Why AI? කෘතිම බුද්ධිය පිටුපස ඇති ෆ්‍රීමේසන්වාදය!

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    57
    18
    “ලෝකය පාලනය කරන්නේ කවුද? ශතවර්ෂ ගණනාවක් තිස්සේ Secret Societies සහ ෆ්‍රීමේසන්වරුන් සිහින මැව්වේ මුළු ලෝකයම තනි පාලනයකට නතු කර ගත්, පරිපූර්ණ New World Order නිර්මාණය කරන්නයි.

    නමුත් මිනිස්සුන්ව පාලනය කරන එක ලේසි වුණේ නැහැ. අන්න ඒ නිසයි ඔවුන් "AI" කෘතිම බුද්ධිය නිර්මාණය කළේ!

    One World Order
    ඔවුන්ට සරලව අවශ්‍ය වන්නේ පුද්ගලයන් කෘතිම බුද්ධිය මත කිනම් ආකාරයකට හෝ යැපීමට සැලැස්වීමයි.
    එමගින් වුන්ට අවශ්‍ය වන්නේ පුද්ගලයන්ගේ දත්ත, programmed පුද්ගලයන් සහ නියෝග වලට ීකරුවන ප්‍රශ්ණ නොවසන කෘතිම පුද්ගලයන් බිහි කිරීමයි, මෙය දීර්ඝ කාලීන ක්‍රියාවලියක් සහ ඔවුන්ගේ අවසන් තුරුම්පුවයි! “

    උඹල අපිට මේවා සෙල්ලම් බඩු උනාට උන්ට මේවා ගේම් ප්ලෑන් baluwama
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    මෙච්චර වැදගත් දෙයක් කියන්නද අලුත් එකවුන්ට් එකක් අටවාගෙන අවේ?
     
    • Like
    Reactions: Noodle

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,707
    11,005
    113
    මෙච්චර වැදගත් දෙයක් කියන්නද අලුත් එකවුන්ට් එකක් අටවාගෙන අවේ?
     
    • Like
    Reactions: Noodle

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,766
    8,178
    113
    මෙච්චර වැදගත් දෙයක් කියන්නද අලුත් එකවුන්ට් එකක් අටවාගෙන අවේ? (4)
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    මිනිස්සුන්ට අන්තිමට AI වලට යටත් වෙන්න වෙනව, දැං අනිත් බුද්ධියෙන් අඩු සත්තු මිනිස්සුන්ට යටත් වෙලා ඉන්නව වගේ
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    “ලෝකය පාලනය කරන්නේ කවුද? ශතවර්ෂ ගණනාවක් තිස්සේ Secret Societies සහ ෆ්‍රීමේසන්වරුන් සිහින මැව්වේ මුළු ලෝකයම තනි පාලනයකට නතු කර ගත්, පරිපූර්ණ New World Order නිර්මාණය කරන්නයි.

    නමුත් මිනිස්සුන්ව පාලනය කරන එක ලේසි වුණේ නැහැ. අන්න ඒ නිසයි ඔවුන් "AI" කෘතිම බුද්ධිය නිර්මාණය කළේ!

    One World Order
    ඔවුන්ට සරලව අවශ්‍ය වන්නේ පුද්ගලයන් කෘතිම බුද්ධිය මත කිනම් ආකාරයකට හෝ යැපීමට සැලැස්වීමයි.
    එමගින් වුන්ට අවශ්‍ය වන්නේ පුද්ගලයන්ගේ දත්ත, programmed පුද්ගලයන් සහ නියෝග වලට ීකරුවන ප්‍රශ්ණ නොවසන කෘතිම පුද්ගලයන් බිහි කිරීමයි, මෙය දීර්ඝ කාලීන ක්‍රියාවලියක් සහ ඔවුන්ගේ අවසන් තුරුම්පුවයි! “

    උඹල අපිට මේවා සෙල්ලම් බඩු උනාට උන්ට මේවා ගේම් ප්ලෑන් baluwama
    ඔය වගේ කතාවක් FB එකෙත් කවුරු හරි කියලා තිබ්බා CAPTCHA කියන්නේ human less වාහන වල model train කරන්න ගන්න එකක්ලු, අපි photo upload කරලා AI images හැදුවාම ඒවයින් AI model එක train කරනවා කියලා කතාවක්.
     
    • Like
    Reactions: Noodle and Udee KJ

    Noodle

    Junior member
  • Mar 19, 2026
    57
    57
    18
    මිනිස්සුන්ට අන්තිමට AI වලට යටත් වෙන්න වෙනව, දැං අනිත් බුද්ධියෙන් අඩු සත්තු මිනිස්සුන්ට යටත් වෙලා ඉන්නව වගේ
    ow
     
    • Like
    Reactions: UbeThaththa