වත්මන් ආණ්ඩුවෙන් හැකර්ට පූජා කෙරූ ඩොලර් මිලියන 2.5න් නැවත අයකර ගත හැකිවූයේ මෙච්චරයි....

ryumon

Active member
  • May 23, 2026
    179
    122
    43
    Emotional Damage GIF by saschamoellersde
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    කිරියෙන් නම් News බලන්නේ NPP එකට දුවලා ගිහින් චන්දේ දුන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැ😬

    Ehema na Monsonge news ehemath kiyonawa
     
    • Haha
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    ඔව්, ඔව් වැඩිය රිකවර් කරන්න ගියොත් පැලවත්ත එකෞන්ට් එකට තමයි පාඩු වෙන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    රනිල් / මයිනා ගෙ කාලෙ උනා නම් ඒ 200$ත් නෑ සඕදරවරුනි :yes:
    මයිනා රනිල් කාලේ වැරදිලා ගෙව්වෙත් නැහැ, එහෙම ගෙව්වා කියල පොලීසියට පැමිණිලි කරපු උන්ගේ බල නහරේ ගියෙත් නැහැ. මහා බැංකු නඩුව අදටත් විභාග කරනවා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,582
    8,261
    113
    ඔවා යන්න ඇත්තේම රට ඉන්න ජේවීපී එකෙක්ගේ ගිනුමකට වෙන්න ඇති. නැත්නම් ඔහොම වරදිනවා ද?
     
    • Like
    Reactions: Inigo Montoya