ඩොලර් එක කනෙන් අල්ලල පාලනය කරන් හිටපු අපෙ කාලෙ විරයා

monson

Well-known member
  • May 7, 2007
    25,249
    27,662
    113
    මෙච්චර තැනකට අරන් දීලත් වැඩ බැරි පච කයිවාරු අනුර fail නම් කොහොමද 2022 ගත්තනම්. එකනේ දැන් රනිල් ගාවට ගිහින් කෙඳිරි ගාල තියෙන්නේ. :lol:

    ZU4r3QY.jpeg

    Sri Lanka's economic recovery : the greatest comeback story by United States Assistant Secretary of State for South & Central Asian Affairs, Donald Lu

    Key US official hails SL’s economic recovery as greatest comeback story

    Tuesday, 20 February 2024
    - https://www.ft.lk/front-page/Key-US...recovery-as-greatest-comeback-story/44-758670

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,166
    113
    මෙච්චර තැනකට අරන් දීලත් වැඩ බැරි පච කයිවාරු අනුර fail නම් කොහොමද 2022 ගත්තනම්. එකනේ දැන් රනිල් ගාවට ගිහින් කෙඳිරි ගාල තියෙන්නේ. :lol:

    ZU4r3QY.jpeg
    2022 බයේ පැනලා දිව්වේ. අපිට නං හොඳට මතකයි මේකේ සමහරු මැරිලා ඉපදුනාට
     
    • Like
    Reactions: monson

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    දැන් සුද්දො ඇහුවාම "හව්මච් ඔෆ් ඩෙට් ඩස් යුවර් කන්ට්‍රි හැව්?" කියලා උඹ මොකද බන් කියන්නෙ? ස්පා බඩුව වගේ ලැජ්ජාවෙන් ඇඹරෙනවද? 🤭 🤭

    ඒක නෙවී, මූ දැන් ආපු අවුරුදු 1.5ට reserve එක ඩොලර් බිලියන කීයකින් නැග්ගුවද? බිලියන 41ක් කියන්නෙ සුලු ගානක්ලු නේද 🤭🤭

    ලොකු ගානක් නෙමෙ තමා පොන්නයො රට ගොඩ දැම්මම , තොපෙ නාකි හාමුල අවුරුදු 70ක් එකතැන පල් කරාට් අපි ගොඩා දනව එහ්ටකොට ඔව පොඩි නය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,038
    113
    ලොකු ගානක් නෙමෙ තමා පොන්නයො රට ගොඩ දැම්මම , තොපෙ නාකි හාමුල අවුරුදු 70ක් එකතැන පල් කරාට් අපි ගොඩා දනව එහ්ටකොට ඔව පොඩි නය
    අවුරුදු 1.5ට බිලියනයක් වත් හොයාගන්න බැරි පොන්නයාට බිලියන 41 හොයන්න අවුරුදු කීයක් යයිද කියපන්කො 🤭 🤭
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    මෙච්චර තැනකට අරන් දීලත් වැඩ බැරි පච කයිවාරු අනුර fail නම් කොහොමද 2022 ගත්තනම්. එකනේ දැන් රනිල් ගාවට ගිහින් කෙඳිරි ගාල තියෙන්නේ. :lol:

    ZU4r3QY.jpeg

    Sri Lanka's economic recovery : the greatest comeback story by United States Assistant Secretary of State for South & Central Asian Affairs, Donald Lu

    Key US official hails SL’s economic recovery as greatest comeback story

    Tuesday, 20 February 2024​

    - https://www.ft.lk/front-page/Key-US...recovery-as-greatest-comeback-story/44-758670

    import okkoma nawattala , ena dollar tika gohala, maara porak ranil :lol: , antimeta 17% gatte chanden

    අවුරුදු 1.5ට බිලියනයක් වත් හොයාගන්න බැරි පොන්නයාට බිලියන 41 හොයන්න අවුරුදු කීයක් යයිද කියපන්කො 🤭 🤭
    ehema tamai yako economy eka open karama, currency eka float karama, moda harak thopi, rata wahagena ena dollar tika goda gahaganna podi ekekta unath puluwan
    ------ Post added on May 22, 2026 at 8:28 PM
     
    • Haha
    Reactions: tharakaf

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,043
    5,789
    113
    canada
    මෙච්චර කෙලියක් වෙලත් තවත් කඩේ යන ඩෝබියෝ ඉන්නවනේ..

    උං නං මිනිස්සු වෙන්න බෑ..

    උංගේ තර්කේ තමා අපේ ඉතිං අනිත් උනුත් කළානේ කියන එක..

    අනිත් උං හාපු නිසා තමයි පකුනේ තොපේ මාලිමාව ගෙනාවේ. මුං කරන්නේ ඊටත් වැඩිය හාන එක
    අවුරුදු 20 විතර තිස්සේ අනුර ඇතුළු ජෙපි නඩයේ කතා අහල ඩොබියෝ brainwashing වෙලා ඉන්නේ.

    අනුර එක පාරක් කිව්වා highway නිසා එහා ගෙදර බල්ලට මෙහා ගෙදර යන්න බැහැ කියල. ජෙප්පෝ කල්පනා කරනවා බල්ල කියන්නේ මිනිසාගේ ලගම මිත්‍රයා අවුරුදු 10,000 තිස්සේ. බල්ලා ජීවිතේ උනත් පුදනවා ස්වාමියා වෙනුවෙන්. එතින් එහෙම සතෙකුට highway නිසා කරදර වෙනවනම්, ජෙප්ප හිතනවා highway හදන එවුන් එල්ලලා මරන්න ඕනේ කියල. පුදුම තරහකින් ඉන්නේ. මේ විදියට ජෙපි තර්ක කෙළවරක් නැහැ.. ඒ තර්ක දිහා බැලුවම අපිටත් හිතෙනවා ජෙප්පෝ හරි කියල. අසරණ බල්ලන් ගැන අපිටත් දුක හිතෙනවා. :lol: :lol:
     
    • Haha
    Reactions: handley

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මෙච්චර කෙලියක් වෙලත් තවත් කඩේ යන ඩෝබියෝ ඉන්නවනේ..

    උං නං මිනිස්සු වෙන්න බෑ..

    උංගේ තර්කේ තමා අපේ ඉතිං අනිත් උනුත් කළානේ කියන එක..

    අනිත් උං හාපු නිසා තමයි පකුනේ තොපේ මාලිමාව ගෙනාවේ. මුං කරන්නේ ඊටත් වැඩිය හාන එක
    :yes::yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    නැ නැ උබල තමා හරි මුන් ගෙමු ආපහු 🤌
    images