අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    last 12-14 months mama exchange karapu dollar gaana dannawanam heart attack ewi :lol:

    Break Up GIF
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    yes එක තැනකින් එහාට Hold කර ගනී. නැත්නම් ඉවරයි... පාවෙන්න දාල තියෙන එක නවත්තයි මම හිතන්නෙ.
    ඒත් ඉවරයි තමයි බං

    නිශපාදනය, ආදායම වැඩි කරනවා ඇරෙන්න මේවාට artificial උත්තර නැහැ
     
    • Like
    Reactions: vali aththa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,018
    4,075
    113
    Sri Lanka
    ඒත් ඉවරයි තමයි බං

    නිශපාදනය, ආදායම වැඩි කරනවා ඇරෙන්න මේවාට artificial උත්තර නැහැ
    ඔව්. මේ ‍එකෙක්ට වත් දැක්මක් වත් වැඩපිලිවෙලක් වත් මොකුත් නෑ. හොරු අල්ලල රට දියුණු කරන්න title දාපු එවුන්ගෙන් කොහොමටවත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මාර අවුලක් මේක ඉතින්.. ගැලවීමක් නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    ඔව්. මේ ‍එකෙක්ට වත් දැක්මක් වත් වැඩපිලිවෙලක් වත් මොකුත් නෑ. හොරු අල්ලල රට දියුණු කරන්න title දාපු එවුන්ගෙන් කොහොමටවත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මාර අවුලක් මේක ඉතින්.. ගැලවීමක් නෑ.

    රැලි වලට අහුවෙන බහුත‍රයක් මෝඩ මිනිස්සු ඉන්න රටවල් කොහොම හදන්නද බං?
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    රැලි වලට අහුවෙන බහුත‍රයක් මෝඩ මිනිස්සු ඉන්න රටවල් කොහොම හදන්නද බං?
    පරම්පරා කීපයක් වත් යයි මී හරක් වඳ වෙලා යන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,871
    24,213
    113
    tracing Geo-location.. ... ...
    ඔව්. මේ ‍එකෙක්ට වත් දැක්මක් වත් වැඩපිලිවෙලක් වත් මොකුත් නෑ. හොරු අල්ලල රට දියුණු කරන්න title දාපු එවුන්ගෙන් කොහොමටවත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මාර අවුලක් මේක ඉතින්.. ගැලවීමක් නෑ.

    ගැලවීමක් නෑ බං මුන් නේ ලංකාවේ බහුතරේ..
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36

    එහෙමත් නෑ බං.. අලුත් පරම්පරාවේ එහෙත් මෙහෙන් ඉන්නවා මොළේ තියෙන පොඩි එවුන්

    අපි පොඩි කාලේ globalisation මෙහෙමට තිබ්බේ නෑ

    දැන් 1 වසරේ පොඩි එකත් සෑහෙන්න යමක් කාමක් දන්නවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    Dawasata eka parai neda update wenne? Mmth baluwa ude 11t update wela tynne antimta seylan eke
    ow once a day thama maath danna widihata

    එහෙමත් නෑ බං.. අලුත් පරම්පරාවේ එහෙත් මෙහෙන් ඉන්නවා මොළේ තියෙන පොඩි එවුන්

    අපි පොඩි කාලේ globalisation මෙහෙමට තිබ්බේ නෑ

    දැන් 1 වසරේ පොඩි එකත් සෑහෙන්න යමක් කාමක් දන්නවා

    mole thibbata political literacy eka thiyenna one bn. basic laws, economics, governance gana idea ekak thiyenna one. godak unta ewa adui neh
    ------ Post added on May 20, 2026 at 3:41 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    ow once a day thama maath danna widihata

    mole thibbata political literacy eka thiyenna one bn. basic laws, economics, governance gana idea ekak thiyenna one. godak unta ewa adui neh
    ------ Post added on May 20, 2026 at 3:41 PM
    ඉස්සරහ පරම්පරාවල් අපිට වඩා ඒ ගැන අවබෝධයෙන් ඉඳි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: හෙනයා

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,143
    2,658
    113
    ඔව්. මේ ‍එකෙක්ට වත් දැක්මක් වත් වැඩපිලිවෙලක් වත් මොකුත් නෑ. හොරු අල්ලල රට දියුණු කරන්න title දාපු එවුන්ගෙන් කොහොමටවත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මාර අවුලක් මේක ඉතින්.. ගැලවීමක් නෑ.

    ube business ekata meka aul neda. server cost pay karaddi
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,146
    3,945
    113
    One and only way to develop Sir Lanka is to bring Georgia Melony madam for two weeks tour 😊