නගිනවා උත්තො නගිනවා 😍😍

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    ලප කොටාට ගූ ගිහින් අැති ගෝටට වගේ දුවන්න වෙයි කියලා..

    ZkjupG4.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,728
    113
    ලප කොටාට ගූ ගිහින් අැති ගෝටට වගේ දුවන්න වෙයි කියලා..

    ZkjupG4.png
    ගෝටා ආවේ අර්බුදයක් මාර්කට් කරලා, ඌට අර්බුදයක් ඇවිල්ලා හැමිනිලාම ගියා, මූත් ආවෙ අර්බුදයක් මාර්කට් කරලා, මූටත් ඒ ටිකම තමා වෙන්නෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    අද ඩොලර් 10000ක් ගනින්
    රුපියල් 340 ගානේ 10000ක් ගත්තනම් 3,400,000 ක් යනවා
    හෙට ඩොලර් එක 360 වෙනවා එතකොට 10000 ට 3,600,000 යි
    ශුද්ද ලාභය 3,600,000 - 3,400,000 = 200,000 යි
    දවසට ලක්ෂ 2යි
    වැඩිය ගන්න පුළුවන් නම් ලාභයත් එහෙමයි
    අනුරට මල්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,728
    113
    අද ඩොලර් 10000ක් ගනින්
    රුපියල් 340 ගානේ 10000ක් ගත්තනම් 3,400,000 ක් යනවා
    හෙට ඩොලර් එක 360 වෙනවා එතකොට 10000 ට 3,600,000 යි
    ශුද්ද ලාභය 3,600,000 - 3,400,000 = 200,000 යි
    දවසට ලක්ෂ 2යි
    වැඩිය ගන්න පුළුවන් නම් ලාභයත් එහෙමයි
    අනුරට මල්
    කට්ටිය ඩොලර් හංගනවා බන්, දැන් ඕවා ගන්න බෑ.
     
    • Like
    Reactions: KrishanL89

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,215
    113
    අද ඩොලර් 10000ක් ගනින්
    රුපියල් 340 ගානේ 10000ක් ගත්තනම් 3,400,000 ක් යනවා
    හෙට ඩොලර් එක 360 වෙනවා එතකොට 10000 ට 3,600,000 යි
    ශුද්ද ලාභය 3,600,000 - 3,400,000 = 200,000 යි
    දවසට ලක්ෂ 2යි
    වැඩිය ගන්න පුළුවන් නම් ලාභයත් එහෙමයි
    අනුරට මල්
    බැංකුවේ ගන්න පුළුවන් තවම

    මොන බැංකුවෙන්ද හුත්තො ඩොලර් 10000ක් දෙන්නෙ. බැංකුවෙම එවුන්ගෙ කටට අරගෙන මැනේජර්ට පුක දුන්නත් ඩොලර් 10000ක් නං ගන්න හම්බෙන්නෙ නැහැ
    අනික් එක උඹට ඕක මතක් වෙද්දි අනෙක් එවුන්ටත් ඕක මතක් වෙනවා
    උන්ඩියල් කරන එවුන් කොහොමත් ඩොලර් දෙන්නෙ වැඩි ගානට ඒව අරගෙන ඔය වැඩේ කරන්න බැරි කරන්න
    ඩොලර් අතේ තියන එවුන් මාරු කරන්නෙ නැහැ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    මොන බැංකුවෙන්ද හුත්තො ඩොලර් 10000ක් දෙන්නෙ. බැංකුවෙම එවුන්ගෙ කටට අරගෙන මැනේජර්ට පුක දුන්නත් ඩොලර් 10000ක් නං ගන්න හම්බෙන්නෙ නැහැ
    අනික් එක උඹට ඕක මතක් වෙද්දි අනෙක් එවුන්ටත් ඕක මතක් වෙනවා
    උන්ඩියල් කරන එවුන් කොහොමත් ඩොලර් දෙන්නෙ වැඩි ගානට ඒව අරගෙන ඔය වැඩේ කරන්න බැරි කරන්න
    ඩොලර් අතේ තියන එවුන් මාරු කරන්නෙ නැහැ
    බ්‍රෝ මම මේක කරේ දැන් සති තුනකට කලින්
    කවුද බන් එක තැනකින් 10000ක් ගන්නේ
    පොඩියට වටෙන්ම ගනින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,077
    164,175
    113
    එකමත් එක රටක
    අද ඩොලර් 10000ක් ගනින්
    රුපියල් 340 ගානේ 10000ක් ගත්තනම් 3,400,000 ක් යනවා
    හෙට ඩොලර් එක 360 වෙනවා එතකොට 10000 ට 3,600,000 යි
    ශුද්ද ලාභය 3,600,000 - 3,400,000 = 200,000 යි
    දවසට ලක්ෂ 2යි
    වැඩිය ගන්න පුළුවන් නම් ලාභයත් එහෙමයි
    අනුරට මල්
    ඒත් යකෝ අනිද්දට ඒ මාරු කරපු සල්ලි වල වටිනාකම ආයිත් ලක්ෂ දෙකකින් බහිනවා නේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,052
    3,809
    113
    ඒත් යකෝ අනිද්දට ඒ මාරු කරපු සල්ලි වල වටිනාකම ආයිත් ලක්ෂ දෙකකින් බහිනවා නේ
    ඩොලර් උච්චාවචනය සමායනය කිරීමට යෝජනා
    =========
    මාලිමාවට චන්දෙදුන් 68 ලක්ශෙ ජනතාව තමන්ගෙ පාරිබෝජනේ 50% කින් අඩු කරගැනීම
    ( ස්වෙච්චාවෙන්)

    මෙහිදි මාලිමාලුවන්ට තමයි කුටුම්ඹෙට ‍යන යෙදවුම් අඩුකරගත යුතුය. ආහාර,ඇදුම්,ඉදිකිරිම්,නඩත්තු,අධ්යාපන වියදම්ද මාලිමා පවුල්වල විනෝදාස්වාද වියදම්,ට්‍රිප්,සන්ග්‍රහ,පාටි සම්පුර්නයෙන් කපාහැර අන් අයට ආදර්ශවත් වියයුතුය

    මාලිමාවට දුන් අය තම පුද්ගලික මෝටසයිකල්,වාහන සියල්ල භාව්ත්යෙන් ඉවත්කර, ඒවා මාලිමා නොවෙන පවුල් වලට භාරදී,පාපැදි හො පොදුප්‍රවාහනේ පමනක් ලබාගතයුතුය
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,447
    2,125
    113
    43
    Wakanda
    අහ් අම්මව ලයින් උනාද පයිය නැග්ගෙ
    මුරකාරයන්ට කොහෙද බං ඩොලර් වලින් පඩි ගෙවන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,077
    164,175
    113
    එකමත් එක රටක
    ඩොලර් උච්චාවචනය සමායනය කිරීමට යෝජනා
    =========
    මාලිමාවට චන්දෙදුන් 68 ලක්ශෙ ජනතාව තමන්ගෙ පාරිබෝජනේ 50% කින් අඩු කරගැනීම
    ( ස්වෙච්චාවෙන්)

    මෙහිදි මාලිමාලුවන්ට තමයි කුටුම්ඹෙට ‍යන යෙදවුම් අඩුකරගත යුතුය. ආහාර,ඇදුම්,ඉදිකිරිම්,නඩත්තු,අධ්යාපන වියදම්ද මාලිමා පවුල්වල විනෝදාස්වාද වියදම්,ට්‍රිප්,සන්ග්‍රහ,පාටි සම්පුර්නයෙන් කපාහැර අන් අයට ආදර්ශවත් වියයුතුය

    මාලිමාවට දුන් අය තම පුද්ගලික මෝටසයිකල්,වාහන සියල්ල භාව්ත්යෙන් ඉවත්කර, ඒවා මාලිමා නොවෙන පවුල් වලට භාරදී,පාපැදි හො පොදුප්‍රවාහනේ පමනක් ලබාගතයුතුය
    ඕකුන්ව බෝගම්බර වැවේ ගිලවා මැරීමට මම නියෝග කරනවා

    මීට රාජසිංහ