යුද්දෙ ඉවර වෙලා.. මේ සින්දුව ඇහෙද්දි හිතුන නේද ලන්කාව දියුණු වෙයි කියල..

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,486
    2,149
    113
    43
    Wakanda
    ඔව්
    අවුරුදු හත අටක් යද්දි ලංකාව මැලේසියාව වගේ වෙයි කියල හිතුවෙ
    ඒත් කැරි කැරි වේස මයින ගිනි පොලියට නය අරගෙන හොරාකාල රට විනාශ කරා
    උගෙන් කම්කරු ලිපිකරු රස්සා ගත්ත උන් තාම මේකෙ පුක දෙනව මයිනගෙ ලොව ලොව. හැසිරෙන්නෙනම් කෝටිපතියො වගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,215
    71,862
    113
    ඔව්
    අවුරුදු හත අටක් යද්දි ලංකාව මැලේසියාව වගේ වෙයි කියල හිතුවෙ
    ඒත් කැරි කැරි වේස මයින ගිනි පොලියට නය අරගෙන හොරාකාල රට විනාශ කරා
    උගෙන් කම්කරු ලිපිකරු රස්සා ගත්ත උන් තාම මේකෙ පුක දෙනව මයිනගෙ ලොව ලොව. හැසිරෙන්නෙනම් කෝටිපතියො වගේ
    අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තලා රස්සාවක් කරපන් බන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඇයි උඹට උස්සන් ගිහින් සල්ලි කාරයෙක් කරන්න කාටද පුකේ අමාරුවක් තියෙන්නෙ? තොපි වගේ උන්ට යන ඔක්සිජන් අපරාදේ. 🤭 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,123
    10,873
    113
    ලන්කාවෙ එවුන් රොකට් එකක් කුලියට යැවුවත් රුපවාහිනියෙ සින්දුවක් හදලා දානවා
     
    • Like
    Reactions: SK29

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,677
    113
    හිතුනා විතරක් නෙමෙයි බං,, ලංකාව ඇත්තටම දියුණු වුනා.. 2015 දී අර පොන්නයා දිනුවෙ නැත්තං, 2020 වෙද්දි Port city හැදිලා, හයිවේ සම්පූර්න වෙලා, ඉන් පස්සෙ මොකා බලයට ආවත්, චූන් එකේ යන්න තිබුන රටක්,, ලග පිකප්, low iq සිංහල පොන්නයො හින්දා සදා හික වුනා..
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    හිතුනා විතරක් නෙමෙයි බං,, ලංකාව ඇත්තටම දියුණු වුනා.. 2015 දී අර පොන්නයා දිනුවෙ නැත්තං, 2020 වෙද්දි Port city හැදිලා, හයිවේ සම්පූර්න වෙලා, ඉන් පස්සෙ මොකා බලයට ආවත්, චූන් එකේ යන්න තිබුන රටක්,, ලග පිකප්, low iq සිංහල පොන්නයො හින්දා සදා හික වුනා..
    උඹල මෝඩයි කියල හිතන්නෙපා. මේක සිරාවටම මෙහෙම විස්වාස කරන උනුත් ඉන්නවා 😅
     
    • Like
    Reactions: AKI-SL and SK29

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    හිතුනා විතරක් නෙමෙයි බං,, ලංකාව ඇත්තටම දියුණු වුනා.. 2015 දී අර පොන්නයා දිනුවෙ නැත්තං, 2020 වෙද්දි Port city හැදිලා, හයිවේ සම්පූර්න වෙලා, ඉන් පස්සෙ මොකා බලයට ආවත්, චූන් එකේ යන්න තිබුන රටක්,, ලග පිකප්, low iq සිංහල පොන්නයො හින්දා සදා හික වුනා..
    අනේ හුකේ 2015 ඌ දින්නෙ නැත්නම් ආපහු සිවිල් යුද්දයක් ඇති වෙලා නතර වෙන්නේ.
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43

    Vibing Lebron James GIF by NBA
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,248
    2,286
    113
    colombo
    ඔව්
    අවුරුදු හත අටක් යද්දි ලංකාව මැලේසියාව වගේ වෙයි කියල හිතුවෙ
    ඒත් කැරි කැරි වේස මයින ගිනි පොලියට නය අරගෙන හොරාකාල රට විනාශ කරා
    උගෙන් කම්කරු ලිපිකරු රස්සා ගත්ත උන් තාම මේකෙ පුක දෙනව මයිනගෙ ලොව ලොව. හැසිරෙන්නෙනම් කෝටිපතියො වගේ
    මයිනා ත පස්සේ ආපු වුන් ඊට වඩා විනාශයක් කරා. තාම ලංකාව දුවන්නේ මයිනා ගේ ප්‍රෝජෙක්ට් වලින්
     
    • Haha
    Reactions: SK29

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,669
    15,228
    113
    New Zealand
    ඔව්
    අවුරුදු හත අටක් යද්දි ලංකාව මැලේසියාව වගේ වෙයි කියල හිතුවෙ
    ඒත් කැරි කැරි වේස මයින ගිනි පොලියට නය අරගෙන හොරාකාල රට විනාශ කරා
    උගෙන් කම්කරු ලිපිකරු රස්සා ගත්ත උන් තාම මේකෙ පුක දෙනව මයිනගෙ ලොව ලොව. හැසිරෙන්නෙනම් කෝටිපතියො වගේ
    ඉතින් දැන් ඒ හොරා කපු සල්ලි ගෙනත් රට හදනවා කියලා කියපු උන් මීක් නෑනේ. උගන්ඩා සල්ලි ටික,රාජපක්‍ෂලා හංගපු රටේ ධනය ගෙනාපු ගමන් රටේ සංචිත වැඩිවෙලා ඩෝලර් එක රු 150ට ගෙනත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවාකිව්ව අයත් මීක් නෑ. ඒ කියපු කෙනෙක් මේ සිංදුවෙත් ඉන්නවා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,428
    7,884
    113
    I feel for you brah..

    However the GDP has increased, overtime in 2009 from $42.06 billion USD to $105.2 billion USD in 2025..
    I think it was mainly from organic growth. Like the growth in tourism. When a civil war ends, anyway people start traveling into that country. So pvt sector starts investing. Lack of support from govt sector.
    Lack of govt vision, policies, guidelines, structure is highlighted in every new govt in SL.