අඩෝ සුනිල් උඹත්?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    මට රහෙම මතක නැ බං
    ඔය පිටින් ගත්ත මෙලඩි වල music එකෙන් හොයන්න පුලුවන් බන් . අනික harmony sing කරනවා ඒ වගේ සින්දු වල ගොඩක් . ඒ කාලේ තිබ්බ කඩ්ඩ සින්දු වලත් ඒවා තියනව .
     
    • Like
    Reactions: 2osama

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,359
    2,931
    113
    මාතර
    නෑ බන්. ජෝති මේ කතාවට අදාළ නෑ. මොකද ඒ කාලේ උගේ ෆෑන්ස්ල දන්නවා මේවා හින්දි කොපි කියල. අපේ මාම කෙනෙක් හිටිය, මිනිහ හෙනම ජෝති ෆෑන්. ඔය සින්දු කියන වෙලාවක සෙට් උනොත් මිනිහ කියන්නේ ජෝතිගේ සින්දු විතරයි. ඌ ජෝතිගේ එක කියල, එහෙමම ඒකෙ හින්දි එකත් කියනවා. උන් විහාරමහාදේවි එකේ live show බලන්න ගියපු අය ඉස්සර. ඔය වගේ තව කීප දෙනෙක් මට සෙට් වෙලා තියෙනවා. දැන් ඒ generation එක almost ඉවරයි.

    සුනිල් කියන්නේ ඉතින් හොඳ entertainer කෙනෙක්. ඕයේ ඔජායේ එහෙමත් copy නේ. හැබැයි උන්ගේ කොපිය මරු.
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113
    එහෙම හැම එකම අලුතෙන් හොයාගන්න ඕනි කියලා එකකුත් නෑ අලුතෙන් හොයාගන්නේත නෑ. ඕක ගොඩක් අය හිතාගෙන ඉන්න බොරු idea එකක්. හැම එකක්ම වෙන්නේ තියෙන එකක් අරගෙන තව ටිකක් කෑලි එකතු කරලා ඉස්සරහට අරගෙන යන එක.

    මොන subject එක මොන තියරි එක ගත්තත් ඔහොම තමා වෙන්නේ. ඒක මේ අපේ මිනිසුන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් අනික.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,218
    113
    Amu horek Sunil Perera kiyanne. Oka kiyapu sindu okkoma e kale wena latin american ratawal wala famous wechcha songs wala melody. E kale internet nathi nisa minissu dana ganne nane. Dan thamai minissu danne.

    E athin Amaradewa, Kemadasa master ehema real waddo. E music international level.
    අමරදේව මහත්තයගෙ සිංදු හැමදාම හිතේ රැදෙන සිංදු, සුනිල් පෙරේරගෙ තියෙන්නෙ ජොලි සිංදු, ඔය දෙක රස දෙකක්, දෙකම ඕනෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    ජිප්සීස්ලාගේ ගොඩක් සිංදු English සිංදු වල කොපි තමයි බන්. සුනිල් පෙරේරා ගොඩ කාලෙකට කලින් කියලා තිබුනා සිංදු හදපු හැටි. English ඒවා කොපි කරලා කරපුවා එහෙම. ඒ වගේම පියල් පෙරේරාත් මෙන්න මේකේ ඒ ගැන කියනවා. සමහර සිංදු තියෙනවා සැන්ටිගේ ඒවත්. ඒවා නම් කොපි නෙවෙයි.

    සුනිල් පෙරේරා, ජිප්සීස් කියන්නේ ඉතින් ලංකාවේ පට්ටම වැඩ්ඩෝ තමයි. LEGENDS
    කව්ද මෙතන ඉන්නේ පරණ ජිප්සීස් Live Concert බලපු එව්න්.?
    අලුත් බෑන්ඩ් එක නෙවෙයි

    ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං 😂
    අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති😂
    එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
    කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ

    මෙන්න මේ උඩ එකාට කියපන් ඔය ඇඟිල්ල පුකෙ ගහගන්න කියලා. මේ මූ මේ ඇඟිල්ල දික් කරගෙන ඉන්න කලින් සුනිල් පෙරේරාම මේ සිංදුවල ඔරිජිනල් ඒවා ගැන මූ පොඩි කාලෙම විස්තර කියලා තිබුනා. මට එක මතක නෑ ඒ මොන Programe එකේද කියලා.
    ------ Post added on May 20, 2026 at 11:30 AM
     
    • Haha
    Reactions: KrishanL89

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ

    ඔවු උ කියලා තිබ්බා උගේ සිංදු වලට අබාශය උනේ Western Songs කියලා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,052
    1,708
    113

    සුනිල්ගේ පුතා පහුගිය කාලේ කරපු සයිකෝ සින්දුවෙත් කෑල්ලක් යන ඉංග්‍රීසි සින්දුවක් මට ලඟදි ඇහුනා සුපර් මාකට් එකකදි.
     
    • Like
    Reactions: ewijesekara

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    ඉස්සර ගහපු එවා බහුතරයක් English කොපි තමාබං 😂
    අනිත් එවත් කොහෙන් කොහෙන් හරි කොප්ප ගහගන්න ඇති😂
    එකක් දෙකක් සමහරවිට උන්ම කරන්නත් ඇති බං
    කවුරු හරි එ English සින්දු ටික දාලා තිබ්බා දැන් මතක නැ හොයාගන්න බැ

    meka nam copy karata, copy karapu original ekath lankawe kenek ge... original eka nam lankawe ekkenekge kiyala hithannawath ba.. lassanai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    මම කාලෙත් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි සිංහල සිංදුවක් ඇහිල අඩෝ මේකෙ මෙලඩිය මරුනෙ කියල හිතුනොත් ෂුවර් එකට ඒක කොපියක්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    සුනිල්ගේ පුතා පහුගිය කාලේ කරපු සයිකෝ සින්දුවෙත් කෑල්ලක් යන ඉංග්‍රීසි සින්දුවක් මට ලඟදි ඇහුනා සුපර් මාකට් එකකදි.

    ගයාන් ට වඩා හොඳට අපේ බල්ලත් සින්දු කියනවා
     
    • Haha
    Reactions: ewijesekara

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,359
    2,931
    113
    මාතර
    මම කාලෙත් එක්ක තේරුම් ගත්ත දෙයක් තමයි සිංහල සිංදුවක් ඇහිල අඩෝ මේකෙ මෙලඩිය මරුනෙ කියල හිතුනොත් ෂුවර් එකට ඒක කොපියක්

    💯
     
    • Like
    Reactions: ewijesekara