අඩෝ තව නැද්ද බන්..... ආතල්....
Video eka Bangladesh nedaමම ඉන්දියන් කාරයෝ ඩස්පියෝ කියලා දැනගත්තේ .. වැඩකරනකොට කම්පැනි ප්‍රසන්ටේෂන් එකකදී..
මම පුලුවන් තරම් ප්‍රසන්ටේෂන් එක ෂෝට් ඇන්ඩ් ස්වීට් කලේ..
උන් කියපි...අපේ නම් ගමුත් මේකට කියන්න ඕන..නැත්නම් ඔයා තනියෙන් කලා කියලලු පේන්නේ...
මම දෙන්නම් කෝ කියලා...
සලියිඩ් 05 ක් ප්‍රසන්ටේෂන් එකට සලයිඩ් 03ක් දැම්මා උන්ගේ නමුයි...විස්තරයි... පොටෝ ටිකකුත් එක්ක...
හාමුදුරුවෝ බණ කියන්න ආපුවම දෙන්නේ ලිස්ට් එක ඒවිදියට දුන්නා..මුන්ට
