අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,969
    3,984
    113
    Sri Lanka
    කොහොමත් ඕක කඩාගෙන වැඩි වෙන්නනම් හේතුවක් නෑ බන්. 335 - 345 රේන්ජ් එකෙ තියෙයි මේ අවුරුද්දෙ. කාලෙත් එක්ක gradually up වෙයි.

    කොරෝනා කාලෙ කඩාගෙන ගියෙ ඩොලර් inflow එකත් අඩු උන නිසානෙ, ටුවරිසම් එහෙමත් කෙලවෙලා.
    yes එක තැනකින් එහාට Hold කර ගනී. නැත්නම් ඉවරයි... පාවෙන්න දාල තියෙන එක නවත්තයි මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Sonik Sonik

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,195
    113
    මාලඹේ
    ඉරිදට ඩොලර් එක ගනන් අඩුයි සදුදා යින් පස්සේ ආයෙත් පිම්මේ වැඩිවෙන්න ඔනේ😂
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Central Bank Manipulate USD Buying Rate, So They Can Scam & Buy USD at Much Less Exchange Rate
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,072
    113
    බන් ඔය රුපියලේ වාසිය ගන්න ඩොලර් 50000ක් වත් මාරු කරන්න එපැයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,256
    5,956
    113
    Galaha
    මම ඊයේ මාරු කරා 325.3ට :P
    ඕවා මොනවද ඒදවස්වල මාරු කරපු කිරිල්ලට. 380ට විතරත් මාරු කරානේ. 🥱
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    Selling
    හෙට 341 වෙනව. අනිද්ද 343 වෙනව. ඉන් අනිද්දට 345 වෙනව. ආයෙ සඳුදට 348 වගේ වෙයි.

    මේක නවතින පාටක් පේන තෙක් මානෙක නෑ වගේ. මෙහෙම ගියොත් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. USD PFC වල තියෙන තියෙන කට්ටිය හොලවන්න වත් එපා එව්වා.

    ඒ වගේම රුපියල්ක් එහේ මෙහේ වෙන එක ගැන හිතන්න එපා. Forcast එක තියෙන්නෙ තව කෙල වෙන පැත්තට. රුපියලට Funds convert කරාම Spread එකත් එක්ක පට්ටම පාඩුයි ආයෙ upload කරද්දි. ඒ හින්ද Spread එකට වඩා වැඩියෙන් විචලනය වෙනකන් ඉන්න එක වඩා හොඳයි වාසියක් ගන්න නම්.
    මාසෙකට විතර කලින් 10,000 මාරු කලා SGD, අද වෙනකොට පාඩුව ලක්ශ 2ක් විතර :-(
     
    • Haha
    Reactions: sajith.xp.pk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,509
    113
    Central Bank Manipulate USD Buying Rate, So They Can Scam & Buy USD at Much Less Exchange Rate
    Lol. How do they "manipulate" the rate? Bro what they are doing is releasing reserves. There's no scam there.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Lol. How do they "manipulate" the rate? Bro what they are doing is releasing reserves. There's no scam there.
    Scam is they buy invert remittance with manipulated/fixed exchange rate with their LKR and transfer those LKR to our banks. And keep USD stack which was cheaply purchased, USD like undial (Central Bank Unduial )
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    ඊයෙ Combank ඩිජිටල් බෑන්කින් රේට් එක 329.75 තිබ්බෙ. අද 328 වෙලා

    ම්න් හිතන්නෙ ඊයෙ ඩොල්ර් එකට ඉල්ලුම වැඩි වෙන්න ඇත්තෙ ඉම්පෝටර්ස්ල නිසා, තවත් වැඩි වෙන්න කලින් ඉම්පොර්ට් කරගන්න ඕනෙ කියල ඊයෙ පැනික් buying එකක් යන්න ඇති.

    ගිය සිකුරාදා තිබ්බෙ 325.5ට. ඊයෙ 329.75 උනා. අද 328 යි
    pamka thamai dan balapan 339.50
    ------ Post added on May 19, 2026 at 9:03 AM
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,079
    2,407
    113
    මුතු ඇටේ
    1000180621.jpg


    :baffled: