මේ වගේ මොරාල් up වෙන මෝටිවේසන් කතා තව නැද්ද ? කම්මැලි වෙලාවට මම අහනව මේවා.. 😌

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,864
    23,694
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලැම්බොගිනියක් ඕන කියල අඬපු එක



    සංගීත්ගෙ යාළුව සල්ලි එවනව කිව්වම ඇඟෙ මයිල් කෙළින් උනා..

     
    Last edited:
    • Haha
    Reactions: cstasy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    සංගීත්ගෙ යාළුව සල්ලි එවනව කිව්වම ඇඟෙ මයිල් කෙළින් උනා..
    මට නම් ආතල්ම එක තට්ට කුඹලාගේ එක .
    හෙන ටෝක දෙන්නේ නාකි පොන්නයා වයසට ගිහිනුත් රැවටිලා 😂
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,864
    23,694
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට නම් ආතල්ම එක තට්ට කුඹලාගේ එක .
    හෙන ටෝක දෙන්නේ නාකි පොන්නයා වයසට ගිහිනුත් රැවටිලා 😂
    ඔය මැට්ටට හොඳ වැලියු එකක් ලැබුනෙ මිරිස් කුඩ්ඩගෙ කාලේදි. දැන් යන එනමක් නැතිව වළඳ කෝටි ගානට විකුණුනා කියල පෝස්ට් දානව.