හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.

MrCat

Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    උඹ හිතන්නෙ හේතුව මොකක්ද එහෙම වෙන්න?

    Fuel (petrol/diesel/kerosene) is a commodity where the price fluctuates daily in the international market. If the country is artificially holding prices of fuel low, the government is essentially burning a massive amount of money (dollar reserves) to pay for the difference.

    No country in the world (unless you are producing your own fuel) can survive long term by subsidising fuel. This is one of the primary reasons. There are other reasons too obviously, such as : vehicle imports draining dollars, debt obligations and payments, being an import oriented country.

    If a country is importing more than in produces (good and services both), it`s essentially screwed forever. Simple economics really.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Fuel (petrol/diesel/kerosene) is a commodity where the price fluctuates daily in the international market. If the country is artificially holding prices of fuel low, the government is essentially burning a massive amount of money (dollar reserves) to pay for the difference.
    More than that also, I think it’s a requirement to get the remaining $ tranches from the IMF.

    Since fuel is bought in the local market in LKR, the main advantage of raised prices may be a slight drop in demand. We aren’t short of LKR.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,241
    113
    ඔය අස්සෙ El Nino ආවොත් මිනිස්සු පොකුරු පිටින් මැරෙන කාලයක් ඒවි. පුලුවන් උන් ඉන්නව නන් වගාකරන්න පුලුවන් ඉඩම් ටිකක් අරන් දාගනින් , thanks me later.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,951
    3,624
    113
    ඔය අස්සෙ El Nino ආවොත් මිනිස්සු පොකුරු පිටින් මැරෙන කාලයක් ඒවි. පුලුවන් උන් ඉන්නව නන් වගාකරන්න පුලුවන් ඉඩම් ටිකක් අරන් දාගනින් , thanks me later.
    වගා කරන්නත් වතුර එපැයි ☹️
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    කල් තියා ගන්න පුළුවන් අහාර : හාල්, සීනී, කිරිපිටි, පරිප්පු, සෝයා වගේ කෑම දැන්ම අරං මාස කීපෙකට ස්ටොක් කරගන්න පුළුවන්. බෙහෙත්, ගෑස් සිලින්ඩර්ස් කීපයක් දැන්ම අරගත්තොත් මාස කීපේකට මූන දීගන්න පුළුවන් වෙයි.
    මගේ එකම ප්‍රාර්ථනය ආයි 2022 වගේ වෙන්න එපා කියන එක.
    බඩු ස්ටොක් කරන්නලු 2022 වගේ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවලු උඹල තමයි යකෝ දවසකටවත් මිනිස්සු හැම එකාම බඩු ස්ටොක් කරන්න ගත්තොත් මේක 2022ටත් අන්ත වෙලා නවතින්නේ
     
    Nik97

    Junior member
  • Sep 7, 2021
    33
    22
    8
    Mara hoda ratak ne thibbe kada wattenne, Pracy Rajapakshala bankoloth karapu rata me.. kaju seeya wikunanna giya rata yakkoo meka me ganata wath aran yana aka gana sathutu unananam ne.. api blamu ne mokda wenne kiyala.. india wlatath amaru ak apita kwara kathada kaju aatha hitiyanam kaju tikak kala thiyana akak wikinala wath inna thibba

    එකම ඇක්ශනබල් සෙට්ප් එක වෙනදේ බලාගෙන තියෙන දෙයක් කාලා ඉන්න එක තමා.

    බඩු මිළ වැඩි වීම අනිවාර්යයි. කල් තියා ගන්න පුළුවන් අහාර : හාල්, සීනී, කිරිපිටි, පරිප්පු, සෝයා වගේ කෑම දැන්ම අරං මාස කීපෙකට ස්ටොක් කරගන්න පුළුවන්. ඒත් ඉතින් මාස කීපෙකින් හරි ගියේ නැත්තන් ආයි වැඩි මිළට තමා ගන්න වෙන්නේ.

    නිතර අවශ්‍ය වෙන බෙහෙත්, ගෑස් සිලින්ඩර්ස් කීපයක් දැන්ම අරගත්තොත් මාස කීපේකට මූන දීගන්න පුළුවන් වෙයි.

    බොහෝ දුරට ටික කාලේකට හරි ලයිට් කැපීමකුත් එයි.

    මගේ එකම ප්‍රාර්ථනය ආයි 2022 වගේ වෙන්න එපා කියන එක.
    Ahama puka denna hadannapa ubala wage gotha manasika un innakam meka hadanna ba balapn badu stock krannalu thopi yakoo anith minissu gana hithana unda boru billo mawannapa... kalakannii
    ------ Post added on May 18, 2026 at 8:19 AM
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    ඉන්දියන් රුපියල කඩන් වැටෙන්න හේතුව මොකද්ද? මෝදී එහෙ කට්ටියටත් පටි තද කර ගන්න කිව්වානේ?
    Iran war eken fuel price up + AI hinda indians lage job cut
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,416
    3,313
    113
    රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම.
    ඩොලර් එක නගිනවා හිටු කියල. අනුරට මොකුත් කරන්න බැරිද බන් ඉස්සර කිව්ව වගේ.

    අම්මෝ ආයෙමත් පෝලින් යුගයක්ද :baffled:
    උඹට මොන පොලිම්ද බන්. උඹ BENZ, BMW කාර් වලින් එහෙ මෙහෙ යන්නේ. උඹලට පෝලිම් කාලෙත් පෝලිම් වලින් පිට තෙල් ගහ ගත්ත. අපි වගේ උන්ට තමයි ඔය දුක ලැබෙන්නේ.
    උඹ බොරුවට මෙතන ලතවෙන්න ඕනේ නෑ මෙතන,
    ------ Post added on May 18, 2026 at 6:03 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    917
    1,462
    93
    Mara hoda ratak ne thibbe kada wattenne, Pracy Rajapakshala bankoloth karapu rata me.. kaju seeya wikunanna giya rata yakkoo meka me ganata wath aran yana aka gana sathutu unananam ne.. api blamu ne mokda wenne kiyala.. india wlatath amaru ak apita kwara kathada kaju aatha hitiyanam kaju tikak kala thiyana akak wikinala wath inna thibba

    Ahama puka denna hadannapa ubala wage gotha manasika un innakam meka hadanna ba balapn badu stock krannalu thopi yakoo anith minissu gana hithana unda boru billo mawannapa... kalakannii
    ------ Post added on May 18, 2026 at 8:19 AM
    @good-man

    ඩෝබී මී ගොං වස්සො දෙන්නෙක්ම ඇවිල්ලා උම්බෑ කියලා ගිහින් තියෙන නිසා මේ රිප්ලයි එක දාන්නේ. හැබැයි ඉතින් උන් දෙන්නාට මේක තේරෙන එකක් නම් නැති වෙයි.

    ආර්ථික අර්බුධයක් නොවුනත් අඩු මිළට අරං තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් බඩු එක සැරේ මිළදී අරගෙන ස්ටොක් කරගෙන පාවිච්චි කරනවා කියන්නේ කාලකන්නි කමක් නෙවෙයි. මොලේ කල්පනා කරලා වැඩ කරනවා කියන එකට.

    අපි උදාහරණෙකට කිරි පිටි ගනිමු. අපි ඔය රත්ති, ඇන්කර්, නෙස්ප්‍රේ වගේ එක එක ජාති කිය කිය බිව්වාට ලංකාවට කිරිපිටි ගෙන්නන්නේ කොම්පණි දෙක තුනයි. ලොකුම කොම්පණිය ෆොන්ටෙරා. දෙවෙනියා නෙස්ලේ.

    ඔය කොම්පණි වලින් දැනටම මාස කීපෙකට ඇති වෙන්න කිරිපිටි ගෙනල්ලා තියෙන්නේ. අපි හිතමු අන්තිම ශිප්මන්ට් එක ගෙනාවේ මාර්තු 15 කියලා. උන් ගාව බඩු තියෙනවා ජූනි 15 වෙනකන් ඇති වෙන්න. හැබැ‍යි ඊළඟ ශිප්මන්ට් එක ලංකාවට එන්නේ මැයි 20. මැයි 20 ගේන ශිප්මන්ට් එකේ බඩු ඇති සැප්තැම්බර් 15 වෙනකන්. ඔය කොම්පණි වැඩ කරන්නේ ඒ විදියට.

    දැන් ඔය මැයි 20 එන ශිප්මන්ට් එකට එල්.සී. එක ඕපන් කරන්න ඇත්තේ අප්‍රේල් අග හෝ මැ‍යි මුල කියලා හිතමු. එත කොට ඒ වෙනකොට ලංකාවේ රුපියල අවප්‍රමාණ වෙලා තිබ්බේ නෑ. හැබැ‍යි දැන් ශිප්මන්ට් එක මඟ. රුපියල අවප්‍රමාණ වෙලා. උඹලා හිතනවද ඔය කොම්පණි වලින් ඒ අවප්‍රමාන වීම නොසලකා, අනිත් මිළ වැඩි වීම් විතරක් එක්ක හරි ගානට කිරිපිටි දෙයි කියලා?

    එතකොට ඒ වගේ මිළ වැඩි කරලා විකුණන එක නවත්තන්න ආණ්ඩුවට පුළුවන්ද? කලින් හාල් මිළ ඔහොම අඩු කරන්න ගිහිල්ලා කොර ගන්න පුළුවන් උනාද?

    හෙට අනිද්දා වෙනකොට ලංකාවේ තියෙන ස්ටොක් වල කිරිපිටිවලත් ගාන වැඩි කරලා විකුණන්න පටන් ගන්නවා. එහෙම උනාම ඒකේ ලාබේ තනිකරම යන්නේ කොම්පණි වලට විතරයි. ජෙපි ඩෝබින්ගේ මූලික අවශ්‍යයතාවේ කොම්පණි තවත් පොහොසත් කරන එක නිසා උබලා ඔය වගේ උම්බෑ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැ‍යි මෙතන අපි කතා කරන්නේ කොම්පණිවලට ලාභ අරන් දෙන එක ගැන නෙවෙයි. ඒක කොම්පණි වලිනුයි ආණ්ඩුවයි බලා ගනියි. අපිට තියෙන්නේ අපේ පොකට් එක ආරක්ශා වෙන විදියට වැඩ කර ගන්න එක. මොකද ඔය මොන මඟුල උනත් අපේ පඬි වැඩි වෙන් නෑ.