ධනරාජා සුපිරි ගේම් කාරයා ,අනුකම්පාවෙන් more than 3 millions views තියෙනවා for reels

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,614
    3,665
    113
    යකෝ අදුරගන්නත් බෑ මුව නම් දැන්. නියම ගේමක් ගහන්නේ හැබැයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    ඌට හොඳ එකෙක් සෙට් වෙලා සපෝර්ට් එකට. අර සිරීමල්ද මොකද අරගෙන නාස්ති කරා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,026
    23,907
    113
    ඌට හොඳ එකෙක් සෙට් වෙලා සපෝර්ට් එකට. අර සිරීමල්ද මොකද අරගෙන නාස්ති කරා.
    උන් කරපු නාස්තියක් නෑ, මූ උන් ඒක්ක ඉන්න කෙල්ලට අරින්න හදලා, වෙන උන්ට ලඟට යන්න වත් දෙන්නෙ නැතුව කේස් දාලා, ඊට පස්සෙ තමා පුකට පයින් ගහලා ඒලව ගත්තෙ. ඊට පස්සෙ කවුද ගෑනියෙක් මූව ඒක්කන් ගිහින් ගොඩගන්න හැදුවා, ඒ්කිටත් අරින්න හදලා, ඒ්කි මූ ලව්වම කරපු එක කියවගෙන විඩියො කරලා FB දාලා තිබුනා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,752
    113
    okata na owa walin salli hamba unata kamak na hari widihata video dala. pissu kelin nathuwa one ekak. mokek unath kollekne muth
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,667
    113
    උන් කරපු නාස්තියක් නෑ, මූ උන් ඒක්ක ඉන්න කෙල්ලට අරින්න හදලා, වෙන උන්ට ලඟට යන්න වත් දෙන්නෙ නැතුව කේස් දාලා, ඊට පස්සෙ තමා පුකට පයින් ගහලා ඒලව ගත්තෙ. ඊට පස්සෙ කවුද ගෑනියෙක් මූව ඒක්කන් ගිහින් ගොඩගන්න හැදුවා, ඒ්කිටත් අරින්න හදලා, ඒ්කි මූ ලව්වම කරපු එක කියවගෙන විඩියො කරලා FB දාලා තිබුනා

    සිරිමල් ගේ සීන් එකේ මට නන් තේරුණේ මූ කලින් කරපු වැඩ නිසා සෙට් වෙච්ච audience එක ඌට ඇද්ද කියලා සහ ඒ හරහා ඌ අනුකම්පා audience එකක් බිල්ඩ් කරා කියලා.

    කොහොමත් මෙහෙම ඩයල් ලඟට අරගෙන උදව් කරන එක නන් භයානකයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    ඌ එහෙම හරි ගේමක් ගහනවා.. මේකෙ උන්ගෙ ඇතුල හොයලා බැලුවොත් කැරිම අපතයො ඉන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,386
    6,175
    113
    Galaha
    මුට හොඳ ආදායමක් එනව ඇති නේද. ආය ට්‍රැක් අවුට් ගියාම කීයක් ආවද සෙට් වෙලා හිටපු එකා කීයක් ගසාකෑවද කියල කුනුහරුපත් එක්කම අහගත්තෑකී. :yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    උන් කරපු නාස්තියක් නෑ, මූ උන් ඒක්ක ඉන්න කෙල්ලට අරින්න හදලා, වෙන උන්ට ලඟට යන්න වත් දෙන්නෙ නැතුව කේස් දාලා, ඊට පස්සෙ තමා පුකට පයින් ගහලා ඒලව ගත්තෙ. ඊට පස්සෙ කවුද ගෑනියෙක් මූව ඒක්කන් ගිහින් ගොඩගන්න හැදුවා, ඒ්කිටත් අරින්න හදලා, ඒ්කි මූ ලව්වම කරපු එක කියවගෙන විඩියො කරලා FB දාලා තිබුනා
    :yes: :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,325
    8,872
    113
    බෙහෙත් ගන්නකල් විතරයි ඔය උපාසක පෙනුම
    නැවැත්තුව ගමන් ට්‍රැක ලෙෆ්ට්
     
    • Haha
    Reactions: Psiko

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,365
    2,125
    113
    බෙහෙත් ගන්නකල් විතරයි ඔය උපාසක පෙනුම
    නැවැත්තුව ගමන් ට්‍රැක ලෙෆ්ට්

    uba hari....anna tiktok live awith kalisama galawala athe gahala :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Agreed 🤗