ශ්‍රී මහා බෝධිය, ප්‍රධාන කපු මහතාගේ නඩුව.. 🔺

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,644
    6,726
    113
    Galaha
    ඊයා බං ඉබ්බො කන්න පුලුවන්ද. පඩ අරිනවනෙ පැත්තෙ ඉන්න බැරිවෙන්න. මම මේ ලඟදි පොඩි එකාට පෙන්නන්න රෑ එනකොට පාරෙ ඉබ්බෙක් ඉඳල ඇහිඳන් ආවා. වතුර එක්කට දාල තියල උදේ පොඩි එකාට පෙන්නන්න ගත්තාම ඇරිය දාර පඩයක් ඌ. පොඩි එකා දිවුවා. :sick::cry:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,017
    13,860
    113
    ඊයා බං ඉබ්බො කන්න පුලුවන්ද. පඩ අරිනවනෙ පැත්තෙ ඉන්න බැරිවෙන්න. මම මේ ලඟදි පොඩි එකාට පෙන්නන්න රෑ එනකොට පාරෙ ඉබ්බෙක් ඉඳල ඇහිඳන් ආවා. වතුර එක්කට දාල තියල උදේ පොඩි එකාට පෙන්නන්න ගත්තාම ඇරිය දාර පඩයක් ඌ. පොඩි එකා දිවුවා. :sick::cry:
    Uba huththa wage pada arala ahaka inna ibbekwa alluwa neda ?
    Kariya :(
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,577
    2,311
    113
    43
    Wakanda
    ඊයා බං ඉබ්බො කන්න පුලුවන්ද. පඩ අරිනවනෙ පැත්තෙ ඉන්න බැරිවෙන්න. මම මේ ලඟදි පොඩි එකාට පෙන්නන්න රෑ එනකොට පාරෙ ඉබ්බෙක් ඉඳල ඇහිඳන් ආවා. වතුර එක්කට දාල තියල උදේ පොඩි එකාට පෙන්නන්න ගත්තාම ඇරිය දාර පඩයක් ඌ. පොඩි එකා දිවුවා. :sick::cry:
    බොරු නොකිය ඉදපන් බන්
    ජීවිතේම කාමරේට වෙලා එක එකාගෙ කයියෙන් අහුලගත්ත දේවල් වලින් කයිය ගහන්ඩ කලින් පොඩ්ඩක් හොයල බලපන්.
    මං ඉබ්බො ඇතිකරල තියෙනව ගෙදර ටැංකියෙත් උන්ට මොනව කන්ඩ දුන්නත් ඔහොම ගදක්නම් නෑ.
    සමහරවිට පොඩි එකා පඩයක් ඇරල දිව්වද දන්නෑ.
     
    • Haha
    Reactions: vito

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,644
    6,726
    113
    Galaha
    බොරු නොකිය ඉදපන් බන්
    ජීවිතේම කාමරේට වෙලා එක එකාගෙ කයියෙන් අහුලගත්ත දේවල් වලින් කයිය ගහන්ඩ කලින් පොඩ්ඩක් හොයල බලපන්.
    මං ඉබ්බො ඇතිකරල තියෙනව ගෙදර ටැංකියෙත් උන්ට මොනව කන්ඩ දුන්නත් ඔහොම ගදක්නම් නෑ.
    සමහරවිට පොඩි එකා පඩයක් ඇරල දිව්වද දන්නෑ.
    වීඩියෝ තියෙනව පොඩි එකා හින්දා දන්න විදියක් නෑ. ගෙදර ඇති කරන උන් පුරුද්දට බය වෙන්නෙ නැතුව ඇති. මූ කුඹුරක් අයිනෙ පාරෙන් ඇහිඳන් ආවේ ඌට මිනිස්සු හුරු නෑනේ ලොකු බාස්කට් එකකට දාල හිටියෙ එලියට අරන් බිමින් තිබ්බ විතරයි පඩ ඇර ඇර දිවුවා පස්සෙ මම ගිහින් වෙලෙන් දාල ආවා. :yes:
     
    • Sad
    Reactions: Besamaayam

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,274
    4,134
    113
    බොරු නොකිය ඉදපන් බන්
    ජීවිතේම කාමරේට වෙලා එක එකාගෙ කයියෙන් අහුලගත්ත දේවල් වලින් කයිය ගහන්ඩ කලින් පොඩ්ඩක් හොයල බලපන්.
    මං ඉබ්බො ඇතිකරල තියෙනව ගෙදර ටැංකියෙත් උන්ට මොනව කන්ඩ දුන්නත් ඔහොම ගදක්නම් නෑ.
    සමහරවිට පොඩි එකා පඩයක් ඇරල දිව්වද දන්නෑ.
    ඒ ඉබ්බව බලෙං පැහැරගෙන ආපු හින්ද රෑ ඉදල උදේ වෙනකං පොඩි පඩ හිරකරගෙන ඉදල ඔක්කොම එක පාර තනි දාර පඩයක් විදියට අරින්න ඇති කැරියට හොද පාඩමක් උගන්නන්නං කියල
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,577
    2,311
    113
    43
    Wakanda
    වීඩියෝ තියෙනව පොඩි එකා හින්දා දන්න විදියක් නෑ. ගෙදර ඇති කරන උන් පුරුද්දට බය වෙන්නෙ නැතුව ඇති. මූ කුඹුරක් අයිනෙ පාරෙන් ඇහිඳන් ආවේ ඌට මිනිස්සු හුරු නෑනේ ලොකු බාස්කට් එකකට දාල හිටියෙ එලියට අරන් බිමින් තිබ්බ විතරයි පඩ ඇර ඇර දිවුවා පස්සෙ මම ගිහින් වෙලෙන් දාල ආවා. :yes:
    මාත් වෙලෙන් අහුලගෙන ආවෙ.
    පොඩි එකාට බයට රෙවුනද දන්නෑ සමහරවිට. ඉබ්බො ගද නෑ බං :(
     
    • Haha
    Reactions: gcj and max_pain

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    මමත් පොඩි කාලේ ඉබ්බෙක් හැදුවා උෘත් පඩිනවා පැඩිල්ලක් ආයෙ පලාතෙ ඉනින බැරිවෙන්න.