27 GHz - Dialog 5G (FWA) commercially deploy එකට TRC අවසර නොදෙන්නේ ඇයි ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,670
    20,945
    113

    දැනට 3.5 GHz band 5G mobile broadband විතරයි අවසර දීලා තියෙන්නේ

    මොබිටෙල් සහ dialog 5g

    images

    PR-Image-AirFiber.jpg

    SLT fiber (investment) නිසා fixed 5g BB (27 GHz - Dialog 5G) වලට තම approval දීලා නැහැ
    මල මගුලක් නේ බන් එක !
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,991
    113
    What is your source of informaiton? Trust me bro ද

    එහෙම බෑන්ඩ් එකකට වෙනම අවසර දෙන්නෙ නැහැනේ බන්
    අලුත් බෑන්ඩ් එකක් නං ටෙන්ඩර් දාල freqency ටික සෙල් කරන එකනේ කරන්නෙ. ඒක නිසා ඒක ඩයලොග් එකට විතරක් දෙන එකක් නෙමෙයිනේ සමහරවිට සේරම ෆීකුවෙන්සි ටික වෙන කවුරු හරි ගන්නත් පුලුවන්, I ment the posibility.

    මම හිතන්නෙ නැහැ 5G නෙමෙයි 10G ආවත් SLT Fibre වලට ඔය කියන තරං කම්පෙටිශන් එකක් එයි කියලා
    මොකද Wireless (4G/5G etc) ගනිපු එවුන් ඕන වෙලාවක ඕක අත ඇරලා දාල වෙන එකකට යනවා, ඒත් fibre ගනිපු එවුන් එහෙම වෙනස් වෙන්නෙ නැහැ
    එහෙම වෙන්න නං පට්ටම ලාබ පැකේජ් සෙට් එකක් වගේ අරං එන්න ඕන
    ලංකාවෙ ස්පීඩ් එකට වඩා ඩේටා ප්‍රමානෙ තමයි 80%ක් දෙනා බලන්නෙ
    මේකෙම දාන ත්‍රෙඩ් බලපන්කෝ සපීඩ් එක ලොකුවට අදලා නැහැ ඩේට ප්‍රමානෙ වැඩිපුර දෙනවා නං
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43

    ඒක දුන්නොත් සුපිරි. තවම නැති නිසා airfibre කියලා එකක් දැම්මේ.

    මොබිටෙල් සම්පුර්ණ ඉවරයි. දැන් hutch එක්ක තරඟ කරන බජට් operator කෙනෙක්.
    SLT අවුරුදු 6-7ක් තිස්සෙ එකම ගාණක් අතර අඩු වැඩි වෙන්නෙ ෆයිබර් බේස් එක. night unlimited, true unlimited plan ආවා කියලා වෙනසක් වුණේ නෑ. copper, 4G දවසින් දවස අඩු වෙනවා. dialog mobile airfibre නිසා අනිවාරෙන් තවත් slow වෙනවා slt growth එක. පරක්කු වෙලා හරි 5G FWA licence දුන්නම තවත් අවුල් යනවා.
    NPP එකේ ගොං කම නිසා රජයට අයිති company 2ම විනාස වෙන්න පටන් අරගෙන ඉවරයි.
     
    • Like
    Reactions: EVC

    fiber only available city ban
    80% of the population lives in outside colombo ban
    whts the whole point of not giving approval for commercial engagement when they have the spectrum

    image.png

    mobitel does not have fixed 5g spectrum because of the slt fiber
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,991
    113
    fiber only available city ban
    80% of the population lives in outside colombo ban
    whts the whole point of not giving approval for commercial engagement when they have the spectrum

    image.png

    mobitel does not have fixed 5g spectrum because of the slt fiber
    SS දාන්නෙ නැතිව source එකම දාපන් බන්
    කොහෙන් ගනිපුවද උඹ ටයිප් කරපුවද කියලා අපි දන්නෙ කොහොමද

    මේකෙ විදියට කියන්නෙ ඩයලොග් එක 27 GHz බෑන්ඩ් එක අරගෙන කියලානේ. ඒක කමර්ශලි යූස් කරන්න දුන්නෙ නැහැ කියන එකට source මොනවද. අපි බන් උඹ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මම ඒක කෙලින්ම හොයන්නෙ බලන්නෙ නැතිව පිලිගන්න කියලද කියන්නෙ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,945
    113
    ඒක දුන්නොත් සුපිරි. තවම නැති නිසා airfibre කියලා එකක් දැම්මේ.

    මොබිටෙල් සම්පුර්ණ ඉවරයි. දැන් hutch එක්ක තරඟ කරන බජට් operator කෙනෙක්.
    SLT අවුරුදු 6-7ක් තිස්සෙ එකම ගාණක් අතර අඩු වැඩි වෙන්නෙ ෆයිබර් බේස් එක. night unlimited, true unlimited plan ආවා කියලා වෙනසක් වුණේ නෑ. copper, 4G දවසින් දවස අඩු වෙනවා. dialog mobile airfibre නිසා අනිවාරෙන් තවත් slow වෙනවා slt growth එක. පරක්කු වෙලා හරි 5G FWA licence දුන්නම තවත් අවුල් යනවා.
    NPP එකේ ගොං කම නිසා රජයට අයිති company 2ම විනාස වෙන්න පටන් අරගෙන ඉවරයි.
    true ban
    no real growth in fiber customers. just stagnated growth
    this is so messed up policy making decision by TRC
    who owns the majority stakes in SLT = tax payers money
     
    • Like
    Reactions: shepard1500

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,871
    1
    56,894
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට 3.5 GHz band 5G mobile broadband විතරයි අවසර දීලා තියෙන්නේ

    මොබිටෙල් සහ dialog 5g

    images

    PR-Image-AirFiber.jpg

    SLT fiber (investment) නිසා fixed 5g BB (27 GHz - Dialog 5G) වලට තම approval දීලා නැහැ
    මල මගුලක් නේ බන් එක !
    The 27 GHz band is mmWave spectrum, which has limited propagation range and is best suited for dense, high-capacity scenarios (indoor hotspots, enterprise campuses, FWA in specific locations, etc.) rather than wide-area mobile coverage.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    SS දාන්නෙ නැතිව source එකම දාපන් බන්
    කොහෙන් ගනිපුවද උඹ ටයිප් කරපුවද කියලා අපි දන්නෙ කොහොමද

    මේකෙ විදියට කියන්නෙ ඩයලොග් එක 27 GHz බෑන්ඩ් එක අරගෙන කියලානේ. ඒක කමර්ශලි යූස් කරන්න දුන්නෙ නැහැ කියන එකට source මොනවද. අපි බන් උඹ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මම ඒක කෙලින්ම හොයන්නෙ බලන්නෙ නැතිව පිලිගන්න කියලද කියන්නෙ
    කතාව ඇත්ත.
    මේ තියෙන්නෙ source එක.
    https://www.trc.gov.lk//newsdetails_e.php?nid=103&id=2

    හැබැයි පොඩ්ඩක් වැරදි කතාව.27ghz එකත් mobile licence.
    මුලින්ම මේ mobile 5G network RAN sharing විදියට hbb network වලට share කරගන්න plan එක තිබුණේ. ඩයලොග් රවුටර් පවා ගෙනාවා 2025දි. full rollout එක plan කරලා හිටියෙ. ඒත් තවම TRC එකෙන් ඒකට අදාළ licence දුන්නෙ නෑ. ගොඩක් අයගේ මතය තමා SLT නිසා ඕක පරක්කු කරනවා කියලා. මීට කලින් 5G licence, unified licence වලටත් උන් ඒ වැඩේ කරපු නිසා මේකට මුකුත් කළේ නෑ කියලා හිතන්න බෑ.
     
    නෑ බන්
    මෙකෙන් කියන්නෙ 27GHz බෑන්ඩ් එක ඩයලොග් එකෙන් ගත්තා කියන එකනේ

    කවුද කොහෙද කියන්නෙ commercially deploy කරන්නෙ අවසර දුන්නෙ නැහැ කියලා මම ඒක අහන්නෙ. ඒක ඩයලොග් එකෙන් කියලා තියනවද නැත්තං වෙන කවුරු හරි කියලා තියවනද නැත්තං උදේ ඇහුරුනාම හිතුනද ඒක නැත්තෙ commercially deploy කරන්න අවසර දීලා නැතුව වෙන්න ඇති කියලද
    නැත්තං ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක්ද insider information වලින්ද ඒක කියන්නෙ
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    නෑ බන්
    මෙකෙන් කියන්නෙ 27GHz බෑන්ඩ් එක ඩයලොග් එකෙන් ගත්තා කියන එකනේ

    කවුද කොහෙද කියන්නෙ commercially deploy කරන්නෙ අවසර දුන්නෙ නැහැ කියලා මම ඒක අහන්නෙ. ඒක ඩයලොග් එකෙන් කියලා තියනවද නැත්තං වෙන කවුරු හරි කියලා තියවනද නැත්තං උදේ ඇහුරුනාම හිතුනද ඒක නැත්තෙ commercially deploy කරන්න අවසර දීලා නැතුව වෙන්න ඇති කියලද
    නැත්තං ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඩයලොග් එකේ වැඩ කරන කෙනෙක්ද insider information වලින්ද ඒක කියන්නෙ
    27GHz එක ඇත්තටම mobile use එකට වැඩක් නැහැනේ බං. උන් ඕක ගත්තේ HBB වලට RAN sharing කරලා deploy කරන්න. මෙහෙම RAN sharing කරන්න අවසර නොදී ඉඳීවි කියලා ඒ කාලෙ හිතන්න නෑ. අඩු ගානෙ එහෙම අවසර දෙන්න බැරි කතාවක් NOA එකේවත් නෑ. :censored:
     
    • Like
    Reactions: infernocus

    shepard1500

    Active member
  • Apr 9, 2025
    176
    141
    43
    700 mhz tv walin ain karala 5G kalanam hoda. hariyata 10-20 mbps awath athi hoda coverage ekka.
    ඕක එන්න ඕන. අඩුම 2031වත් වෙනවා. ඒත් දැන් හිතෙනවා පරක්කු වෙන තරමට හොඳයි කියල. 850 ලැබුණ විතරයි මොබිටෙල් උන්ට 1800,2100 තියෙනවා කියලත් අමතක වුණා. අන්තිමට සිග්නල් අඩු වුණාට ස්පීඩ් තිබුණ උන්ටත් internet යන්න බැරි වුණා. මේ වෙද්දී ටවර් ළඟම ඉන්න අයට විතරයි 1800,2100, carrier aggregation තියෙන්නෙ. 850 priority දාලා.
     
    • Like
    Reactions: TechnWeb

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,523
    113
    Earth
    මොන Spectrum එක ගත්තත් වැඩක් නෑ 60GB වගේ පාවිච්චි කරන්න (Speed එක වැඩි උනා කියලා සාධාරන ගානකට ඩේටා නැත්නම් තේරුමක් නෑ.). දැනටත් මං Expirence කරලා තියෙනවා 10 - 20 Mbps වත් තියෙන 5G Network එකෙන් යන්නෙ නෑ. QOS එකත් Improve කරනවානම් වටිනවා.

    මට හිතෙන විදිය තමා, හැම තැනටම 5G අවශයය නෑ. දෙන තැන් වල හොද Service එකක් දෙන්න ඕන.