දිලිත්ගේ සිංහල පත්තරේ සහ දෙමළ පත්තරේ හෙඩ්ලයින්වල වෙනස...! lol

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,218
    4,033
    113
    President ta inna tena patanlavila
    May 19 Ranaviru Celebration and Parliament speech pata lavilaaaa😄😄😄
     
    • Haha
    Reactions: cstasy

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    දිලිත් එහෙම ලියන හින්දා ලප කොටාට රණවිරුවෝ කියන්න දිව නැවෙන්නේ නෑ, දිලිත් නිසා ලප කොටා අවුරුදු කන්නේ නෑ, දිලිත් නිසා ලප කොටා ඩයස්පෝරා එකට පුක දෙන්නේ, දිලිත් නිසා තමයි ලප කොටා නිදහස් දිනේ සමරන්නේ නැත්තේ.... ඒ නිසා දිලිත් තමයි වැරදි. අපි ඔක්කොම ලප පොන්නයා ජනාධිපති කියන එක අමතක කරලා දිලිත්ට බනිමු.

    අඩු කුලේ උත්තියේ පුතාලා උන්ට pressure එක එද්දි වෙන කොහෙහරි ඉන්න පකයෙක්ගේ වැරද්දක් උස්සගෙන එනවා ඒක වහන්න. කොටින්ගේ පුක ලෙවකාලා ලෙවකාලා දිලිත්ට බැනලා උන්ම හිත හදාගන්නවා දැන්නම් අපි බේරුනා කියලා... :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,219
    113
    සේදවත්ත
    ජෙබි ගොබයන්ට තේරෙන් නෑ පත්තර ගහන්නේ මාකට් එකේ රීච් එකට මිසක් සකල සතට බොදු බැතියෙන් නෙමෙයි කියලා . වැඩියෙන් පත්තර විකුණගන්නයි ඕනේ .
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,781
    10,868
    113
    35
    Spain
    ඉතින් බන් උඹ හිතාගෙන ඉන්නේ පත්තරේ හෙඩින් ලියන්නේ පත්තරේ අයිතිකාරයා කියලද? පත්තරේ ප්‍රධාන කර්තෘ තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් උගේ දේශපාලනේ අනුව හෙඩින් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    thomian

    Well-known member
  • May 20, 2011
    12,235
    17,092
    113
    ඉතින් බන් උඹ හිතාගෙන ඉන්නේ පත්තරේ හෙඩින් ලියන්නේ පත්තරේ අයිතිකාරයා කියලද? පත්තරේ ප්‍රධාන කර්තෘ තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් උගේ දේශපාලනේ අනුව හෙඩින් වෙනස් වෙනවා.

    ඒවා පත්තර නෙවෙයි කෑලෑ පත්තර
     
    • Haha
    Reactions: Inigo Montoya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ඉතින් බන් උඹ හිතාගෙන ඉන්නේ පත්තරේ හෙඩින් ලියන්නේ පත්තරේ අයිතිකාරයා කියලද? පත්තරේ ප්‍රධාන කර්තෘ තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් උගේ දේශපාලනේ අනුව හෙඩින් වෙනස් වෙනවා.
    ඉතින් උබ හිතාගෙන ඉන්නෙ ගල් අගුර අනුර ගෙනව කියලද, බැන්ක් ට්‍රන්ස්ෆෙර් අනුර කරන්ව කියලද ලොග් වෙලා?
     
    • Haha
    Reactions: Maui_15

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,781
    10,868
    113
    35
    Spain
    ඉතින් උබ හිතාගෙන ඉන්නෙ ගල් අගුර අනුර ගෙනව කියලද, බැන්ක් ට්‍රන්ස්ෆෙර් අනුර කරන්ව කියලද ලොග් වෙලා?
    පකෝ බලහන් මහා බැංකු අධිපතිගේ කරුණු දැක්වීම. උන්නැහේ කියල තියෙනවා ඉස්සර මහා බැංකුව යටතේ තිබුණු ණය දෙපාර්තමේන්තුව දැන් තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ කියල. ඉතින් මුදල් ඇමති දෙන නියෝගය අනුව එම විස්තර වලට අදාලව මහා බැංකුව ගෙවීම් කරනවා. මොකද මහා බැංකුව තමයි රජයේ බැංකුකරු. ඉතින් මුදල් අමාත්‍යාංශයෙන් දෙන නියෝග වෙනස් කරන්න මහා බැංකුවට අවසර නැහැ. දැන් තේරෙනවා නෙ. වගකීම කාටද කියල. ගල් අඟුරු සිද්ධියේදී මුල ඉඳලම ඔය ගැන රපොර්තු ආව මේවා බාල අඟුරු කියල. එත් ඒ කිසිදෙයක් ගණන් ගන්නේ නැතිව නැවු තොග 17ක් ගෙන්වල තියෙනවා. ඒ ඔක්කොම බාලයි. ඉතින් බන් එකත් ආණ්ඩුවේ, ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ලපයාගේ වගකීම.
     
    පත්තරෙ වගකිම වගෙ තමයි පොන්නයෙක්, එක එක එවා එක එකාට බාර දිලා තියෙන්නෙ, එකෙන් බුල ගැහුවම ආන්ඩුවම ඉල්ලා අස්වෙන්නෙ කියන්නෙ තොපිට මෙන්ටල් ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,781
    10,868
    113
    35
    Spain
    පත්තරෙ වගකිම වගෙ තමයි පොන්නයෙක්, එක එක එවා එක එකාට බාර දිලා තියෙන්නෙ, එකෙන් බුල ගැහුවම ආන්ඩුවම ඉල්ලා අස්වෙන්නෙ කියන්නෙ තොපිට මෙන්ටල් ද
    කවුද පකෝ ඉල්ලා අස්වෙන්න කිව්වේ? උඹල අවුරුදු 5 ඉවරකලාම අපි ගහල පන්නනවා. එතකම් පුළුවන් විදියට කරපං
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    කවුද පකෝ ඉල්ලා අස්වෙන්න කිව්වේ? උඹල අවුරුදු 5 ඉවරකලාම අපි ගහල පන්නනවා. එතකම් පුළුවන් විදියට කරපං
    ඇයි චන්දෙන් බැරි වෙයිද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,781
    10,868
    113
    35
    Spain
    ඇයි චන්දෙන් බැරි වෙයිද
    ඡන්දයක් තියාවිද කියල අපිට සැකයි, මොකද පළාත් සභා ඡන්දය ආගිය අතක් නැහැ. ඉතින් අපට පාරට බැහැල මුන් එළවන්න වෙන්න ඉඩ තියෙනවා.
     
    • Haha
    Reactions: handley