අපි හැමෝම අද හුස්ම ගන්නේ රාජපක්ෂවරු ප්‍රමුඛ විරෝදාර රණවිරුවන්ට පින්සිද්ද වෙන්න.. අද ඉන්න කැරියෝ රණවිරුවෙක්ට සලකන්නවත් දන්නේ නෑ.. අත පය රට වෙනුවෙන් පුදපු රණවිරුවන්ට අද නොමිලේ බස් එකක කෝච්චියක යන්නවත් නෑ.. හැබැයි චීත්තයක් ඇඳන් සීට් එක ලඟට එන්න විතරයි ඕනේ.. චීත්ත කෑලිවල බෑග් හෑන්ඩ් බෑග් සෙවල පිරිමින්ගේ ඔඩොක්කුවල.. අනේ නොදකින් ගෑනුන්ට වහල්කම් කරන මෙහෙම කාලකණ්නි පිරිමි හැත්තක්.. 

කොටි ලපයා දිහා බැලුවාම ආයි මහින්ද ඔනෙයි කියලා හිතෙනවා..

@2osama


කොටි ලපයා දිහා බැලුවාම ආයි මහින්ද ඔනෙයි කියලා හිතෙනවා..

@2osama