හාමුදුරුවන් ශුක්‍රාණු පිසදැමූ පාපිප්ස ගැනත් දීපු කොල් 84 ගැනත් සාක්ෂි හෙළිවෙද්දී අධිකරණයේදී ඇප ලබා නිදහස් වුණ හැටි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,429
    11,078
    113
    Supporting lawyers don't care their wives and daughters though if same happened to them ( comments 😄)


    අනුරාදපුර වගෙ ශ්‍රී විභුති ශ්‍රෙශ්ට ප්‍රෞඩ බෞද්ද පැති වල පොඩි ගෑනු ලමයි දුශනය වෙන එක normal ද බන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    අනුරාදපුර වගෙ ශ්‍රී විභුති ශ්‍රෙශ්ට ප්‍රෞඩ බෞද්ද පැති වල පොඩි ගෑනු ලමයි දුශනය වෙන එක normal ද බන්?
    දැන් උබල ගිහිං හොයලා බලපං අර ගිය අවුරුද්දේ මුස්ලිම් ළමයෙක් එල්ලිල මැරුණ එකට මොකද උනේ කියලා. මේක නීතියෙන් විසඳගන්න කියලානේ මේ බෞද්ධ උන් කියන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,187
    3,988
    113
    අනුරාදපුර වගෙ ශ්‍රී විභුති ශ්‍රෙශ්ට ප්‍රෞඩ බෞද්ද පැති වල පොඩි ගෑනු ලමයි දුශනය වෙන එක normal ද බන්?
    Dan na. Mey lawyer kiyana vidihata owwa normal lu ganan ganna epalu . Egollonge family walath ehema karanawa athi owa normal nam . Paw me lawyers lage wives and children
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    රටේ නීතිය කියලා දෙයක් නෑ මං නම් කියන්නේ shape එකේ මුට වහ දීලා මරන්න ඕන.
    Devadatta
     
    • Haha
    Reactions: Devadatta

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113


    සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට "කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට'' සිදුවූ බව ජාතික නීනීඥ සජීවනී අබේකෝන් ඊයේ (22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවාය.
    - https://theleader.lk/news/41465-2026-05-23-04-30-38
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,017
    2,811
    113
    බලමුකෝ ලොක්කා පොසොන් එකට අනුරාධපුර ගිහින් මොනාද කරන්නේ කියල
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,654
    6,755
    113
    Galaha
    නව කතා වගේ දිග හෑලි කියවන්න කම්මැලි උන්ට gemini summarized version

    ප්‍රධාන සැකකරුවන් සහ අධිකරණ තීන්දුව

    • සැකකරුවන්: අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි (අපයෝජන චෝදනා) සහ මුදලට ගිජුව තම දියණියව ඊට බිලිදුන් බව කියන දැරියගේ මව (ආධාර අනුබල දීමේ චෝදනා).
    • ඇප නියම කිරීම: අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත දෙදෙනාම මුදා හැරීමට නියෝග කරන ලදී.
      • හිමිනමට රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක්.
      • මවට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්.
    • කොන්දේසි: දෙපාර්ශ්වයටම විදේශගත වීම තහනම් වන අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

    අපරාධයේ ස්වභාවය සහ සාක්ෂි

    • වෛද්‍ය පරීක්ෂණ මගින් දැරියට දීර්ඝකාලීනව (සෑම දින 3කට වරක්ම) ලිංගික අපයෝජනයක් සිදුව ඇති බව තහවුරු වී ඇත.
    • අපයෝජනයෙන් පසු හිමිනම විසින් මවට ලක්ෂයක මුදලක් ලබා දී ඇති අතර නැතිබැරිකම නිසා එය ගත් බව මව පිළිගෙන තිබේ. දැරිය පෙම්වතා සමඟ පලාගොස් පොලිසියට හසුවීම නිසා මෙම අපරාධය අනාවරණය වී ඇත.
    • දැරිය විසින් අපරාධය සිදු වූ ස්ථානය, භාණ්ඩ සහ සාක්ෂි (පාපිස්ස) නිවැරදිව පෙන්වා දී ඇති අතර, හිමිනම සහ දැරිය අතර දුරකථන සංවාද 84ක් සිදුව ඇති බව දත්ත වාර්තා මගින් තහවුරු වේ.

    පොලිසියේ පක්ෂපාතී හැසිරීම සහ චෝදනා

    • නිට්ටඹුව පොලිසිය සැකකාර හිමිනමට ඇප ලබාදීමට පහසුවන පරිදි ඉතාම ලඝු කොට සාක්ෂි ඉදිරිපත් කරමින් පක්ෂපාතීව කටයුතු කළ බවට චෝදනා එල්ල වේ.
    • ප්‍රබල සාක්ෂි තිබියදීත් දින 17ක් යනතුරු හිමිනම අත්අඩංගුවට නොගැනීම, ඩී.එන්.ඒ පරීක්ෂණ මඟහැරීම, රසපරීක්ෂක වෙත යොමුකළ ප්‍රශ්නාවලිය සැකකරුට වාසි සහගත ලෙස සැකසීම සහ වින්දිත දැරියගේ වීඩියෝ සාක්ෂි නිසි පරිදි ලබා නොගැනීම පොලිසිය පාර්ශවයෙන් සිදු වූ අඩුපාඩු ලෙස පෙන්වා දී ඇත.
    • මවට එරෙහිව 'තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ' බරපතළ චෝදනාව ගොනු කිරීමටද පොලිසිය අපොහොසත් වී තිබේ.
    • වරෙන්තු නිකුත් වූ පසු හිමිනම රෝගී තත්ත්වයක් පෙන්වා රෝහල්ගත වීමට උත්සාහ කළද, විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකුගේ පරීක්ෂාවෙන් උන්වහන්සේට විශේෂිත බරපතළ රෝගාබාධයක් නොමැති බව තහවුරු විය.

    නීතිමය හා සමාජීය බලපෑම

    • ළමාරක්ෂක අධිකාරියේ මැදිහත්වීම: පොලිසියේ දියාරු විමර්ශන හමුවේ ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණයේදී දැරිය වෙනුවෙන් දැඩි සටනක් කළ අතර, විශ්වාසය බිඳවැටී ඇති බැවින් සම්පූර්ණ විමර්ශනය ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ඉල්ලා සිටියේය.
    • බලපෑම් සහ නිහඬතාව: හිමිනම වෙනුවෙන් නීතිඥවරුන් 20කට අධික පිරිසක් සහ ප්‍රබල මහා සංඝරත්නය 30කට ආසන්න පිරිසක් අධිකරණයට පැමිණ සිටීමෙන් සමාජීය බලපෑමක් නිරූපණය වූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු රජයේ නීතිඥවරයෙකු එදින පැමිණ සිටියේ නැත.
    • ප්‍රධාන මාධ්‍ය සහ රාජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හරහා ධන, බලය සහ ආගමික බලය හමුවේ සත්‍යය සහ යුක්තිය යටපත් කිරීමේ උත්සාහයක් සිදුවන බව පුවත් වාර්තාව පෙන්වා දෙයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,190
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය අනුරාධපුර පොලිසියෙන්ම තමයි අර දොස්තරව දුෂණය කරපු එකාගේ පුකට පොල්ලක් බස්සල, අත් බෝම්බයක් එක්ක ඇප නැතිව රිමාන්ඩ් කෙරෙව්වෙ. උන්ම තමයි මේ බාලවයස්කාර දැරියව දුෂණය කරපු ගණයව අල්ලන එක මගහැරලා ඉඳල අල්ලපු ගමන් ඇප දෙන්න සැලැස්සුවේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,967
    6,378
    113
    East Blue (Goa Kingdom)
    ව්‍යවස්ථාවේ 14 වෙනි මූලික අයිතිවාසිකම 100% ක්‍රියාත්මක වෙලා ,
    ඒ වගන්තියට පිටින් තියෙන මෝඩ වික්ටෝරියන් style නීති මාරු වෙන්න ඕන මුලින් ,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    අටමස්ථානාධිපති නිර්දෝශි , නොදොස් කොට නිදහස් කරනු ☝️. විජාතික කුමන්ත්‍රණකාරින් විසින් බුදු දහම හෑල්ලුවට ලක්කිරිම යන ප්‍රයත්නය පිටු දැකීමට සැවොම එක්ව පිලිවෙතින් පෙලගැසෙමු
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    උඩමලුව ගෑනුන්ට අකැපයි,
    ආවාසගේ කැපැයි


    අම්මගෙ රෙද්ද තමයි!
     
    • Like
    Reactions: MrFrog

    lilman

    Well-known member
  • May 10, 2009
    40,466
    53,600
    113
    Colombo
    පොලිසියත් හෙලමට් නැති දෙමෙල්ලු ටිකක් අල්ලගන්න බැරුව ගූ වෙනව fb එකේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    පොලිසියත් හෙලමට් නැති දෙමෙල්ලු ටිකක් අල්ලගන්න බැරුව ගූ වෙනව fb එකේ
    අල්ලගෙන කියලා කිව්වා වුට්ලර්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    මූ බාප්පා, රවි සෙනෙවිරත්න Ministry of Public Security (Sri Lanka)

    එල්ලෙන්න වැල් නැද්ද ඩොබින්ට