ඩොලර් එක කනෙන් අල්ලල පාලනය කරන් හිටපු අපෙ කාලෙ විරයා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,815
    8,849
    113
    35
    Spain
    මෝඩ පකයා උඹට මතක නැහැ නෙ එතකොට රට ආර්ථික අර්බුදයක වැටිලා යන්තම් ගොඩ ආවේ ඔය තීන්දු නිසා කියල? එතනින් ගොඩ ආවම ඉතුරු ටික හරියට කරගෙන යන්න උඹලගේ මැටි හරක් ඉන්න ආණ්ඩුවට බෑ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    691
    1
    1,226
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ සතිය ටිකක් අමාරුයි.. වැල් පාලම හයියෙන් අල්ලගන්න. ඒ වචන අපිට තාම මතකයි

    සමහරුන්ට අනුව රට ගොඩ ගත් අභීත නායකය රනිල්.

    එතකොට කප්පරක් නය අරන් රට වලපල්ලට යැව්වෙ කවුරු පාලනෙ කරලද බන්? ඒක කවුරුත් භාරගන්නෙ නෑනෙ

    මට අනුවනම් මේ එකෙක්වත් පොරක් නෙමෙයි. මුන් ඔක්කොම අවස්තාවාදී කාලකන්නි. රට කාපු උන් එක්ක මම තරහයි කියලත් චන්ද කාලෙදි කිව්වා මතකයි

    දැන් ඉන්න හැත්තත් එච්ච්රයි ඉතින්. වසන්තයා ලෝක කපටියෙක් බොරුකාරයෙක් කියල තේරුන් ගන්න, හදුනා පොල් බූරුවෙක් කියල තේරුන් ගන්න උන්ට බලේ දීලම බලන්න උනා

    අනික් බහුතරය දන්න හුත්තකුත් නෑ, උද්ද්ච්ච කම ඉහටත් උඩින්. කරන්න පුලුවන් රෙද්දකුත් නෑ ඒ උනාට
     
    Last edited:

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    381
    552
    93
    My Home
    ඩොලර් එකට සාපේක්ෂව රුපියල ගොඩ දැම්මේ නන්දලාල් වීරසිංහ. දැන් මිනිහටත් පාලනය කර ගන්න බෑ වගේ. මොන දේශපාලකයා ආවත්, ඉතින් රටට ඩොලර් වැඩිවෙනවද? එක්කෝ රටේ කෑලි විකුණන්න ඕනි නැත්නම් සජිත් කියනවා වගේ එලොන් මස්ක් වගේ ධනවතුන්ගෙන් ආධාර හිගා කන්න වෙනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    රතු අලි පැටියට බැරිද?......... අම්මෝ විලා දුන්න දෙන ආතල්
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,414
    113
    colombo
    ඉතින් උබේ මහ ලොකු අනුර පොන්නයටත් භාර අරන් කරන්න තිබ්බනෙ පොන්නයා පැනලා දුවලා මේසෙ යට හැන්ගුනේ
    ඔව් පාර්ලිමේන්තුවේ චන්දෙට ඉදිරිපත් නොවී පැනල දිව්වනේ ඌත් සජිත් පොන්නය වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    ඔව් පාර්ලිමේන්තුවේ චන්දෙට ඉදිරිපත් නොවී පැනල දිව්වනේ ඌත් සජිත් පොන්නය වගේ
    3% ෆොන්නයක්‍ට පාර්ලිමේන්තුවේ දිනන්න බෑනෙ කොහොමත්. ගොන්‍ටා මැයි 9න් පස්සෙ බන්දේසියෙ තියලා අනුරයට කතා කරාම ඌ කෝදුරු තෙල් හත් පට්ටයයි තව චුට්ටකුයි ඉල්ලුපුවා අපිට හොදට මතකයි. අපි මැරිලා ඉපදුනෙ නෑ ඔවා අමතක වෙන්න. මිනිස්සු පාරවල් ගානෙ පෝලිම් ගානෙ මැරි මැරි යද්දිත් උන්ට ඕනෙ උනේ දේශපාලන වාසි ගන්න ඉස්සරහ චන්දෙ පෙන්නලා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    මුගෙ අසනීපටික ආය බලන්න තියෙන්නෙ උසාවි ගෙනල්ල අලුත් මොනාහරි තියනවද බලන්න :lol:
     
    • Haha
    Reactions: 6h057

    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,411
    113
    Less than 1 billion USD thibunu reserves 6bn+ wenna hadala deela giye
    Lapa pons and tharuna kela monada kare ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,078
    71,514
    113
    soft peg karala, rate guidance dila, import nawatalla. dollar ඩොලර් එක කනෙන් අල්ලන් හිටපු වැඩ්ඩ


    දැන් සුද්දො ඇහුවාම "හව්මච් ඔෆ් ඩෙට් ඩස් යුවර් කන්ට්‍රි හැව්?" කියලා උඹ මොකද බන් කියන්නෙ? ස්පා බඩුව වගේ ලැජ්ජාවෙන් ඇඹරෙනවද? 🤭 🤭

    ඒක නෙවී, මූ දැන් ආපු අවුරුදු 1.5ට reserve එක ඩොලර් බිලියන කීයකින් නැග්ගුවද? බිලියන 41ක් කියන්නෙ සුලු ගානක්ලු නේද 🤭🤭


     
    • Haha
    Reactions: handley

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    මෙච්චර කෙලියක් වෙලත් තවත් කඩේ යන ඩෝබියෝ ඉන්නවනේ..

    උං නං මිනිස්සු වෙන්න බෑ..

    උංගේ තර්කේ තමා අපේ ඉතිං අනිත් උනුත් කළානේ කියන එක..

    අනිත් උං හාපු නිසා තමයි පකුනේ තොපේ මාලිමාව ගෙනාවේ. මුං කරන්නේ ඊටත් වැඩිය හාන එක