ගායකයෝ ජාති 2ක් හිටියා, ඉන්නවා. සෙට් එකක් හිට් වෙන්න හිතන් සිංදු ගහනවා. උන් සංගීතෙට ආදරේ නෑ. අනිත් සෙට් එක සංගීතෙට ආදරෙයි, උන් සංගීතෙට උපරිම දීලා සිංදු හදනවා.Amu horek Sunil Perera kiyanne. kisima quality ekak nathi ekek. E athin Amaradewa, Kemadasa master ehema real waddo. E music international level.
ජතික ගීය විතරද කොහෙදො කොපි කරලා නැත්තෙ ලන්කාවෙ,
සයිමා කට් වෙලා එකේ කොපිය මොකද්ද ?උන්ගේ ඔක්කොම සින්දු English Copy තමා
සයිමා කට් වෙලා එකේ කොපිය මොකද්ද ?
ගිනි අගුරු ගොඩේ ?
නෝනේ මගේ සුදු නෝනේ ?
හැම එකම කොපි නෙවෙයි බන්
ගොඩක් තියනව බන් .ඇයි අර "පහසුවටත් වාසියටත්" සින්දුව....
අම්මප උඹට ඒක අමතක උන එක නොව පුදුමේ ??
ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබංසයිමා කට් වෙලා එකේ කොපිය මොකද්ද ?
ගිනි අගුරු ගොඩේ ?
නෝනේ මගේ සුදු නෝනේ ?
හැම එකම කොපි නෙවෙයි බන්
sahathika aththa hotu peran andana eewa naa anikaමට නම් මූ පට්ට පොරක් . ඕවා ඌ අරගෙන ඌ පස්සේ කියල නෑ මේවා ඌ ම තමයි හැදුවේ කියලා .
ඔතන මෙලඩි එක ගත්තට සින්දුවලට මුන්ගේ concept මරු . වෙන ඔක්කොම උන් එක විදියට සින්දු කරද්දී මුන් වෙනස්ම topic වලට සින්දු කරල තියනව අදටත් fun එකක් ගද්දි කියන්න පුලුවන් වෙන්න .
ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං
අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති
එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ

ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං
අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති
එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ

මට රහෙම මතක නැ බංකොපි මෙලඩි හොයන්න පුලුවන් බන් .
ඔය මම දාපු ටිකේ කොපි කියපන් එහෙනම්
ඔවු මෙකෙන් තමා මමත් හොයාගත්තේ දැන් එක නැහැඅමරදෙවලගේ ඉඳන් ඔය සිංහල සින්දු දහස් ගානක් copy තමයි. ඉස්සර වෙනම thread එකක් තිබ්බ . Blogger එකේ බ්ලොග් එකක් තිබුනා සින්දු ඔක්කොම list කරලා දැන් වැඩ නැහැ. musicfilmlk.blogspot.com/2010/03/origin-of-non-film-songs.html