භික්ෂූන් වහන්සේලාගේ බහුබූත නීති 😁 😂

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,527
    6,063
    113
    මුන්ව හොඳ කරන්න පුලුවන් ක්‍රමයක් තමයි, ඔක්කොම පඬුරු රජයට යන්න ඔනෙ, එ සල්ලි බුද්දාගම නන්වන්න දායක කරගන්න ඔනෙ, උන්ට රජයෙන් සෙවාවන් නොමිලෙ සපයන්න ඔනෙ බෙහෙත් හේට්, බණ කියන්න යන්න දායක සබාව වාහන පහාසුකම් දෙන්න ඔනෙ, ටෙලිෆොන් වතුර කරන්ට් රජයෙන් බලාගන්න ඔනෙ, බිස්නස් තහන්ම්, දෙශපාලනෙ තහනම්
    උබ බෙහෙත් අරන් හොඳ වෙයන්.. සමාජේ එහේම් ලේසියෙන් හොඳ වෙන් නෑ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,077
    113
    බමුණා වුවත් දුදනෙකු නම් බිම හොවනු සැඩොලා වුවත් සුදනෙකු නම් පුටුව දෙනු හෙළයා වුවත් ජඩයෙකු නම් පහර දෙනු දෙමළා වුවත් විරුවෙකු නම් ගරු කරනු


    මහණෙනි, මම චේතනාව (සිතේ ඇති වන අදහස/අභිප්‍රාය) කර්මය යැයි කියමි."

    යම් ක්‍රියාවක් හොඳ ද නරක ද කියලා තීරණය වෙන්නේ ඒ ක්‍රියාව කරන වෙලාවේ අපේ හිතේ තිබුණු බලාපොරොත්තුව හෝ චේතනාව මත පදනම්වයි කියන එකයි බුදුදහමට අනුව මෙයින් අදහස් වෙන්නේ.
    ------ Post added on May 23, 2026 at 7:51 PM


    ඒක තිරනය වෙන්නේ තම්න්ගේ හිත මත මිසක් වෙන කෙනෙක් ගේ සිල් රකීම මත නොවේ..
    ------ Post added on May 23, 2026 at 7:51 PM
    දහම් පාසල් ගියේ නැති උනාම ජඩයෙක් වෙන හැටි පහදන්න
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,063
    113
    දහම් පාසල් ගියේ නැති උනාම ජඩයෙක් වෙන හැටි පහදන්න
    නෑ නෑ එහෙම එකක් නෑ.. උබේ පොරො‍ෆියිල් නේම් එකයි කමෙන්ට් එකයි දැක්කහම හිතට ආවේ ඕක,, එහේම් සම්බන්දයක් නෑ,,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,453
    113
    බුද්ද දර්මය ලස්සනට පිලිපදින ස්වාමින් වහන්සේලා ඉන්නවා.. අපි ඒ අයට ආරිය මහා සංඝරත්නය කියල වඳිනවා.. චීවරය දාගත්ත පමනින් බුද්ද පුත්‍රයෙක් වෙන් නෑ.. එහෙම අයගෙන් අපිට වැඩක් නෑ.. ඒයාලා සිවුරක් දාගත් පුද්ගලයන් පමනි.. එවන් අයට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා.. අනිත් ආගම් එක්ක සසදන්න ඕනේ නම් ඒකත්...
    උදේට පිඬු සිඟ වඩින හාමුදුරුවරු කීප දෙනෙක් දැක්ක, දඹදෙණිය රෝහල ළඟ. මට ඇත්තටම පුදුම හිතුණා, පරණ සිවුරු, සෙරෙප්පු නෑ.
    Walk to Piece අය වගේ
     
    • Love
    Reactions: tinto brass

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,479
    113
    43
    Wakanda
    උබ බෙහෙත් අරන් හොඳ වෙයන්.. සමාජේ එහේම් ලේසියෙන් හොඳ වෙන් නෑ..
    ඔය නිරංග ඉන්නෙ
    ඌ බෙහෙත් බොන්නෙ නෑ දැන්
    ඌ හිතන්නෙ දැන් ඌ තම්බියෙක් කියල
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,961
    27,309
    113
    මාර්ගපල ලාභී ස්වාමින්වහන්සේ නමක් හොයාගන්න ඉන්නවද. බනක් අහන්න ආසයි.
    Pitiduwe-Siridamma-33000lk-3.jpg

    මෙන්න බඩු. කාලෙකට සෝවාන් වෙනවා. කාලෙකට රහත් වෙනවා. කාලෙකට බුදු වෙනවා. කාලෙකට කට්ටඩියෙක් වෙලා හූනියමුත් කරනවා සයිඩ් එකෙන් වගාවකුත් කරනවා. ඕල් රවුන්ඩර් කෙනෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: