අනුර

ryangate2

Well-known member
  • Jan 11, 2022
    498
    639
    93
    Petrol වල මිළ ඉහල යෑම, USD අගය වෙනස් වීම් වලට අනුර බනින උන් පට්ට හරක්. හිතා ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගෙ දැනුම.
    උඹල කොත්තු කඩයක් දැම්ම මාස කීපයකින් බල්ලෙක්ට කන්න බෑ. එකපාර ලොකු ලාබයක්, වැඩ නොකර සල්ලි හම්බ කරන්න බලන කම්මැලි ජාතියක්. කවදාවත් මහන්සි වෙලා වැඩ කරන්න කැමති. රටෙන් පිට ගිය එවුන් තමයි ටිකක් හර පිං කරපු එවුන්ට ඉන්නෙ.
    මමනම් ආසයි රාජපක්ෂ හෙන්චයියලාට රටගින් මේ සෙට්එක ආයෙත් පට්ට කට්ටක් කනවා බලන්න. උඹලට ජීවිතේටත් ගොඩ ඒමක් නෑ. ඔය කුණු වලේම suffer වෙන්න ඕනෙ.
    උඹලට වැරදුනේ ඉවසීමත් නැති කමට. ලොකුකමට. උඩගුකමට. තණ්නාවට. ඉරිසියාවට.

    සිංහල භාෂාව, තේරවාද බුද්ධ ධර්මය හැර ඔය රටේ ඇති වැඩක් නෑ. ආඩම්බර වෙන්න ඉතිහාසයකුත් නෑ. අම්ම තාත්ත සහෝදරයො මරපු.. දවසක් රජවුණ රජවරු හිටපු හිටපු රටක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,982
    4,553
    113
    you need to give time to the new president. i see people keep scolding for everyone.

    remember we are pricing a commodity that is not in our control. no one can predict that. even sajith or namal comes it is going to be even worst than this,

    remember the hype that was made when gota was given power ...
     
    • Like
    Reactions: kiribabaa
  • Apr 22, 2026
    364
    207
    43
    you need to give time to the new president. i see people keep scolding for everyone.

    remember we are pricing a commodity that is not in our control. no one can predict that. even sajith or namal comes it is going to be even worst than this,

    remember the hype that was made when gota was given power ...
    Time time time. we have given the fucking 2 years to him. What more do we have to give? Only our clothes IG???
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,675
    10,634
    113
    35
    Spain
    ජෙප්පොන්ගේ හිතේ පොඩි විචිකිච්ඡාවක් ඇතිවෙලා නෙ. අද දවසට ජෙප්පෝ දාපු පෝල්ස් කීයද? මොකද උන් උන්ගේ බොසා ගැන මෙච්චර බය වෙලා. අපිට කොහොමත් අවුරුදු 5 ඉවරවෙනකම් ලපයා එළවන්න ඕන නැහැ.
     
    • Like
    Reactions: Sonik Sonik