyenne. Neethi anuva kriya karanna.