Windows xp තිබ්බ කාලෙ. Os eke අටොප නැති එක. 3g connection එක. අනෙ මන්දා බන් එකාලෙට යන්නත් ආසයි.
මන් මෙ කාලෙ අටවසර වගෙ 2,3,4,5 ගෙවුනෙ හවස් වරු සුකූබි ඩූ සිරස කාටූන්
ඉස්සර විද්යා පන්ති ඉවර වෙලා දුවනවා ගෙදර බෙන් ටෙන් බලන්න. ඉස්සර බයික් එකෙ වැස්සෙ පාගනවා කදු ගෙමක් නැතුව එකට දැන්
පන්තියෙ එක යකෙක් උගෙ තත්තා රට ඉදන් ඇවිල්ලා ටැබ් එකක් දීලා. පගයා අල්ලන්නවත් දුන්නෙ නෑ අයියා බලන් ඉන්නෙ කියලා