බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මරණින් මතු උපතක් තියනව කියලා උබ විශ්වාස් කරනවා .. එච්චරයි . මට එහෙම පිළිගන්න කිසි සාධාරණ හේතුවක් නෑ .
    ගල්පර වලට පන ආව කියල තියෙන්නේ උබ වගේ ආගම් අදහන උන් ට .
    එකපාර පොළවෙන් නෙලුම් මල් පිපුනා වගේ කතා විශ්වාස කරන්නේ ඒකනේ . තබන තබන අඩියේ නෙලුම් මල් පිපුනා කියලා විශ්වාස් කරන්නේ එකනේ . . මම ඕවා කිව්වේ නෑ . :rofl:

    උබට විශ්වාස කරන්න බැරි දැනට දැකලා, අහලා, දැනිලා නැති දේවල්නේ.

    උබට දැන් පේන, ඇහෙන, දැනෙන දේවල් කොහොමද වෙන්නේ, මේවා කව්ද හැදුවේ, කොහොමද හැදුනේ..?

    දැන් කියපන් රැන්ඩම්ලි ජීවය බිහි වෙලා, පරිනාමය වෙලා වුනා කියලා.

    හැම වචනෙටම definition කිය කියා යන්න මට පිස්සුවක් නෑ . උබට ඕක තෙර්න්නේ නැත්නම් නිකන් ඉදපන් 😂
    උබත් ගිහින් සුගන්ද කුටියක් එක්ක attached bathroom එකක් හදල වැඳපන් දවසගානේ මෝඩයා වගේ .

    තමන්ටවත් හරියට definition එකක් දෙන්න බැරි වචනෙකින් වෙන philosophy එකක් criticise කරනවනම් වෙන මොනවා අහන්නද?

    යතාර්ථය අර්ථදක්වපන්කෝ මුලින් හරියට. Nobel prize එක කිරියේ කෙනෙක්ට ලැබෙනවා බලන්න අපිත් ආසයි.
    ------ Post added on May 21, 2026 at 10:53 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    උබට විශ්වාස කරන්න බැරි දැනට දැකලා, අහලා, දැනිලා නැති දේවල්නේ.

    උබට දැන් පේන, ඇහෙන, දැනෙන දේවල් කොහොමද වෙන්නේ, මේවා කව්ද හැදුවේ, කොහොමද හැදුනේ..?

    දැන් කියපන් රැන්ඩම්ලි ජීවය බිහි වෙලා, පරිනාමය වෙලා වුනා කියලා.
    randomly සිද්දි වෙන්ව තමයි . ඒකින් කියන්නේ ඉබේ අහේතුකව වෙන්ව කියන එක නෙවෙයි . දෙක පටල ගන්න එපා . අබ ගහක් යට ඉබේ ලමක් ඉපදෙන , ඉබේ පොළවෙන් නෙලුම් මල් පිපෙන දේවල් වලට නෙවෙයි random කියන්නේ ..

    දන් මෙතන මේ සුගන්ද කුටි හදාගෙන කරන්නේ මිනිස්සු අන්දලා සල්ලි ගරන එකද නැද්ද කියලා කියපන් කෝ
    ඕකෙන් ඔය මෝඩ වැඩේට අහුවෙන මිනිස්සුන්ට ලැබෙන දෙයක් කියපන්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    randomly සිද්දි වෙන්ව තමයි . ඒකින් කියන්නේ ඉබේ අහේතුකව වෙන්ව කියන එක නෙවෙයි . දෙක පටල ගන්න එපා . අබ ගහක් යට ඉබේ ලමක් ඉපදෙන , ඉබේ පොළවෙන් නෙලුම් මල් පිපෙන දේවල් වලට නෙවෙයි random කියන්නේ ..

    මොකක් හරි සංසිද්ධියකට influence වෙන factors බලලා, ඒ factors වෙනස් කරහම, ඒ වෙන සිද්ධියට කොහොම influence වෙනදවද කියලා විතරනේ අපිට පේන්නේ.

    already වෙන දෙයක්, මේ මේ දේවල් වලින් influence වෙනවා කියලා පේන එකෙන්, ඒ වෙන සිද්ධිය ඇයි වෙන්නේ කියලා fundamentally පැහැදිලි කරන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    මොකක් හරි සංසිද්ධියකට influence වෙන factors බලලා, ඒ factors වෙනස් කරහම, ඒ වෙන සිද්ධියට කොහොම influence වෙනදවද කියලා විතරනේ අපිට පේන්නේ.

    already වෙන දෙයක්, මේ මේ දේවල් වලින් influence වෙනවා කියලා පේන එකෙන්, ඒ වෙන සිද්ධිය ඇයි වෙන්නේ කියලා fundamentally පැහැදිලි කරන්නේ කොහොමද?
    මොකක් ගැනද උබ ඔය බයිලා කියවන්නේ ඔලුව වැදිච්ච එකා වගේ ?
    මොකද්ද already වෙන එක?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    දන් මෙතන මේ සුගන්ද කුටි හදාගෙන කරන්නේ මිනිස්සු අන්දලා සල්ලි ගරන එකද නැද්ද කියලා කියපන් කෝ
    ඕකෙන් ඔය මෝඩ වැඩේට අහුවෙන මිනිස්සුන්ට ලැබෙන දෙයක් කියපන්

    ලෞකික සම්මා දිට්ටියේ නැතුව ඕක කතා කරලා උබට වැඩක් නැහැ.

    කර්මඵලය විශ්වාස කරන්න ඕනේ.
    සසර අවබෝධ කරන් සසරෙන් මිදෙන මාර්ගය දේශවා කළ උතුමන්ලා ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕනේ.

    මොකක් ගැනද උබ ඔය බයිලා කියවන්නේ ඔලුව වැදිච්ච එකා වගේ ?
    මොකද්ද already වෙන එක?

    සමස්ථ සියල්ල ගැන කිව්වේ.
    ------ Post added on May 21, 2026 at 11:06 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    ලෞකික සම්මා දිට්ටියේ නැතුව ඕක කතා කරලා උබට වැඩක් නැහැ.

    කර්මඵලය විශ්වාස කරන්න ඕනේ.
    සසර අවබෝධ කරන් සසරෙන් මිදෙන මාර්ගය දේශවා කළ උතුමන් ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕනේ.
    ඔය සම්මා දිට්ටි කතා ආගමේ කියවන දේවල් . ඕවා ආගම අදහන උන් ඇරෙන්න වෙන කිසි එකෙක් පිළිගන්නේ නෑ .
    ඕව වලින් ලෝකේ මනිනේ නැතුව ඉදපන් . කර්ම පලත් ඒ වගේ .
    සසර කියන්නෙත් ඒ වගේ කන්සෙප්ට් . උබ ඔය ආගමේ රෙද්දෙන් හැමදේම හොයන්න යනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,479
    11,101
    113
    උඹල බෞද්ධ නෙවේ නේ, උඹලට මේවා තේරෙන්නේ නැහැ, නිවන් දකින්න තියෙන එක ක්‍රමයක් තමයි බුද්ධාණුස්සති භාවනාව. ඒ කියන්නේ බුදුන් වැඳීම. ඉතින් සමහරු ඒ ක්‍රමය පාවිච්චි කරනවා. බුදුන් කෙරෙහි සිත පහදවාගෙන බුදු ගුණ අනුස්මරණය කිරීම. ඉතින් ඒවාට ඔය වැඩ උපකාරී වෙනවා ඇති.
    බෞද්ද වෙන්නම ඔනෙ නැ ගනයාට luxury ඇඳන් හදපු එක වැරදි කියන්න. ආවු ගනයාට ආතල් එකෙ රෑට සැතපෙන්න පුලුවන් sapan එකෙ සිල් මෑනිත් එක්ක
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔය සම්මා දිට්ටි කතා ආගමේ කියවන දේවල් . ඕවා ආගම අදහන උන් ඇරෙන්න වෙන කිසි එකෙක් පිළිගන්නේ නෑ .
    ඕව වලින් ලෝකේ මනිනේ නැතුව ඉදපන් . කර්ම පලත් ඒ වගේ .
    සසර කියන්නෙත් ඒ වගේ කන්සෙප්ට් . උබ ඔය ආගමේ රෙද්දෙන් හැමදේම හොයන්න යනවා

    හැම දේම කන්සෙප්ට්ස් තමයි, including maths and science.

    එතකොට ඒවගෙන් ලෝකේ මනින එක?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    හැම දේම කන්සෙප්ට්ස් තමයි, including maths and science.

    එතකොට ඒවගෙන් ලෝකේ මනින එක?
    ඒවා කන්සෙප්ට් වෙන්නේ ප්‍රතිපල එක්ක යකෝ . .
    ප්‍රතිපල කිසි දෙයක් නැතුව නිකන්ම කන්සෙප්ට් විතරක් තියාන ෆැන්ටසි එක්ක ඒවා compare කරන්න එපා .
    ලෝකේ ප්‍රශ්න වලට් උත්තර විදියට ආගම් නැතුව science සාර්ථකව පාවිච්චි කරන්නේ එකයි ... නැත්නම් ලෝක ප්‍රශ්න වලට බෝධි පුජා , පාගමන් , දේව ඇදහිලි කර කර ඉන්න පුළුන් නේ . 😂
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඒවා කන්සෙප්ට් වෙන්නේ ප්‍රතිපල එක්ක යකෝ . .
    ප්‍රතිපල කිසි දෙයක් නැතුව නිකන්ම කන්සෙප්ට් විතරක් තියාන ෆැන්ටසි එක්ක ඒවා compare කරන්න එපා .

    මන් අහන්නේ fundamentals ගැන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,479
    11,101
    113
    ඒවා කන්සෙප්ට් වෙන්නේ ප්‍රතිපල එක්ක යකෝ . .
    ප්‍රතිපල කිසි දෙයක් නැතුව නිකන්ම කන්සෙප්ට් විතරක් තියාන ෆැන්ටසි එක්ක ඒවා compare කරන්න එපා .
    ලෝකේ ප්‍රශ්න වලට් උත්තර විදියට ආගම් නැතුව science සාර්ථකව පාවිච්චි කරන්නේ එකයි ... නැත්නම් ලෝක ප්‍රශ්න වලට බෝධි පුජා , පාගමන් , දේව ඇදහිලි කර කර ඉන්න පුළුන් නේ . 😂
    අන්න හරි, chemistry maths physics (science ) නියැදිය, ප්‍රශ්නය , පරික්ශාව, නිගමනය ඔක්කොම තමයි එවා. මුන් හදන්නෙ එවාත් මායවල් ගොඩට දාන්න 😆
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    නැත්නම් ලෝක ප්‍රශ්න වලට බෝධි පුජා , පාගමන් , දේව ඇදහිලි කර කර ඉන්න පුළුන් නේ . 😂

    ඒවා කරහම ජීවිතෙට තියෙන influence එක උබට පේන්නැත්තම්, ඒවා දකින කෙනෙක් මෙවා කරොත් මෙහෙම වෙයි.. කියලා කිව්වහම, උබ උබට පේන්නැති නිසා ඒවා බොරු කිව්වහම හරිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    ඒවා කරහම ජීවිතෙට තියෙන influence එක උබට පේන්නැත්තම්, ඒවා දකින කෙනෙක් මෙවා කරොත් මෙහෙම වෙයි.. කියලා කිව්වහම, උබ උබට පේන්නැති නිසා ඒවා බොරු කිව්වහම හරිද?
    කාටද යකෝ පෙන්නේ ??
    science වල කොහෙවත් ඔහොම මොකෙක් හරි කියන බයිලාවක් අනිත් උන් නිකන් විශ්වාස කරන්නේ නෑ යකෝ .
    ඔය ෆැන්ටසි මනස්ගාත ඒවා එක්ක compare කරන්න එපා . උබ උනත් ලෙඩක් හැදුනම ඔය ආගම් අස්සේ උත්තර හොයනවා ඇරෙන්න යන්නේ ඕක හොදක්රන්න පුලුවන් ඩොකෙක් ගාවට . . මොකද මිට කලින් සර්තක ප්‍රතිපල තියෙන්නේ එකෙන් කියලා උබත් දන්නවා මෙතන ෆැන්ටසි හෑලි ලිව්වට . . 😂 🤌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    උබ උනත් ලෙඩක් හැදුනම ඔය ආගම් අස්සේ උත්තර හොයනවා ඇරෙන්න යන්නේ ඕක හොදක්රන්න පුලුවන් ඩොකෙක් ගාවට . . මොකද මිට කලින් සර්තක ප්‍රතිපල තියෙන්නේ එකෙන් කියලා උබත් දන්නවා මෙතන ෆැන්ටසි හෑලි ලිව්වට . . 😂 🤌

    ඉතින් ආගම් තියෙන්නේ physical ලෙඩ හොද කරන්න නෙමෙයි.

    science වල කොහෙවත් ඔහොම මොකෙක් හරි කියන බයිලාවක් අනිත් උන් නිකන් විශ්වාස කරන්නේ නෑ යකෝ .

    නිකම් විශ්වාස කරන්න කියන්නැහැ ධහමෙත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,806
    10,926
    113
    35
    Spain
    බෞද්ද වෙන්නම ඔනෙ නැ ගනයාට luxury ඇඳන් හදපු එක වැරදි කියන්න. ආවු ගනයාට ආතල් එකෙ රෑට සැතපෙන්න පුලුවන් sapan එකෙ සිල් මෑනිත් එක්ක
    මේවා විවේචන නෙවේ, මේවා අවලාද සහ අපහාස. දුසිල් භික්ෂූන්ට කරන්න ඕන දේ බෞද්ධ අපි දන්නවා. මම එක මේකෙත් කියල තියෙනවා. ඉතින් මට ඒ ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: sinhawanshaya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    නිකම් විශ්වාස කරන්න කියන්නැහැ ධහමෙත්.
    කියනව . .
    නිවන , දිව්‍යලෝක , අපාය , කර්මය , පරලොව
    මේවා විශ්වාස කරන්න තමයි කියන්නේ . එහෙම පිළිගත්තේ නැත්නම් මැරිලා දුක් විදිනවා කියලා මෝඩ උන්ව බය කරනවා . ආගම් පවත්වාගෙන යන්නේ ඔහොමයි මොන අගම උනත් .

    උබට ඔය දේවල් ගැන විශ්වාසය අර වෙන මොකද්ද තියෙන්නේ ??
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    නුවණ අඩු බෞද්ධයන්ට තමයි බුද්ධානුස්සති භාවනාව තියෙන්නේ. මොකද ඔවුන්ට දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය සහ නිරෝධ සත්‍යය තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ අය ඔය කියූ භාවනාව කරලා රහත් වෙනවා. ඉතින් ඇයි ඕක කරේ තියාගෙන රට වටේ දුවන්නේ. එකත් මේ වෙසක් සතියේ. වෙසක් සතියේ මිනිස්සු ඔහොම දේවල් කරන එක අද ඊයේ පටන් ගත දේවල් නෙවේ.
    උබටත් පිස්සුනෙ බං @dilann කොල්ලට ඕව කියල වැඩක් නෑ බං ඌට හරියන්නෙ core buddhism
    ඒක හරියට කොහෙන්වල් ලැබිල නෑ තාම සමහර විට ඌට ඒක තේරෙවි

    @dilann ලංකාවෙ බුද්දාගම කියල අදහන බහුතරේ කරන්නෙ core buddhism එක වටේ එතිල තියන අනිත් දේවල් කරන එක සෝශල් මීඩියාවල පේන්නෙත් ඒව විතරයි

    ජීවමාන බුදු හාමුදුරුවො ඉන්න කාලෙ ඕව කලේ නෑ බුදුහාමුදුරුවොත් ඒව ප්‍රතික්ශේප කලා
    බුද්ධ දේශනා කියන්නෙ තමන්ගෙ mind එක ගැන කියන දහමක්. ඒක පැත්තකට වෙලා තනියම තමන්ගෙ හිත බලල තේරුම් ගන්න ඕනෙ

    යුරෝපීය කරනය එක්ක මිනිස්සු external දේවල් මත තමයි depend වෙන්නෙ
    Attention span අඩු නිසා හිතන්න වෙලාවක් නෑ ගොඩක් අයට

    ඒකට හරියන්න බුද්දාගම ටික ටික වෙනස් වෙලා මිනිස්සුන්ට පේන දේවල් කරන්න පෙළබෙනව
    හරියට ජේසුස් වහන්සේ කුරුසියෙ ඇණ ගැහුවම මිනිස්සුටික ඒක මතක් වෙන්න කුරුසයක් බෙල්ලෙ එල්ලන් ඉන්නව වගේ

    උඹ බුද්ධ දර්ශනය ඒකියන්නෙ හිත වැඩ කරන විදිය තේරුන් ගනින් උබට හොද හැකියාවක් තියනව ඒව ලොජිකලි හිතන නිසා

    හැබැයි උබ මේ ත්‍රෙඩ් එකේ වාද කරන්නෙ උත්තර දෙන උන්ව නෝන්ඩි කරන අරමුණෙන් විතරනම් උබට හැකියාව තිබ්බත් තේරුන් ගන්න බැරිවෙයි අරමුන වෙනස් නිසා
     
    • Like
    Reactions: Inigo Montoya