බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    ඔව් කිස් එකක් දීල ඕක කියල බැහැ. මම කිව්වා වගේ සීලය බිඳෙනවා. උපසම්පදාව නැතිවෙනවා. සාමනේර භික්ෂූවක් වෙනවා.
    එතකොට ඒ වෙලාවේදී අර අනිත් හාමුදුරුවෝ ඒ විදියට ඒ ගැන පසුව ප්‍රශ්න කරන එක හරිද වැරදි ද ?
    එහෙම කරන්නේ විනය ගැන හිතල ද නැත්නම් කිස් එක ඔලුවෙන් අයින් කරන්නේ නැතුව හිටපු නිසාද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    අයියෝ මම ගොඩක් දේවල් අත ඇරලා තියෙන්නේ
    උබලා ඔය අත්හැරීම අත්හැරීම කියලා ආගමක් හයියෙන් අල්ලන් ඉන්නේ . හිත රිද්දගන්නේ ඒකයි .
    නැහැ, බෞද්ධයෙක්ට ඕක තේරෙනවා, උඹට තියෙන්නේ මමංකාරය අවිද්‍යාව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    නැහැ, බෞද්ධයෙක්ට ඕක තේරෙනවා, උඹට තියෙන්නේ මමංකාරය අවිද්‍යාව.
    අවිද්‍යාව කියනේ මොකද්ද ?
    මට තියෙන්නේ අවිද්‍යාව නම් උබලට තියෙන්නේ මොකද්ද ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    එතකොට ඒ වෙලාවේදී අර අනිත් හාමුදුරුවෝ ඒ විදියට ඒ ගැන පසුව ප්‍රශ්න කරන එක හරිද වැරදි ද ?
    එහෙම කරන්නේ විනය ගැන හිතල ද නැත්නම් කිස් එක ඔලුවෙන් අයින් කරන්නේ නැතුව හිටපු නිසාද ?
    එතෙනදි කාන්තාවක් ඔසවල ගඟෙන් එතෙර කළා පමණයි. වැඩි දෙයක් වුනේ නැහැ නේ. ඉතින් උන්වහන්සේටත් තියෙන්නේ එය එතනින් අමතක කරලා දාන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    එතෙනදි කාන්තාවක් ඔසවල ගඟෙන් එතෙර කළා පමණයි. වැඩි දෙයක් වුනේ නැහැ නේ. ඉතින් උන්වහන්සේටත් තියෙන්නේ එය එතනින් අමතක කරලා දාන්න.
    ඒක වෙන රාග සිතකින් කරාද කියලා ඒ හාමුදුරුවන්ට හිතෙන්න ඇති .
    එයාලා වෙනම නීති ටිකක් රකිනවා නේ . ඒකයි .
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    ඒක වෙන රාග සිතකින් කරාද කියලා ඒ හාමුදුරුවන්ට හිතෙන්න ඇති .
    එයාලා වෙනම නීති ටිකක් රකිනවා නේ . ඒකයි .
    ඔවු සැක නම් සැක දුරුකරගන්න ප්‍රශ්න කරන එක වැරද්දක් නැහැ. හැබැයි මේක උපමා කතාවක්. මේක අධ්‍යාපනික කතාවක්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,303
    1,852
    113
    අවිද්‍යාව කියනේ මොකද්ද ?
    මට තියෙන්නේ අවිද්‍යාව නම් උබලට තියෙන්නේ මොකද්ද ?

    අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්න, නොදකින කියන එක. ඇත්ත දකින්නේ නුවණින්. ඒකටම තමයි ප්‍රඥාව කියන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,747
    113
    Mother Earth
    කතාව තේරුම් ගනින් හුත්තෝ ඉස්සල්ල
    එතකොට ඒ උස්සපු වෙලාවෙම අනිත් සාදු ඔහොම ගෑනු උස්සන්න හොඳද කියල ඇහුවොත් ? ගෑනු කෙනාව අල්ලන්න හොඳ නැති නිසා ඔතනට දොබකරයක් ගෙනල්ලා ගෑනිව උස්සලා එහා පැත්තෙන් තිබ්බොත් ? 🤷‍♂️
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    ඌට සතිය නෙමේ වැදගත් , අර ගෑනි උස්සගෙන ගිය එක.. කතාවේ තේරුම , තේරුම් ගන්න්වත් බෑ..

    කතාව තේරුම් ගනින් හුත්තෝ ඉස්සල්ල
    ------ Post added on May 26, 2026 at 10:03 PM
    🤣
    ඌට නොතේරෙනව නෙවෙයි. ඌ ආතල් එකක් ගන්නව.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,303
    1,852
    113
    මට තියෙන්නේ අවිද්‍යාව නම් උබලට තියෙන්නේ මොකද්ද ?

    රහත් නැති හැම කෙනාටම අවිද්‍යාව ආස්‍රවයක් විදිහට තියෙනවා. සේඛ උතුමන්ලා අවිද්‍යාව නුවණින් පිරිසිද දැකලා තියෙනවා. පෘථග්ජන කෙනා දැකලා නැහැ.
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    හරි මෙහෙම හිතමු ගෑණු කෙනා හාමුදුරුවන් කිස් කළා. එක හාමුදුරුවන් මැදිහත් වෙලා කරපු දෙයක් නෙවෙයි, පාරාජිකාවක් වෙන්නේ නැහැ. ඉතින් එකත් අමතක කරලා දාන්න. එච්චරයි.

    මේකම තමයි බාහිය දාරු චීරියට කිව්වෙත්, මගේ ප්‍රඥාවේ තරමට මට වැටහෙන විදියට..

    දකින දේ අමුවෙන්, නිමිති, දැනුම, ආදේශ වෙන්න කලින්, විඥානයේ ඉන්ටප්‍රිටේසන් එකට කලින් දැකලා, නවතින්න කියන එක වෙන්ටැ? එහෙම වුනොත් කාන්තාව පැනවෙන්නෙත් නෑ, අනික් පැත්තට උඹ පැනවෙන්නෙත් නෑ?? @Blair Solari @ek_rosh

    ඕක ඉතින් හැමතැනටම හරි යන්නෙත් නෑ හාමුදුරුවන් ට :rofl:
    උඹ ලෝකය පැත්තෙන් ගත්තොත් නිවැරදි කතාවකට ප්‍රවේස වෙනව.

    සින්හල බෞද්යන්ට වියුක්ත ප්‍රවාද , කතන්දර හදන්ඩ බෑ කියන එක. ඒක බෞද්ධ සම්ප්‍රදායේ නෑ.

    කමටහන් එක එකාට වෙනස්ව දෙන්නේ ඒකයි. අසූමහ ශ්‍රාවකයන්ට කියපු බන අහල දිට්ටේ දිට්ට මත්තන් කිව්ව කියල උඹට ඒ බනෙන් ගොඩ යන්ඩ බෑ.
    ------ Post added on May 27, 2026 at 11:15 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    මොකද්ද ඒ ප්‍රශ්නේ වැරැද්ද ??
    :rofl:

    අර අනිත් හාමුදුරුවන්ට ඒ වගේ ප්‍රශ්නයක් එන එක සාමාන්‍යයි .
    මේක original Zen කතාවක්
    ප්‍රශ්නය 100% හරි
    ප්‍රශ්නය අහපු හින්දා තමා අහපු හාමුදුරුවෝ ගොඩ යන්නේ.
    දීපු උත්තරය හින්දා කෙලවරටම දකින නිසා.

    Zen කතා තියෙන්නේ අල්ලන් ඉන්න තැන කැඩෙන්න. මේක ප්‍රශනය අහන හාමුදුරුවෝ විනය බදාගෙන ඉන්නේ. එයා හිරවෙලා ඉන්න තැනින් තමා ගැලවෙන්නේ🙂
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,303
    1,852
    113
    දකින දේ අමුවෙන්, නිමිති, දැනුම, ආදේශ වෙන්න කලින්, විඥානයේ ඉන්ටප්‍රිටේසන් එකට කලින් දැකලා, නවතින්න කියන එක වෙන්ටැ?

    *දකින දේ* ගැන,
    මේ timestamp එකේ තියෙන උදාහරණය බලන්න.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,747
    113
    Mother Earth
    මම නම් කියන්නෙ ආගම කියන්නෙ අවිද්‍යාව. එතකොට විද්‍යාව කියන්නෙ විද්‍යාව. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    මේක original Zen කතාවක්
    ප්‍රශ්නය 100% හරි
    ප්‍රශ්නය අහපු හින්දා තමා අහපු හාමුදුරුවෝ ගොඩ යන්නේ.
    දීපු උත්තරය හින්දා කෙලවරටම දකින නිසා.

    Zen කතා තියෙන්නේ අල්ලන් ඉන්න තැන කැඩෙන්න. මේක ප්‍රශනය අහන හාමුදුරුවෝ විනය බදාගෙන ඉන්නේ. එයා හිරවෙලා ඉන්න තැනින් තමා ගැලවෙන්නේ🙂
    විනය කියන බැදීම දාල තියෙන්නේ ඉතින් දහමෙන් ම නේ . ඒකනේ හමුදුරුන්ට ඒ වගේ ප්‍රශ්නයක් ආවේ . . සාමාන්‍ය එකෙක්ට ඒ ප්‍රශ්නේ එන්නේ නෑ ඔය විදියට

    රහත් නැති හැම කෙනාටම අවිද්‍යාව ආස්‍රවයක් විදිහට තියෙනවා. සේඛ උතුමන්ලා අවිද්‍යාව නුවණින් පිරිසිද දැකලා තියෙනවා. පෘථග්ජන කෙනා දැකලා නැහැ.
    දැන් අරු මට මම අවිද්‍යාවේ ඉන්නව කිව්වේ ඌ ත් අවිද්‍යාවේ ඉදගෙන ද ඒ කියන්නේ ?
    ------ Post added on May 27, 2026 at 11:46 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    විනය කියන බැදීම දාල තියෙන්නේ ඉතින් දහමෙන් ම නේ . ඒකනේ හමුදුරුන්ට ඒ වගේ ප්‍රශ්නයක් ආවේ . . සාමාන්‍ය එකෙක්ට ඒ ප්‍රශ්නේ එන්නේ නෑ ඔය විදියට

    දැන් අරු මට මම අවිද්‍යාවේ ඉන්නව කිව්වේ ඌ ත් අවිද්‍යාවේ ඉදගෙන ද ඒ කියන්නේ ?
    ------ Post added on May 27, 2026 at 11:46 AM
    ඔවු බන් අවිද්‍යාව කියන්නේ මෝහය මමංකාරය. උඹ මම ඇතීස්ට් කියල මමංකාරය තියෙනවා. ඒ වගේම උඹට ලොකු ඉගෝ එකකුත් තියෙනවා. ගණන් ගන්න එපා. ඒවා පෘතග්ජන මිනිස්සුන්ගේ හැටි. අපි ඉතින් බෞද්ධ නිසා ඕක තේරෙනවා. ඔවු මමත් පෘතග්ජන එකෙක් තමා.