ඉතින් විනය පිටකයේ තියනව රාග සිතින් ස්ත්‍රියක් මොන විදියකින් කොහෙන් හරි අල්ලන්න බෑ කියලා .මට තේරුම් ගන්න බැරි මෙතනට කිස් එකක් අදාළ වෙන්නේ කොහොමද කියල. ඒ ගෑණු මනුස්සයාට ඕන වුනේ කිස් එකක් නෙවෙයි ගඟෙන් එතෙර වෙන්න. කිස් එකක් අදාලම නැහැ. සති සම්පඤ්ඤතාව කියන්නේ එළඹී සිහියෙන් ඉන්න එක. ඒ කාන්තාවට ගඟෙන් එතෙර වන්න ඕන වුනා, නායක හාමුදුරුවෝ එක තේරුම් අරන් ඒ කාන්තාව එතෙර කළා. එතනින් එක ඉවරයි. හාමුදුරුවෝ එළඹී සිහියෙන් යුතුව එය අමතක කරලා වර්තමානය ගැන සිත යෙදෙව්වා. නමුත් ගොළ නම ඩිලාන් වගේ අනවශ්‍ය විදියට කල්පනා කළා. කිස් එකක් ගැනත් හිතන්න ඇති.
ඉතින් අර අනිත් හාමුදුරුවන්ට ප්‍රශ්නයක එන්න ඇති පොර ගෑනිව උස්සද්දී එහෙම සිතක් ඇති උනාද නද්ද කියලා .
ඉතින් ඇහුව . . ඕක නොර්මල් ..
කිස් එකක් දීල ගියා නම් අනිත් හමුදුර්ව්න් ට පැය දෙකකට පස්සේ ඒක ප්‍රශ්න කරන්න පුලුවන් ද බැරිද ?



