හිටපු අටමස්ථානාධිපති හිමි තෑගි කළ 🙏

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Pallegama Siriniwasayada?
    Okata Danna 1992 Jan born lamayek innawa, Sil Maniyekta Ramanaya Karala.
    Gani Marichcha minihekta bandala Dunne.
    Udamaluwa Madam Kiwe ekale
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,744
    2,716
    113

    1779762571386.png
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,324
    6,375
    113
    ඔය ඔප්පු කොහොමත් ප්‍රතික්ෂේප වෙනවා සාකෂිකරුවන් කොළඹදී අත්සන් කරා කියලා තියෙන එක පතික්ෂේප වෙන එක 100%ක් ම එකයි.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    සාදු කෙනෙක් අල්ලාගෙන කටට ගත්තොත් සල්ලි තමයි... ටහිකේයි කිව්වාලු....
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,932
    3,589
    113
    සාදු කෙනෙක් අල්ලාගෙන කටට ගත්තොත් සල්ලි තමයි... ටහිකේයි කිව්වාලු....
    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, උනුත් කැරිම අසහනකාරයො

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,744
    2,716
    113
    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, උනුත් කැරිම අසහනකාරයො

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
    ඔව්ව දැම්ම කියල පල්ලෙගම කැරියව හෝදන්න බෑ ඩෝබියෝ
     
    • Haha
    Reactions: Bumbzy

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,932
    3,589
    113
    ඔව්ව දැම්ම කියල පල්ලෙගම කැරියව හෝදන්න බෑ ඩෝබියෝ

    කාවවත් හෝදන්ඩ ඕනෙ නෑ :ROFLMAO:
    ඇත්ත එලිදරව් කරනකොට හිතට අමාරුයි නේත? 😂
     
    • Haha
    Reactions: GeeBeePee

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,555
    1,543
    113
    Galle
    Farthers ලත් දෙවෙනි නැහැ😂

    IMG-4508.jpg

    ------ Post added on May 26, 2026 at 8:45 AM

    ආමෙන් ආමෙන්..සාමෙන්....සෙමෙන්...සෙමීන්...... ආමෙන්.....යාමෙන් යාමෙන්....🤣🤣🤣🤣....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,749
    16,863
    113
    Kottawa
    එහෙනං ඇයි මේ කෙදිරියක් 😂😂

    කවුරුත් කෙදිරි ගෑවේ නෑ.. 🤭🤭 කවුරුත් කාටවත් චන්දෙ දෙන්න කිව්වෙත් නෑ.. 🤭🤭 කුහක ජෙප්පොන්ගෙ ඩෙබිඩි ගතිය පෙන්නුවා විතරයි.. 🤭🤭 ඒකෙන් රාජපක්කු හෝදන්නෙ හැදුවේ නෑ.. හැබැයි උබට නම් කෙදිරි ගෑවුනා කියල නම් පෙනුනා.. 🤭🤭
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,071
    16,829
    113
    කවුරුත් කෙදිරි ගෑවේ නෑ.. 🤭🤭 කවුරුත් කාටවත් චන්දෙ දෙන්න කිව්වෙත් නෑ.. 🤭🤭 කුහක ජෙප්පොන්ගෙ ඩෙබිඩි ගතිය පෙන්නුවා විතරයි.. 🤭🤭 ඒකෙන් රාජපක්කු හෝදන්නෙ හැදුවේ නෑ.. හැබැයි උබට නම් කෙදිරි ගෑවුනා කියල නම් පෙනුනා.. 🤭🤭

    කෙදිරිගාන ගමං.. අපි කෙදිරි ගාන්ඤෑ... 😁🤭

    ඕක තමයි තැරි බයි ගතිය