අනුරට බනින්න කලින් Econ එගෙනගෙන වරෙන්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,143
    4,898
    113
    තොපි මෙතන Dollar එක වැඩි වෙන එකටයි වාහන , Leasing Rate වැඩි වෙන එකට බනින කලින් Basic Economics , Finance ඉගෙන ගෙන වරෙන්

    රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ තොපි වගේ middle class උන්ගෙ සුලු ධනේශ්වර සිගිති හීන සැබෑ කරන්න නෙමෙයි

    ඊයෙ match එකේ ගහපු හයේ එවා ගානයි අර නිලියට ගහපු එවුන් ගානයි දන්නවා හබැයි ණය පොලී අනුපාතිකය , ඉල්ලුම සැපයුම වගේ දෙයක් දන්නේ නෑ Econ ඉගෙන ගෙන වරෙල්ල

    නැතං ජොබ් එකක් කරගෙන්ම ඉදලා අවුරුදු 5 න් පහට අලුතෙන් එක එක ගෙන්නල්ල උබලගෙ ළපටි හීන සැබෑ වෙයි කියලා

    @Anathai

    @Emios @nppcheguevara @ozykolla @helplesser @tharakaf @Psiko @jennt
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    අවුරුදු 5 න් පහට අලුතෙන් එක එක ගෙන්න

    Salute Saluting GIF
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    668
    363
    63
    Colombo
    තොපි මෙතන Dollar එක වැඩි වෙන එකටයි වාහන , Leasing Rate වැඩි වෙන එකට බනින කලින් Basic Economics , Finance ඉගෙන ගෙන වරෙන්

    රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ තොපි වගේ middle class උන්ගෙ සුලු ධනේශ්වර සිගිති හීන සැබෑ කරන්න නෙමෙයි

    ඊයෙ match එකේ ගහපු හයේ එවා ගානයි අර නිලියට ගහපු එවුන් ගානයි දන්නවා හබැයි ණය පොලී අනුපාතිකය , ඉල්ලුම සැපයුම වගේ දෙයක් දන්නේ නෑ Econ ඉගෙන ගෙන වරෙල්ල

    නැතං ජොබ් එකක් කරගෙන්ම ඉදලා අවුරුදු 5 න් පහට අලුතෙන් එක එක ගෙන්නල්ල උබලගෙ ළපටි හීන සැබෑ වෙයි කියලා

    @Anathai

    @Emios @nppcheguevara @ozykolla @helplesser @tharakaf @Psiko @jennt
    Ithink uba dannawa nam Central bank Governor weyanko maha ekata puka dila
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,771
    14,981
    113
    රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ තොපි වගේ middle class උන්ගෙ සුලු ධනේශ්වර සිගිති හීන සැබෑ කරන්න නෙමෙයි

    Sad Cry GIF by Piñata Farms: The Meme App

    කාගෙ හීනද බං රකින්නේ එතකොට?
    ප්‍රභූන් ද?
    සමෘද්ධි ද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,575
    4,146
    113
    නැගල නැගල රටටම කෙල උනාම ආණ්ඩුව අරන් දමනියාට දෙන්න බලන් හිටපු පර හැත්ත ගැන දුකය් .වෙන අතක් බලා ගනිල්ලා නගින්නේ නැහැ .හරියට දමනියාගේ පය්ය වගේ තමා බලන් හිටියට වැඩක් නැහැ
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    668
    363
    63
    Colombo
    Mama after AL tama loku wela wenawa
    Aiyo. A/L karala. Hujja kollek ne. Oya A/L Econ karata owa real world neme. Owa Uni ghiyama wenas tikak. Anaika poth walin hama dema karanna ba. experience tama wadagath. Campus out wela ena kollo kello enne hena porawal wage office wala inna untath ugannanna. eath wade dawasak 2 karaddi tamai unta therenne campus eke karanne A,B,C witarai kiyala. Oyage wayasata respect darawa. kalabala wenna epa. oya tawama podi. Mulinma hoda job ekak karannako 6 month wage wath. Ubalage wayase un hari wenas. paw. phone eke hama dema naha. AKD lokka nam amaru welawe aran karanna tibba ne. ECON, MATHS, SCIENCE, ENGINEERING ona magulak dala.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,784
    8,793
    113
    35
    Spain
    නැගල නැගල රටටම කෙල උනාම ආණ්ඩුව අරන් දමනියාට දෙන්න බලන් හිටපු පර හැත්ත ගැන දුකය් .වෙන අතක් බලා ගනිල්ලා නගින්නේ නැහැ .හරියට දමනියාගේ පය්ය වගේ තමා බලන් හිටියට වැඩක් නැහැ
    උඹට ධමනියාගේ කකුල් දෙක අස්සේ ගැජට් එක ගැන මාර දැනුමක් තියෙනවා නෙ. අපි නම් ඒවා දන්නේ නැහැ.

    Despicable Me Lol GIF
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,575
    4,146
    113
    උඹට ධමනියාගේ කකුල් දෙක අස්සේ ගැජට් එක ගැන මාර දැනුමක් තියෙනවා නෙ. අපි නම් ඒවා දන්නේ නැහැ.

    Despicable Me Lol GIF
    moonson පොන්නය දන්නවා .ඌ තමා ගැජට් එක හැමදාම සූප්පු කරන්නේ
     
    • Like
    Reactions: Mr.Curious

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    සමහරුන්ට නගිද්දි සතුටුයි....
    සමහරුන්ට බහිද්දි සතුටුයි......
    ඒ් ඒ් වෙලාවට සතුටු වෙයල්ල... දෙකම ඒකසැරේ බෑෑෑෑ......

    images
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,160
    113
    මාලඹේ
    තොපි මෙතන Dollar එක වැඩි වෙන එකටයි වාහන , Leasing Rate වැඩි වෙන එකට බනින කලින් Basic Economics , Finance ඉගෙන ගෙන වරෙන්

    රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ තොපි වගේ middle class උන්ගෙ සුලු ධනේශ්වර සිගිති හීන සැබෑ කරන්න නෙමෙයි

    ඊයෙ match එකේ ගහපු හයේ එවා ගානයි අර නිලියට ගහපු එවුන් ගානයි දන්නවා හබැයි ණය පොලී අනුපාතිකය , ඉල්ලුම සැපයුම වගේ දෙයක් දන්නේ නෑ Econ ඉගෙන ගෙන වරෙල්ල

    නැතං ජොබ් එකක් කරගෙන්ම ඉදලා අවුරුදු 5 න් පහට අලුතෙන් එක එක ගෙන්නල්ල උබලගෙ ළපටි හීන සැබෑ වෙයි කියලා

    @Anathai

    @Emios @nppcheguevara @ozykolla @helplesser @tharakaf @Psiko @jennt
    අනුර තමා කිවුවේ රට බාර දුන්නොත් මාස 6 යෙන් රට හදනවා කියලා
    අනුර තමා කිවුවේ වාහන විතරක් නෙවෙයි ජපන් බයිසිකල් ගෙන්නත් දෙනවා කියලා

    මිනිසුන්ට කලින් මොඩ අනුරයට කියපං Economics ඉගෙන ගන්න කියලා😂😂
     
    • Like
    Reactions: channaq4