දේශිය සහල් කඩේ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113

    618078187_122200386062562624_1937801766790663731_n.jpg

    දේශිය සහල් ලංකාවටම දෙනවා,ඔබත් මිලදි ගන්න.

    071 314 4430 සමාධි පාරම්පරික සහල් නිශ්පාදකයෝ

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,693
    10,666
    113
    35
    Spain
    කඩෙත් පිළිවෙලට ලස්සනට තියෙනවා, බිස්නස් එහෙමත් පිළිවෙලට ලස්සනට කරනවා නම් හොඳයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,856
    113

    618078187_122200386062562624_1937801766790663731_n.jpg

    දේශිය සහල් ලංකාවටම දෙනවා,ඔබත් මිලදි ගන්න.

    071 314 4430 සමාධි පාරම්පරික සහල් නිශ්පාදකයෝ

    Owa organic widiyatada wawanne? Kohomada prove karanne?

    Paramparika kiyala hama thanama thiyanawa habai beth gahala wawanne.

    Oya param parika kiyala niwudda thiyana hal jathi beth gahala wawwama normal ewa kawatath wada kela wenawa. Mokada normal haal niwudda arala polish karanakota beth gahapuwa adu wenawa.

    Paramparika da nadda wadak na, ona ekak oraganic widiyata wawanawa nam prove karanna puluwan nam kiyanna ganna kattiya innawa.
     
    • Like
    Reactions: PoweruseR

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,818
    1,500
    113
    මේක තියෙන්නේ ඉබ්බාගමුවේ නේද ? මේගොල්ලන්ට Online pay කලාම දුම්රියෙන් හාල් ගෙන්නගන්න පුළුවන් ...

    එත් සවුත්තු වැඩේ තමයි ඔතන විකුනන්න තියෙන හාල් වලට වඩා quality එක අඩු ඒවා එවන එක ....

    මම සුවදැල් හාල් කිලෝ පහක් ගෙන්නුවා .... low quality එකක් එවල තිබුනේ ......

    ඊට පස්සේ අත ඇරලා දැම්මා .......

    ඒගොල්ල හොඳහාල් එව්වා නම් එයාලට දිගුකාලීන business එකක් ලැබෙන්න තිබුණා ... කීප දෙනෙක් බලන්හිටියා එයාලා එවන හාල් වල quality එක හොඳ නම් දිගුකාලීන මිලදී ගැනීම් වලට ... ඒක අත ඇරුනා ...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113
    Owa organic widiyatada wawanne? Kohomada prove karanne?

    කැකිරාවේ පිහිටි සමාධි පාරම්පරික සහල් නිශ්පාදකයෝ ගැන පාරිභෝගිකයන් දක්වන අදහස් මොන වගේද? ඔබුන්ගේ සහල් කාබනික වගා ක්‍රමයට නිපදවනු ලැබූ සහල්ද? ඒවායේ ප්‍රමිතිය ගැන අපට දිය හැකි උපදෙස් මොනවද?

    කැකිරාවේ පිහිටි "සමාධි පාරම්පරික සහල් නිෂ්පාදකයෝ" සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ නවතම අදහස් හෝ ඔවුන්ගේ වර්තමාන සහතික කිරීම් පිළිබඳ තත්‍ය කාලීන දත්ත මා සතුව නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් කර්මාන්තයේ ස්වභාවය සහ ඒවායේ ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

    කාබනික වගා ක්‍රම සහ පාරිභෝගික විශ්වාසය​

    ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් (සුවඳැල්, කුරුළුතුඩ, පච්චපෙරුමාල්, කළු හීනටි ආදී) වගා කරන බොහෝ ගොවීන්, විශේෂයෙන්ම රජරට කේන්ද්‍ර කරගත් නිෂ්පාදකයින්, සාම්ප්‍රදායික සහ වස විසෙන් තොර (කාබනික) වගා ක්‍රම අනුගමනය කිරීමට දැඩි උනන්දුවක් දක්වති. මෙම පැරණි වී වර්ග නවීන රසායනික පොහොරවලට වඩා ස්වාභාවික සහ කාබනික පොහොර සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බැවිනි. නමුත් යම් ආයතනයක නිෂ්පාදන 100% ක් කාබනිකද යන්න නිවැරදිවම තහවුරු කර ගැනීමට ඔවුන්ගේ නිල සහතික කිරීම් පරීක්ෂා කළ යුතුමය.

    සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි උපදෙස්​

    • ප්‍රමිති සහතික පරීක්ෂා කිරීම: ඇසුරුමේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) කාබනික සහතිකය හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ GAP (Good Agricultural Practices) සහතිකය සටහන් වී ඇත්දැයි පරීක්ෂා කරන්න. මෙය ඔවුන්ගේ වගා ක්‍රමයේ ප්‍රමිතිය පිළිබඳ හොඳම සහතිකයයි.
    • නිසි ඇසුරුම්කරණය (Vacuum Packaging): නියම කාබනික පාරම්පරික සහල්වල කෘමිනාශක අඩංගු නොවන බැවින් ඉක්මනින් ගුල්ලන් ගැසීමට ඉඩ ඇත. එබැවින් වාතය ඉවත් කළ (Vacuum-sealed) ඇසුරුම්වල එන නිෂ්පාදන තෝරා ගැනීම වඩාත් සුදුසු වන අතර, නිෂ්පාදිත සහ කල් ඉකුත්වන දිනයන් ගැන සැලකිලිමත් වන්න.
    • සැබෑ ලක්ෂණ හඳුනාගැනීම: සුවඳැල් වැනි සහල් වර්ගයක් නම් පිසීමේදී ඊට ආවේණික ස්වාභාවික සුවඳක් වහනය විය යුතුය. සහල්වල පැහැය සහ ප්‍රමාණය (උදාහරණයක් ලෙස පච්චපෙරුමාල්හි තද රතු පැහැය හෝ කුරුළුතුඩහි හැඩය) ඒ ඒ වර්ගයට අනන්‍ය වේ.
    • පාරිභෝගික ජාල හරහා විමසීම: අදාළ නිෂ්පාදකයාගේ ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍ය පිටුවක් තිබේ නම්, එහි ඇති පාරිභෝගික ප්‍රතිචාර (Reviews සහ Comments) කියවීමෙන් අනෙකුත් පුද්ගලයින්ගේ සැබෑ අත්දැකීම් අවබෝධ කර ගත හැක.
    පාරම්පරික සහල්, මුරුංගා වැනි අනෙකුත් දේශීය කෘෂිකාර්මික භෝග මෙන්ම, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ වටිනාකමක් ඇති සුපිරි ආහාර (Superfoods) කාණ්ඩයට අයත් වේ. එබැවින් ඒවායේ ප්‍රමිතිය නිවැරදිව තහවුරු කර ගැනීම පෝෂණීය මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ඉතා වැදගත්ය.

    Google Gemini
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,634
    6,712
    113
    Galaha
    අපේ පැත්තෙ කුඹුරක දම් පාට ගොයම් හදල තිබුන මොනවද ඒ වී වර්ගෙ? ගොයම් ගහයි කරලුයි සේරම දම් පාටයි. :rolleyes2:
     
    • Wow
    Reactions: Inigo Montoya

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113
    Location Plz machan

    ඔවුන්ගේ ලිපිනය සහ ඔවුන් සමග සම්බන්ද වන උචිතම මාර්ගය පෙන්වා දෙන්න.
    කැකිරාවේ පිහිටි "සමාධි පාරම්පරික සහල්" (Samadhi Traditional Rice) ආයතනය සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු පහත පරිදි වේ:
    ලිපිනය:
    තිබ්බටුවැව, කැකිරාව (Thibbatuwewa, Kekirawa).
    දුරකථන අංකය (වඩාත් උචිතම මාර්ගය):
    071 408 3852
    විවෘතව තබන වේලාවන්:
    • සඳුදා සිට බදාදා දක්වා: පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා
    • බ්‍රහස්පතින්දා: පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා
    • සිකුරාදා සිට ඉරිදා දක්වා: පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා
    ඔවුන් සමඟ සම්බන්ධ වීමට ඇති වඩාත්ම සාර්ථක සහ පහසුම ක්‍රමය වන්නේ ඉහත දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබා දීමයි. එමගින් ඔබට ඔවුන්ගේ නිෂ්පාදනවල වර්තමාන මිල ගණන්, කාබනික සහතික කිරීම්, සහ තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව සෘජුවම විමසා දැනගත හැක.
     
    • Like
    Reactions: cheecha007

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,856
    113
    කැකිරාවේ පිහිටි "සමාධි පාරම්පරික සහල් නිෂ්පාදකයෝ" සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ නවතම අදහස් හෝ ඔවුන්ගේ වර්තමාන සහතික කිරීම් පිළිබඳ තත්‍ය කාලීන දත්ත මා සතුව නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් කර්මාන්තයේ ස්වභාවය සහ ඒවායේ ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

    කාබනික වගා ක්‍රම සහ පාරිභෝගික විශ්වාසය​

    ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් (සුවඳැල්, කුරුළුතුඩ, පච්චපෙරුමාල්, කළු හීනටි ආදී) වගා කරන බොහෝ ගොවීන්, විශේෂයෙන්ම රජරට කේන්ද්‍ර කරගත් නිෂ්පාදකයින්, සාම්ප්‍රදායික සහ වස විසෙන් තොර (කාබනික) වගා ක්‍රම අනුගමනය කිරීමට දැඩි උනන්දුවක් දක්වති. මෙම පැරණි වී වර්ග නවීන රසායනික පොහොරවලට වඩා ස්වාභාවික සහ කාබනික පොහොර සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බැවිනි. නමුත් යම් ආයතනයක නිෂ්පාදන 100% ක් කාබනිකද යන්න නිවැරදිවම තහවුරු කර ගැනීමට ඔවුන්ගේ නිල සහතික කිරීම් පරීක්ෂා කළ යුතුමය.

    සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි උපදෙස්​

    • ප්‍රමිති සහතික පරීක්ෂා කිරීම: ඇසුරුමේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) කාබනික සහතිකය හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ GAP (Good Agricultural Practices) සහතිකය සටහන් වී ඇත්දැයි පරීක්ෂා කරන්න. මෙය ඔවුන්ගේ වගා ක්‍රමයේ ප්‍රමිතිය පිළිබඳ හොඳම සහතිකයයි.
    • නිසි ඇසුරුම්කරණය (Vacuum Packaging): නියම කාබනික පාරම්පරික සහල්වල කෘමිනාශක අඩංගු නොවන බැවින් ඉක්මනින් ගුල්ලන් ගැසීමට ඉඩ ඇත. එබැවින් වාතය ඉවත් කළ (Vacuum-sealed) ඇසුරුම්වල එන නිෂ්පාදන තෝරා ගැනීම වඩාත් සුදුසු වන අතර, නිෂ්පාදිත සහ කල් ඉකුත්වන දිනයන් ගැන සැලකිලිමත් වන්න.
    • සැබෑ ලක්ෂණ හඳුනාගැනීම: සුවඳැල් වැනි සහල් වර්ගයක් නම් පිසීමේදී ඊට ආවේණික ස්වාභාවික සුවඳක් වහනය විය යුතුය. සහල්වල පැහැය සහ ප්‍රමාණය (උදාහරණයක් ලෙස පච්චපෙරුමාල්හි තද රතු පැහැය හෝ කුරුළුතුඩහි හැඩය) ඒ ඒ වර්ගයට අනන්‍ය වේ.
    • පාරිභෝගික ජාල හරහා විමසීම: අදාළ නිෂ්පාදකයාගේ ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍ය පිටුවක් තිබේ නම්, එහි ඇති පාරිභෝගික ප්‍රතිචාර (Reviews සහ Comments) කියවීමෙන් අනෙකුත් පුද්ගලයින්ගේ සැබෑ අත්දැකීම් අවබෝධ කර ගත හැක.
    පාරම්පරික සහල්, මුරුංගා වැනි අනෙකුත් දේශීය කෘෂිකාර්මික භෝග මෙන්ම, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ වටිනාකමක් ඇති සුපිරි ආහාර (Superfoods) කාණ්ඩයට අයත් වේ. එබැවින් ඒවායේ ප්‍රමිතිය නිවැරදිව තහවුරු කර ගැනීම පෝෂණීය මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ඉතා වැදගත්ය.

    Google Gemini
    එකියනේ ඔය වටෙන්ම හාල් එකතු කරලා social media hype කරලා වැඩි ගානට විකුණන තවත් අතරමැදියෙක්. ඔය වවන්නෙත් නැහැ, ඔය දන්නෙත් නැහැ මේවා oraganic ද නැද්ද වවන්නේ කොහොමද කියල.

    බොරුවට Ai එකේ ඒවා මේකේ copy paste කරන්න එපා. මේකේ ඉන්නේ FB එකේ වගේ මෝඩ හැත්ත නෙමෙය්.

    ඔයාවත් Ai එකෙන් අපුව වල තේරුම දන්නේ නැති නිසා කියල දෙන්නම් GAP (Good Agricultural Practices) කියන්නේ සම්මත මට්ටම් වලට රසායනික පෝර, කෘමිනාශක, වල් පැළෑටි නාශක ගහල කියල. එකියන්නේ කෙලින්ම සාමාන්‍ය රසායනික වතාවක්. නැතුව Organic නෙමෙය්.
    ගොවියා ඕව වැඩියෙන් ගහනවද කියල බලන්න ගහන වෙලාවට කව්රුත් එන්නේ නැහැ. organic වගාවක් කියනවා නම් විතරය් test කරලා බලන්න පුළුවන්.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113
    ගොවියා ඕව වැඩියෙන් ගහනවද කියල බලන්න ගහන වෙලාවට කව්රුත් එන්නේ නැහැ. organic වගාවක් කියනවා නම් විතරය් test කරලා බලන්න පුළුවන්.
    ඇත්ත තමයි.

    ඒ වුනාට, පැරණි වී වර්ග නවීන රසායනික පොහොර වලට වඩා ස්වාභාවික සහ කාබනික පොහොර සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බව පෙන්වා දෙන්න පුලුවන්. එතකොට එතන ආරථික වාසියක් තියෙනවා.

    අනෙක, 2026 වසරේ සිට ලංකාවට ජාත්‍යන්තර කාබනික කෘෂිකර්ම IFOAM වැනි පිළිගැනීම ද හිමි වුනා. මේවා නිකම් හම්බ වෙන දේවල් නොවේ. ගොවියාට මේ ප්‍රමිතියට අනුව වගා කරන්න අවශ්‍ය නම්, කාබනික කළමනාකරණ සැලැස්ම (Organic Management Plan - OMP), ඉඩම් භාවිතය, පසෙහි සරුභාවය පවත්වා ගැනීම, පළිබෝධ කළමනාකරණය සහ වාර්තා තබා ගැනීම පිළිබඳ සවිස්තරාත්මක සැලැස්මක් වගේ දේවල් පෙන්වන්න වෙනවා.

    එතකොට, මේවා උපයෝගී කරගෙන අවංකව වැඩ කරන ගොවියාට වැඩි ආදායමක් ලැබෙනවා. පාරිභෝගිකයාටත් SLS වගේ ආයතන වලින් ලැබෙන සහතික නිසා දන්නවා සෑම අතින්ම හොද දෙයක් කියලා.

    එතකොට, බොරු කරන ගොවියාට රසායනික පොහොර දැමීමෙන් ලාබයක් ලැබුවත්, සහතික ඇතිව, ස්වාභාවික සහ කාබනික ගොවියාට එවැනි දෙයක් කිරීමට කිසිම වාසියක් නැති නිසා බොරු කරන ප්‍රවණතාවය අඩු වෙනවා.
     
    මේක FB එකේ වගේ මෝඩයෝ නැහැ කිව්වනේ. එනිසා බොරු පලන්න එපා.

    දේශීය සහල් රසායනික පොර, පලිබෝද නාශක, වල්නාශක වලට ඉතා වැඩි පලදාව ලබා දෙනවා. අස්වැන්න වැඩි වෙනවා.
    පාරම්පරික සහල් වවන උන් තම රසායනික ගහන්න උනන්දු වෙන්නේ මොකද අස්වැන්න අතිශය වැඩි වෙනවා. සාමාන්‍ය වී වගාවට රසායනික වැඩි කලට ලොකු ලාබයක් නැහැ.
    ඕව වවන උන් එක්ක විතරක් නෙමෙය් colombo uni එකේ contact එකකින් ඕව test කරපු results පවා බැලුව.
    දේශීය සහල් වලට රසායනික යොදල වග කලොත් එවල නිවුඩ්ඩ නිසාත්, process කරන්නේ නැති නිසාත් arsenic වගේ දේවල් සාමාන්‍ය හාල් වලට වඩා අතිශය වැඩිය්.
    කෙටියෙන් organic නොවන පාරම්පරික සහල් කනවා කියන්නේ සාමාන්‍ය හාල් කනවටත් වඩා ලොකු health risk එකක්.
     
    මට හිතෙන විදිය මේකයි, මම ගොවිතැන කරලා නැති නිසා වැරදෙන්න ඉඩ තියෙනවා.

    ඔබතුමා දේශීය සහල් පාරම්පරික ක්‍රමයට වගා කරන්න ගියාද? නමුත් colombo uni එකේ contact එකකින් රසායනික පොහොර, පලිබෝද නාශක, වල්නාශක සමග test කරපු results බලලා, පසු බෑමකට ලක් වුනා - එහෙමද?

    දේශීය සහලුත් රසායනික පොහොර වලට හොඳට ප්‍රතිචාර දක්වනවා වෙන්න ඇති. නමුත්, කාබනික අහාර ගන්න කැමති කෙනාට මේවා ආදාළ නැත. එයාට අවශ්‍ය වන්නේ මුදලින් වැඩි වුනත්, රසායනික පොහොර භාවිත නොකර වගා කල, වස විස නොමැති (Superfood) ආහාර වේලක් ගැනීම පමනයි.

    එතකොට, ඔබතුමා දේශීය සහල් පාරම්පරික ක්‍රමයට වගා කරලා, SLS වැනි ආයතන වලින් පරීක්ෂාවට ලක් වෙලා සහතික ඇතිව වස විස නොමැති ආහාර වේලක් ගැනීම කැමති පාරිභෝගිකයාට අවශ්‍ය දේ ලබා දීමට හැකි වෙනවා.

    දේශීය සහල් රසායනික පොහොර මගින් වගා කරන කෙනාට SLS වැනි ආයතන වලින් පරීක්ෂාවට ලක් වෙන්න අපහසු නිසා එවැනි දෙයක් කරන්න අපසසු වෙනවා. මෙයා වගා කරන දේවල් Superfood කාණ්ඩයට අයිති වෙන්නේ නැත. එම නිසා වැඩි මුදලක් හෝ Superfood අවශ්‍ය කෙනාට, විශ්ෂයෙන් විදේශ රට වල් වලට, විකිණිමට අපහසු වෙනවා.
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,905
    4,104
    113
    ඔය කුරුළුතුඩ කියන හාල් එකපාරක් ගෙනාව. කන්න බෑ පිදුරු වගේ බන්. ඉව්වම ගොඩක් dry. මේව හදන විදියක් තියනවද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113
    ඔය කුරුළුතුඩ කියන හාල් එකපාරක් ගෙනාව. කන්න බෑ පිදුරු වගේ බන්. ඉව්වම ගොඩක් dry. මේව හදන විදියක් තියනවද?

    කුරුළුතුඩ සහල් පිසීමට පෙර විනාඩි 20ක් පමණ ජලයේ පොඟවා තැබීම සුදුසුයි. එය ලුණු සහ රම්පෙ ස්වල්පයක් සමඟ තැම්බීමෙන් රසවත් හා ගුණදායක ආහාර වේලක් පිළියෙළ කර ගත හැකියි.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,905
    4,104
    113
    කුරුළුතුඩ සහල් පිසීමට පෙර විනාඩි 20ක් පමණ ජලයේ පොඟවා තැබීම සුදුසුයි. එය ලුණු සහ රම්පෙ ස්වල්පයක් සමඟ තැම්බීමෙන් රසවත් හා ගුණදායක ආහාර වේලක් පිළියෙළ කර ගත හැකියි.
    තැන්ක්ස් බොසා..