අනේ ප්ලීස් .. ගැබුරින් කියලා දෙන්න බලන්න .ගැබුර කියල දෙන්න.. ,මේක සිතුවිලි ගැන විග්‍රහයක්..
ඔය කතාව ගොඩක් උන් දන්නවා . අදහසත් දන්නවා බන් . ඕක අලුත් එකක් නෙවෙයි .කතාවෙන් දෙන පණිවිඩේ හැමතැනටම ගැලපෙනව
උබ කරන්නෙ පණිවිඩේ දෙන්න පාවිච්චි කරපු කතාව අල්ලගෙන උඩ පනින එක
පණිවිඩේ තේරුම් ගන්න බලපං
ඔය කතාව ගොඩක් උන් දන්නවා . අදහසත් දන්නවා බන් . ඕක අලුත් එකක් නෙවෙයි .
මම කිව්වේ උත්තරේ හැම තිස්සෙම බෑ කියලා . අනික අර හාමුදුරුවන් ට ඒ වගේ ප්‍රශ්නයක් එන්නත් හේතු තියනව .
------ Post added on May 26, 2026 at 10:49 PM
@dilann ආගමක් නැත්තම් ඒ විදියට හිටපන්.. ආගම් තියෙන මිනිස්සුන්ගේ විස්වාස වලට ගරගන් නැතුව.. උබ මේලෝකෙට ඉබේ පහල වෙන්න ඇති .. හැබැයි අම්ම තාත්තා කියල 2න්නේක් ඉන්න්ව කියන එකට වත් ගරු කරපන්.. උබට භවුතික ශරීරයක් හම්ම උනේ අම්ම තාත්හගෙන් නේ,, ඒ ගැන ගරු කරපන් ,, හිත උබේ නේ.. ඒක උබට ඕන විදියට නේ..
දැන් අර හමුදුරුවෝ අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා උබට තේරෙනව ද කියපන් කෝ .උබට කතාවෙ අදහස තේරුනේ නැති හින්දයි උදේ පාන්දරම මෝඩ ප්‍රශ්නයක් ඇහුවෙ
ලැජ්ජ වෙන්නෙ නැතුව ඒක පිලිගෙන කතාවෙ තේරුම ගැන කල්පනා කරපං
I told, Dan Thiyenne Kahakada / Tattayange Family Regime Business Mafia Ekak. Threat To Root Buddhism
Ohh Sorry My Bad , Carry Onමෙතනට මේක අදාල නෑ
උබේ විස්වාසේ මොකද්ද කියල හිටපන්කෝ ඉස්සල්ලා.. නැතුව අපි මේ කාලේ කන වැඩක් නේ කරන්නේ,, යොහෝවද යේසුස් ද? නැත්හම් නිරා සීන් එකේද?
මොනවද මේ ලියලා තියෙන්නේ .. උබම අයිත කියවල බලපං .
වාක්‍ය පටන්ගද්දී මොක්ද්ඩ් ලියන්න ගිහින් ඉවර කරල තියෙන්නේ වෙන එකකින් .
දැන් අර හමුදුරුවෝ අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා උබට තේරෙනව ද කියපන් කෝ .
ඔතන හිටියේ සාමන්‍ය මනුස්සයෝ දෙන්නෙක් නම් උන්ට ඔය අහපු ප්‍රශ්නේ එන්නේ නෑ කියලා උබට තේරෙනවද ??
------ Post added on May 26, 2026 at 10:54 PM
මෝඩ ප්‍රශ්නයක් ඇහුවෙ![]()
ඇයි නැත්තේ? සති සම්පඤ්ඤතාව කියන්නේ එළඹී සිහියෙන් කටයුතු කිරීම. ඉතින් හිතමු ඒ ගැන දන්නා භික්ෂූවක් නම් ඔය විදියට ස්ත්‍රියට උපකාර කරාවි, ඊට පස්සේ එම සිදුවීම අමතක කරදාවී. මෙතැනදී භික්ෂූභාවයට මොකවත් වෙන්නේ නැහැ. නමුත් නොදන්නා භික්ෂූවක් නම් උඹ කිව්වා වගේ දුර දිග ගිහින් මහණකම නැති කරගනීවි. දැන් උඹ කිව්වා වෙන ස්ත්‍රියක් කිස් එකක් දුන්න කියල. එතකොටත් ඕක අදාලයි. භික්ෂූව සති සම්පඤ්ඤතාව අනුව කටයුතු කරන්න ඕන. එතනින් ඉවත් වෙලා යන්න ඕන. කාන්තාව කරදරකාරී නම් ඔය පොලීසියකට කිව්වත් කමක් නැහැ. දැන් මේ හාමුදුරුවෝ ගොළ නමට දුන්නු උත්තරේ අනුව අපට තේරෙන්නේ උන්වහන්සේට රාග සිතුවිල්ලක් පහළ වෙලා නැහැ. සමහරවිත පහල වෙන්නත් ඇති, නමුත් මම කිව්වා වගේ එක අමතක කරලා දාලා තියෙනවා. පෘතග්ජනයෙක් නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්, ඒ නිසයි බුදුදහම කියන්නේ නිවන් දකින්න මේ කාලය ප්‍රයෝජනයට ගන්න කියල, මොකද එහෙම නොවුනොත් උඹ කිව්වා වගේ නොමග ගිහින් සසර දිගු කරගන්නවෙනවා. ඉතින් යහපත් සිහියෙන් යුතුව ජීවත් වෙන්න.මම කිව්වේ උත්තරේ හැම තිස්සෙම බෑ කියලා . අනික අර හාමුදුරුවන් ට ඒ වගේ ප්‍රශ්නයක් එන්නත් හේතු තියනව .
දැන් අර හමුදුරුවෝ අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා උබට තේරෙනව ද කියපන් කෝ .
ඔතන හිටියේ සාමන්‍ය මනුස්සයෝ දෙන්නෙක් නම් උන්ට ඔය අහපු ප්‍රශ්නේ එන්නේ නෑ කියලා උබට තේරෙනවද ??
------ Post added on May 26, 2026 at 10:54 PM
එහෙම පහල වෙන්න බෑ . ඒකයි ඉතින් අර ප්‍රශ්නේ අහන්නේ .ඇයි නැත්තේ? සති සම්පඤ්ඤතාව කියන්නේ එළඹී සිහියෙන් කටයුතු කිරීම. ඉතින් හිතමු ඒ ගැන දන්නා භික්ෂූවක් නම් ඔය විදියට ස්ත්‍රියට උපකාර කරාවි, ඊට පස්සේ එම සිදුවීම අමතක කරදාවී. මෙතැනදී භික්ෂූභාවයට මොකවත් වෙන්නේ නැහැ. නමුත් නොදන්නා භික්ෂූවක් නම් උඹ කිව්වා වගේ දුර දිග ගිහින් මහණකම නැති කරගනීවි. දැන් උඹ කිව්වා වෙන ස්ත්‍රියක් කිස් එකක් දුන්න කියල. එතකොටත් ඕක අදාලයි. භික්ෂූව සති සම්පඤ්ඤතාව අනුව කටයුතු කරන්න ඕන. එතනින් ඉවත් වෙලා යන්න ඕන. කාන්තාව කරදරකාරී නම් ඔය පොලීසියකට කිව්වත් කමක් නැහැ. දැන් මේ හාමුදුරුවෝ ගොළ නමට දුන්නු උත්තරේ අනුව අපට තේරෙන්නේ උන්වහන්සේට රාග සිතුවිල්ලක් පහළ වෙලා නැහැ. සමහරවිත පහල වෙන්නත් ඇති, නමුත් මම කිව්වා වගේ එක අමතක කරලා දාලා තියෙනවා. පෘතග්ජනයෙක් නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්, ඒ නිසයි බුදුදහම කියන්නේ නිවන් දකින්න මේ කාලය ප්‍රයෝජනයට ගන්න කියල, මොකද එහෙම නොවුනොත් උඹ කිව්වා වගේ නොමග ගිහින් සසර දිගු කරගන්නවෙනවා. ඉතින් යහපත් සිහියෙන් යුතුව ජීවත් වෙන්න.
ඉතින් ඒක තමයි . . අනිත් හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ නෝමල් කියලා මම ත් කිව්වේ .ඒනිසා තමයි බං හාමුදුරුවො දෙන්නෙක්ව කතාවට දැම්මෙ![]()
ඉතින් ඒක තමයි . . අනිත් හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ නෝමල් කියලා මම ත් කිව්වේ .
උබල ඒ හාමුදුරුවෝ වැරදි , වගේ කතා කියනව .
ඒක නෝමල් සාමාන්‍ය මිනිස්සුන්ට, බුද්ධාගම හරියට තේරුම් ගත්ත කෙනෙක් ඔය වගේ ප්‍රශ්න අහන්නෙ නෑ, ඒකයි කියන්නෙ මම ගං ඉවුරෙදි බිමිං තිබ්බ, උබ තාමත් උස්සං ඉන්නෙ ඇයි කියල
බුද්ධාගම ගැන පොර ටෝක් දෙන්ඩ ඉස්සෙල්ල බේසික්ස් වත් ඉගෙන ගනිං![]()
චූ කරල නිදාගනින් මෙතන මිනිස්සුන්ගේ යකා ඖස්සන් නැතුව.. දන්න පුකකුත් නෑ.. පුකේ හිලකුත් නෑ..ඉතින් ඒක තමයි . . අනිත් හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ නෝමල් කියලා මම ත් කිව්වේ .
උබල ඒ හාමුදුරුවෝ වැරදි , වගේ කතා කියනව .
බුද්ධාගමේ දාල තියන විනය නීති නිසා තමයි යකෝ ඒ ප්‍රශ්නේ අහන්නේ .මම යනව යකෝ නිදා ගන්ඩ, උබට මෙච්චර කියලත් තේරෙන්නෙ නෑ කියන්නෙ උබට හරියන්නෙ ජෙරම තමයි![]()
කෝ උබ කරනවා කියපු ගැඹුරු පැහැදිලි කිරීම ??චූ කරල නිදාගනින් මෙතන මිනිස්සුන්ගේ යකා ඖස්සන් නැතුව.. දන්න පුකකුත් නෑ.. පුකේ හිලකුත් නෑ..
තප්පර ගනකට කලින් අරුත් ඒකම කියල
------ Post added on May 26, 2026 at 11:03 PM
හරි උඹ කියන විදියට කාන්තාවට කිස් එකක් දුන්නා කියල හිතමු. රාඅ සිතුවිල්ලක් ඇවිල්ල කිස් එකක් දුන්නා. එහෙනම් උන්වහන්සේට සිදුවෙනවා සිදුවීම ගැන ගුරුහාමුදුරුවන්වහන්සේ නමකට දැනුම් දීල ආපසු සිල් සමාදන් වෙන්න. ඇවත් සමාදන් වෙන්න. මෙතැනදී ලිංගික කටයුත්තක් වුනේ නැති නිසා පාරාජිකා ඇවත් වෙන්නේ නැහැ. භික්ෂුභාවය අහෝසි වෙන්නේ නැහැ.එහෙම පහල වෙන්න බෑ . ඒකයි ඉතින් අර ප්‍රශ්නේ අහන්නේ .
කලින් පහල උනා , දැන් අමතක කරා කියන උත්තරේ ගැලපෙන්නේ නෑ ඒ වගේ තැනට .
නිකන් හිතපන් ඔතන හිටියේ සාමන්‍ය මිනිස්සු දෙන්නක් කියලා .
පිටිපස්සෙන් ගිය එකා ඕක ඔහොම හිතේ තියාගෙන ඇවිත් අහන්නේ නෑ . මෙතන ඇහුවේ හේතුවකට .
උපමා කතා කියවල ඒක මෙහෙම උනොත් කොහොමද කියල සාමාන්‍යයෙන් අපි අහන්නේ නෑ.දැන් ඕකට උත්තරේ කියපන් . .
කෙල්ලක් කිස් කරනවා ගගෙන් එතෙර කරනවා වෙනුවට .
එතකොට ඔය වගේම පැය දෙකක් ගිහින් අනිත් කෙනා ප්‍රශ්න කරනවා .
ඒ ප්‍රශ්න කරද්දී ඔය මම කියපු උත්තරේ දෙනවා .
දැන් ඒ ප්‍රශ්න කිරීම වැරදි ද ? අර දීපු උත්තරේ වැරදි ද ??
අපි ඔය කතා අහල තියනව ඕයි ..
මම මුලින්ම reply එකේ කිව්වේ ඔය උත්තරේ ඉතින් හැමතැනදිම හමුරුව්න්ට හරියනේ නෑ කියලා විතරයි . .
------ Post added on May 26, 2026 at 10:41 PM