පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    377
    1,017
    93
    1779791166023.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,608
    24,632
    113
    Fantasy
    ඕකට නඩු තීන්දුවක් නේද තියෙන්නේ? මට මතකයි අර සරත් එන් සිල්වා දුන්නේ ඒ කාලේ. පනින්නේ පොන්නයො කොහොමත්.
    නඩු තීන්දුව? 🤔
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,028
    113
    What happens if the party is going in the wrong direction? How do you show that you oppose it?
    එතකොට මිනිස්සු එපා කියන පක්ශ වලින් එන එවුන් ටික පක්ශ මාරු කරලා ආණ්ඩු පිහිටවන එක ගැන මොකද කියන්නෙ
    මිනිස්සු එපා කියලා එක පක්ශයක් පරදිනවා, මිනිස්සු කැමති වෙලා පක්ශයක් දිනවනවා, දිනපු එකෙන් සෙට් එකක් පැරදුනු එකට ගිහින් මිනිස්සු එපා කියන සෙට් එකක් ආණ්ඩුවක් පිහිටවනවා
    ඒක උඹ ඔය කියන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    නඩු තීන්දුව? 🤔
    පනිනවට විරුද්දව නඩුවක් දාලා තිබ්බා ඒ කාලේ, එකේ තීන්දුව උනේ, පනින එකේ අවුලක් නෑ කියලා. සරත් N සිල්වා ඉන්න කාලේ වගේ තමා මතක
     
    • Like
    Reactions: windows_ubuntu

    thomian

    Well-known member
  • May 20, 2011
    12,076
    16,835
    113
    පෙට්‍රල් ඩීසල් ලොකු ගානකින් වැඩි වෙයි වගේ 🤌🤌

    අනේ පොඩ්ඩක් කෙදිරි නොගා හිටපං... මල ඇඩියාව
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    එතකොට මිනිස්සු එපා කියන පක්ශ වලින් එන එවුන් ටික පක්ශ මාරු කරලා ආණ්ඩු පිහිටවන එක ගැන මොකද කියන්නෙ
    මිනිස්සු එපා කියලා එක පක්ශයක් පරදිනවා, මිනිස්සු කැමති වෙලා පක්ශයක් දිනවනවා, දිනපු එකෙන් සෙට් එකක් පැරදුනු එකට ගිහින් මිනිස්සු එපා කියන සෙට් එකක් ආණ්ඩුවක් පිහිටවනවා
    ඒක උඹ ඔය කියන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක්
    Then there should be a By-Election machan. Next in line shouldn't be in automatically. It's a complex issue.
     
    Similar threads