Mekata kohomada Trump wa patalawanne ?
Anurage gu kana ekaa wholesale thread daanawa nohakiyawa wahanna gon jepponge.පෙඩෝ නාකියට කඩේ යන ඵකා මේකටත් අැවිත්..
![]()
ගොඩක් එන්නෙ sex tourism වලට බන්, උන් ඕක නැවත්තුවොත් උන්ටම තමා පාඩුඌ කිව්වේ මිලියන 33 සංචාරකයෝ එනවා කියලද?![]()
උන් manufacturing වලට සෙට් උනේ අවුරුදු 30-40 කලින්. Tourism (direct + indirect) impact එක < 20%උං දැං ඉන්ඩස්ට්‍රි පැත්තට මූව් වෙනවා
කාලයක් ටුවරිසම් තමා 1 ට තිබ්බේ
කොහොම උනත් එන එකාගෙං උපරිම වියදං කරවලා යවන්න සිස්ටම් එක හැදිලා තියෙන්නේ.
අපේ වගේ බලෙං කඩාගෙන නෙමේ
E system bun convenience ekath ekkama hadila tiyenne...පාඩුවක් හිතෙන්නෙත් නෑ සල්ලි දුන්නත්...උං දැං ඉන්ඩස්ට්‍රි පැත්තට මූව් වෙනවා
කාලයක් ටුවරිසම් තමා 1 ට තිබ්බේ
කොහොම උනත් එන එකාගෙං උපරිම වියදං කරවලා යවන්න සිස්ටම් එක හැදිලා තියෙන්නේ.
අපේ වගේ බලෙං කඩාගෙන නෙමේ
ඇයි චයිනිස් රොල් එලවලු රොටි බිත්තර රොටි ලංකාව හැම කඩේකම ඔක විතරයිE system bun convenience ekath ekkama hadila tiyenne...පාඩුවක් හිතෙන්නෙත් නෑ සල්ලි දුන්නත්...
Hema dekama value added service ekak wela...
බලපංකෝ උන් පලතුරු උනත් කපලා දෙන ලස්සන...
උන්ගේ ෆුඩ් උනත් ස්ට්රීට් ෆූඩ් කල්චර් එකට ගැළපෙන්න හැදිලා...ලංකාවේ කොත්තුයි, ආප්පයි...
ow bn...Protein ehema hena aduine.... arahe oni masak maaluwakඇයි චයිනිස් රොල් එලවලු රොටි බිත්තර රොටි ලංකාව හැම කඩේකම ඔක විතරයි![]()
Down South වලත් පාරේ කඩවල් වල නම් වෙනසක් නැහැ Tourist ලා යන Restaurants තියෙනවා එවගේ නම් කැම හොදයි හැබැයි USA වලටත් වඩා ගනන්ow bn...Protein ehema hena aduine.... arahe oni masak maaluwak
Down south nam tikak wenas athi ..oya aluth joints wala..hebai price wadi athi....