ඇරියා ඇරියා ආයේ ඇරියා | ලප බැල්ලිගේ වේසා කුක්කා ආයේ ඇරියා...

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,417
    11,761
    113
    🤍
    706744810_1107649488256557_615804691815487629_n.jpg

    වාණිජ වාහන සඳහා: ලීසිං දෙන්නේ උපරිම 60% කි. එනම් වාහනයේ වටිනාකමෙන් 40% ක් ඔබ අතින් ගෙවිය යුතුයි.

    කාර්, SUV, වෑන් සහ ත්‍රීරෝද රථ සඳහා: ලීසිං දෙන්නේ උපරිම 40% කි. එනම් වාහනයේ වටිනාකමෙන් 60% ක්ම ඔබ අතින් (Down Payment එක ලෙස) ගෙවිය යුතුයි.

    ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,975
    113
    35
    Spain
    Good, invein our reserves go to waste. 600000 vehicles since they allowed imports. Damn
    ඉතින් බන් අවුරුදු 5ක් විතර වාහන අආනයනය කරේ නැහැ. මෙහෙ කට්ට කබල් ගිනි ගණන් වලට ගියේ. එත් ලප වේසිගෙ පුතා ලීසිං මාෆියාවයි සේල් කළුකඩ මාෆියාවයි බේරගන්න කියල බැංකු වැටුනොත් කියලා ගිණි කන ටැක්ස් ගැහුවා. දැන් උන් පුරසාරම් දොඩවනවා ඉතිහාසේ අච්චරක බිබික්කන් ටිකක් එකතු කරා ගගා. සෙල් පකයෝ වාහන විකුණාගන්න බැරි නම් ආපහු යවන්නේ නැතිව ලපයාගේ පගාව ගෙවල වෙන්න ඇති ආනයන තව අඩු කරන්න තව ආනයන බද්දක් ගැහුවා, දැන් ලීසිං දෙන්නේ 40%. මේවා සාධාරණද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,213
    113
    යකෝ වාහන වගේ අත්‍යවශය නොවන දේවල් ගේන්න යන ඩොලර් ටික ඉතුරු කර ගන්න ඕන හින්නදනේ ඒ වගේ තීරණ ගන්නේ අරහෙන් තොපි කෑ ගහනවා රුපියල බාල්දු වෙනවා කියලා .මේකේ හැමනෙනවා වාහන ගන්න විදියක් නැහැ කියල ගොන් හැත්ත .තොපිට ඕන වෙන කිසි දෙයක් නෙමෙය් රට බිංදුවට දාලා ආණ්ඩුව මාරු කරන්න විතරය් .
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    696
    1
    1,246
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අඩෝ කැතම සිද්දිය නේද උබට උනෙ? ලීස් එක දාන්න 50% හොයාගන්න දත කාපු උබට, දැන් 60%ක්ම හොයාගන්න වෙනවා. ඒ මදිවට ටැක්ස් එකත් 15% ක් වැඩී කලින්ට වඩා. මන් කියන්නෙ දැන් ඉතින් ගිහින් ඌව මරාගෙන මැරියන් බන්.

    අනික සල්ලි තිබ්බත්, එකම වාහනේ බලන් ඉද්දි ඔහොම වැඩි උනාම හිත හදන් ගන්නෙ කොහොමද යකෝ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,975
    113
    35
    Spain
    යකෝ වාහන වගේ අත්‍යවශය නොවන දේවල් ගේන්න යන ඩොලර් ටික ඉතුරු කර ගන්න ඕන හින්නදනේ ඒ වගේ තීරණ ගන්නේ අරහෙන් තොපි කෑ ගහනවා රුපියල බාල්දු වෙනවා කියලා .මේකේ හැමනෙනවා වාහන ගන්න විදියක් නැහැ කියල ගොන් හැත්ත .තොපිට ඕන වෙන කිසි දෙයක් නෙමෙය් රට බිංදුවට දාලා ආණ්ඩුව මාරු කරන්න විතරය් .
    වාහන අත්‍යාවශ්‍ය නොවෙනවා නම් පොදු ප්‍රවාහනේහරි හොඳට හදපන් කෝ. ඒවා හදන්න උවමනාවටත් වැඩි බලයක් මේ ආණ්ඩුවට තියෙනවා. එත් කෝ මොනවද කලේ?
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    යකෝ වාහන වගේ අත්‍යවශය නොවන දේවල් ගේන්න යන ඩොලර් ටික ඉතුරු කර ගන්න ඕන හින්නදනේ ඒ වගේ තීරණ ගන්නේ අරහෙන් තොපි කෑ ගහනවා රුපියල බාල්දු වෙනවා කියලා .මේකේ හැමනෙනවා වාහන ගන්න විදියක් නැහැ කියල ගොන් හැත්ත .තොපිට ඕන වෙන කිසි දෙයක් නෙමෙය් රට බිංදුවට දාලා ආණ්ඩුව මාරු කරන්න විතරය් .
    Kata wahapan Kota ponnaya
     
    • Haha
    • Love
    Reactions: Mugen and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,761
    113
    🤍
    අඩෝ කැතම සිද්දිය නේද උබට උනෙ? ලීස් එක දාන්න 50% හොයාගන්න දත කාපු උබට, දැන් 60%ක්ම හොයාගන්න වෙනවා. ඒ මදිවට ටැක්ස් එකත් 15% ක් වැඩී කලින්ට වඩා. මන් කියන්නෙ දැන් ඉතින් ගිහින් ඌව මරාගෙන මැරියන් බන්.

    අනික සල්ලි තිබ්බත්, එකම වාහනේ බලන් ඉද්දි ඔහොම වැඩි උනාම හිත හදන් ගන්නෙ කොහොමද යකෝ.
    ou bn karima sapayak lapa kota
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,213
    113
    වාහන අත්‍යාවශ්‍ය නොවෙනවා නම් පොදු ප්‍රවාහනේහරි හොඳට හදපන් කෝ. ඒවා හදන්න උවමනාවටත් වැඩි බලයක් මේ ආණ්ඩුවට තියෙනවා. එත් කෝ මොනවද කලේ?
    හදනවා තමා යකෝ .අවරුදු 76ක් හදපු නැති ඒවා දවසින් දෙකෙන් මවන්නද රටේ ලෝකේ වෙන දේවල් එක්ක එක එක විදියේ තීරණ ගන්න වෙනවා ආණ්ඩු වලට .එහෙම නොකර නම් මේ මාස දෙක -තුනේදීම කෙළ වෙලා ඉවරය්