සිරි ලන්කාවට ඩොලර් ගේන එක අනිවා අඩු වෙන්න ඇති මේ ආන්ඩුව ඩොලර් වල්ට ටැක්ස් ගහපු නිසා. ඒවායෙ ප්රතිපල තමයි මේ ටිකෙන් ටික මතුවෙන්නෙ

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    704
    1
    1,271
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මොකෝ හිතන්නෙ මුන් ටිකට ඩොලර් ටැක්ස් එක අකුලන් යන්න වෙයිද?

    මුන් දනින් වැටිල අනේ මහත්තයෝ අපිට ඩොලර් එවන්න කියල අයදිනව බලන්න මට හරි ආසයි.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,423
    2,099
    113
    43
    Wakanda
    MAS යනවලු
    එතකොට තවත් හිකෙනවනෙ
    මුන් බදු ගගහ ඉන්නව
    යන උන් තියාගන්න ක්‍රමයකුත් නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    පිස්සු එන්න එන්න වැඩිවෙනව මිසක් අඩු වෙන්නෑ ඩොලර් එක එක...අර ඩොලර් එක්ස්පෙන්සස් වැඩි වෙච්ච එක තමා කේස් එක
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,519
    113
    MAS යනවලු
    එතකොට තවත් හිකෙනවනෙ
    මුන් බදු ගගහ ඉන්නව
    යන උන් තියාගන්න ක්‍රමයකුත් නෑ
    MAS yana eka nawattanna ba bn tax adu kara kiyala. Oya wage human farm thiyaganna level ekata wada dn lankawe GDP eka wadiyi. GDP adu ratakata etakota move wenna wenawa.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,081
    113
    මුන් කැමැත්තෙන් බදු ගහනවා නෙමෙයි නේ

    රටෙන් භාගයක් යැපෙන්නේ සමෘද්ධියෙන්.
    ඉතිරියෙන් භාගයක් රාසේ නිකම්මු නඩත්තුව.

    ඕකුන්ට කන්න බොන්න අඩුවට බෙහෙත් විදුලිය නැති වෙච්ච ගමන් අරගලය 2.
    රොබින් හුඩ් වැඩේ නොකලොත් මුන් කොහොමත් ගෙදර.

    එකම විසඳුම වියලි කලාපීය ජනගහන පාලනය 💉💉😎
     
    • Like
    Reactions: peakySwifter

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,374
    1
    5,302
    113
    d72q5UV.jpeg
     
    • Love
    • Haha
    Reactions: KrishanL89 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,330
    4,634
    113
    36
    මුන් කැමැත්තෙන් බදු ගහනවා නෙමෙයි නේ

    රටෙන් භාගයක් යැපෙන්නේ සමෘද්ධියෙන්.
    ඉතිරියෙන් භාගයක් රාසේ නිකම්මු නඩත්තුව.

    ඕකුන්ට කන්න බොන්න අඩුවට බෙහෙත් විදුලිය නැති වෙච්ච ගමන් අරගලය 2.
    රොබින් හුඩ් වැඩේ නොකලොත් මුන් කොහොමත් ගෙදර.

    එකම විසඳුම වියලි කලාපීය ජනගහන පාලනය 💉💉😎

    මාත් ඩොලර් තමයි ගන්නේ
    ඒත් ඉතින් හැමෝම බදු ගෙවන්න ඕන

    මොකද අපි ඩොලර් ගේන්නේ රටට ඕන නිසා කියලා නෙවෙයි අපිට යැපෙන්න නේ

    අනිත් මිනිස්සු ගෙවන වනම් අපිත් ගෙවන්න ඕන.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    257
    910
    93
    මුන් කැමැත්තෙන් බදු ගහනවා නෙමෙයි නේ

    රටෙන් භාගයක් යැපෙන්නේ සමෘද්ධියෙන්.
    ඉතිරියෙන් භාගයක් රාසේ නිකම්මු නඩත්තුව.

    ඕකුන්ට කන්න බොන්න අඩුවට බෙහෙත් විදුලිය නැති වෙච්ච ගමන් අරගලය 2.
    රොබින් හුඩ් වැඩේ නොකලොත් මුන් කොහොමත් ගෙදර.

    එකම විසඳුම වියලි කලාපීය ජනගහන පාලනය 💉💉😎
    ඒ කියන්නේ මුන්ට ආණ්ඩුව කරන්න උන්ම පිනට දීලා හදාගත්ත වහල්ලුන්ට රටේ අනිත් උන් කප්පම් ගෙවන්න කියන එකනේ... එහෙම පුකේ අමාරුවක් මටනම් නෑ, එන එන වේ... පුතාලා උන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න නිකම්මුන්ට අනුන්ගේ සල්ලි වලින් බත් ගිල්ලනවා.

    මුන්ගේ කොහොමත් ආර්ථිකය ඕක තමයි. ඇති එකාට ඊරිසියා කර කර හැදිච්චි සොම්බි ජීවිත. මුන්ගේ උඩ ලෙවල් එකේ ඉන්න උන්ගේ මහ එවුන් බැලුවොත් බහුතරය කසිප්පු ගහලා බුදියපු කාලකන්ණි. උන්ගේ ළමයින්ට උන්ගේ මහ එකාගේ වැරැද්ද පේන්නේ නෑ උන් ඇරියස් හදාගන්නේ එහෙම නැතුව මහන්සි වෙලා දියුණු උන එකාගේ ළමයා එක්ක.

    ඊට පස්සේ උන් උන්ගේ මහ එවුන් වගේම කාලකන්ණින්ට බෙදන එක තමයි සමාජ සාධාරණත්වය කියලා හම්බ කරන එකාට කෙලිනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,081
    113
    අනිත් මිනිස්සු ගෙවන වනම් අපිත් ගෙවන්න ඕන.

    ඒක අමු ගොබ්බ කතාවක්.
    අනිත් මිනිස්සු කරන නිසා අපිත් කරන්න ඕන නෙමෙයි ටැක්ස් ගෙවන්නේ සමාජ ආරක්ෂාව, යටිතල පහසුකම්... සංවර්ධනය.. වෙනුවෙන්.

    දැන් ප්‍රශ්නෙ මේ ගෙවන ගාන හරිද මෙච්චර ගෙවන්න ඕන ද කියන එක.
    ඒක බලාගන්න පුළුවන් අයවැය බැලුවාම. මොකාද නිකම්මු විදිහට සල්ලි කන්නෙ කොහෙදිද කියලා.

    ජෙප්පෝ කියන විදිහට නම් මහින්ද මහත්තයා හින්ද තමයි මේ සේරම. හැමදාම ගෙවන්න වෙන සෘජු/වක්‍ර බදු ගාන උඩ යනවා.
     
    • Like
    • Haha
    Reactions: KrishanL89 and Ldy