වෙසක් පෝයට ගාල්ලේ දන්සල් බෑ 😂

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,743
    6,967
    113
    Galaha
    අයිස්ක්‍රීම් වෙනුවට ආදේශක = බෙලි මල් = රනවරා= කිරි කෝපි = කෝපී
    තව අයිස් ක්‍රීම් වලට ආදේශක තියේනම් කියන්න. :rolleyes:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113

    අවුලක් නැ.. මිස්ලීඩ් කෑල්ලක් තියෙන්නෙ ඔය නියුස් එකෙ...


    ඔය අයිසික්‍රිම් කතාව නම් ඇත්ත බන්,
    හැමතැනම දැන් දෙන්නෙ අයිස් ක්‍රිම්, වැඩෙ ලෙස්යි පහසුයි නිසා..

    මයියොක්කා, කොස්, කඩල තම්බ තම්බ දෙන්නෙ නැ දැන් සිංහලු ඉස්සර වගෙ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,429
    113
    43
    Wakanda
    යකෝ දානය කොහොම දුන්නත් එකයි මේ සක්කිලි තමයි මුලින්ම අපාගත වෙන්නෙ. දායකයො දෙන ඒව පොදි ගගහ ජීවිතේට වෙන එකෙකුට රුපියලක් නොදෙන ගනගෙඩියො හදන නීති මේව.
    අනික අයිස්ක්රීම් දුන්න කියල මොකද වෙන්නෙ.

    පොන්නයො කලින්ම මගෙ අකවුන්ට් එක බ්ලොක් කරල
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    හැමදාම දෙනවා වගේ අවුරුද්දටම දවසයි...මුන්ට නම් පුකේ ඉදන් පිස්සු ගොන් කැරියෝ ටික :angry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain
    යකෝ දානය කොහොම දුන්නත් එකයි මේ සක්කිලි තමයි මුලින්ම අපාගත වෙන්නෙ. දායකයො දෙන ඒව පොදි ගගහ ජීවිතේට වෙන එකෙකුට රුපියලක් නොදෙන ගනගෙඩියො හදන නීති මේව.
    අනික අයිස්ක්රීම් දුන්න කියල මොකද වෙන්නෙ.

    පොන්නයො කලින්ම මගෙ අකවුන්ට් එක බ්ලොක් කරල
    භික්ෂූන්ට පොන්නවාදයෙන් පරිභව කරා උඹ. මෝඩ පකයා අඩු ගානේ කමෙන්ට් ටික කියෙව්වා නම් වුනු දේ තේරුම් ගන්න පුළුවන්.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,429
    113
    43
    Wakanda

    අවුලක් නැ.. මිස්ලීඩ් කෑල්ලක් තියෙන්නෙ ඔය නියුස් එකෙ...


    ඔය අයිසික්‍රිම් කතාව නම් ඇත්ත බන්,
    හැමතැනම දැන් දෙන්නෙ අයිස් ක්‍රිම්, වැඩෙ ලෙස්යි පහසුයි නිසා..

    මයියොක්කා, කොස්, කඩල තම්බ තම්බ දෙන්නෙ නැ දැන් සිංහලු ඉස්සර වගෙ.

    උබ කීපාරක් දීල තියෙනවද මයියොක්කා, කොස්, කඩල
    උබට ගස්නැගල කොස් කඩන්න පුලුවන්ද
    නිකන් තට්ටයෙක් පුකේ ඇරියත් සාධාරණීකරණය කරන්ඩ එපා බං
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    අයිස් ක්‍රීම් වලට ආදේශක විදියට බීම පැකට් දෙන්න කියහන් ඔය කියන එකාට. මු පින්කමේ ආනිසංස ගැන කියල නිවන් යන හැටිත් කියනවනේ. ෂුවර් එකටම මුන් art ඩිග්රි ගහපු උන් වෙන්න ඇති. මුන් රට හදන කන් බලන් ඉන්න ගොන්නුන්ටම හොදයි මුන්. :ROFLMAO:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain
    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරයි.

    වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශ වල පැතිරයන බෝ වන රෝග තත්වයන්ද සලකා බලා මෙම ඉල්ලීම සිදු කරන බවයි

    මේ අතර දන්සැල් සංවිධානය හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීමට දුරකථන අංක කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    ඒවා මෙසේය :

    1.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්බන්ධයෙන් , ටී.එච්.වී.සී. විතානගේ මහතා , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොළඹ මහ නගර සභාව : 0776697674

    2.අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් : කේ.කේ.එල් ජයලාල් මහතා, සහකාර අධ්‍යක්ෂ ,මධ්‍යම ආහාර පාලන ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0779191010

    3. අනෙකුත් අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් : ජානක සුනෙත් බණ්ඩාර මහතා , සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 0714327387

    4. විස්තර විමසීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්, රජයේ කාර්යාල රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා. ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0112670182
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,714
    3,453
    113
    dansal nawatane nathuwa niyamanaya kerane one. ballo wage parata panine
    දැකල තියනවද සිකුරාදයි නෝම්බි කාලෙටයි මුස්ලිම් කට්ටිය පාරෙ යන විදිහ ? බල්ලො තව හොඳයි .
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,429
    113
    43
    Wakanda
    භික්ෂූන්ට පොන්නවාදයෙන් පරිභව කරා උඹ. මෝඩ පකයා අඩු ගානේ කමෙන්ට් ටික කියෙව්වා නම් වුනු දේ තේරුම් ගන්න පුළුවන්.
    උන් මාව බ්ලොක් කරල තියෙද්දි කොහොමද පොන්නයො කමෙන්ට් කියවන්නෙ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,648
    2
    54,229
    113
    Osita Iheme Reaction GIF by GrowthX
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,900
    4,499
    113
    දැකල තියනවද සිකුරාදයි නෝම්බි කාලෙටයි මුස්ලිම් කට්ටිය පාරෙ යන විදිහ ? බල්ලො තව හොඳයි .
    ow kala kanni thambi parawal wahanawa . mannam horn ekrenawa wisi wenna