නළු නිළියො දේශපායකයො ඔක්කොම මේක ගහ ගනීවි හරි ගියොත්
2025දී ව්ලැඩිමීර් පූටින්ගේ උපදෙස් මත රූබල් ට්‍රිලියන 2 කට වඩා වැඩි (USD බිලියන $26.4 ක් විතර) වියදමක් කරල අලුත්ම Anti Aging වැක්සින් එකක් හදල තියනවා
රුසියාවේ නියෝජ්‍ය අගමැතිනී Tatyana Golikova කියන විදියට, වයස්ගත වීම පාලනය කරන මේ වැක්සින් එක 2028, 2030 වගේ වෙද්දි එළියට දාන්න රුසියාව plan කරං ඉන්නෙ.
දැනට විද්‍යාගාර සහ Animal trial මට්ටමේ තාම මිනිස්සුන්ට ගහල ටෙස්ට් කරල නෑ හැබැයි ඉක්මනටම ඒකත් කරාවි
රුසියානු ලොක්කො කියන්නෙ වයසට යෑම නැවැත්වීම, සෛල ක්ෂය වීම තමයි මේකෙන් පාලනය කරන්නෙ කියල
උන්ගෙ ටාගට් එක මිනිසුන්ව අමරණීය කරන්න නෙමේ රුසියාවේ තියන අඩු ආයු කාලය වැඩි කරල, නිරෝගීව ජීවත්වන වයස් සීමාව උඩට ගන්න එක (රුසියානු පිරිමින්ගේ ආයු කාලය වසර 67ක් ලු තියන්නෙ)
Link : https://www.themoscowtimes.com/2026...aging-vaccine-targeting-cellular-aging-a92597