හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,717
    4,746
    113
    ඩීසල් මිළ වැඩි වීම. බොහෝ විට ඉතා විශාල ලෙස එක වර හෝ සති දෙකක හෝ තුනක පරතරයක් සහිතව අවස්ථා කීපයකදී. මැයි 27ට කලින් නම් නම් අනිවාර්යෙන් මිළ වැඩි වෙනවාමයි.

    පොළී අනුපාත ඉහළ යාම.

    සංචිත ප්‍රමාණය තවත් පහළට යාම.

    රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම.

    තත්වය ඉතා දරුණු වුනොත් විදේශ විණිමය අඩු වීම.
    කෝ මේ අංකල්?? :confused:
     
    • Haha
    Reactions: dayt0na

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,086
    1,787
    113
    කෝ මේ අංකල්?? :confused:

    ඒම තමයි පුතා. ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ්ඩ පොඩ්ඩ. දන් නැද්ද..... 😅😅😅😅😅

    ඒ උනාට පොලී අනුපාත වැඩි වුනානේ,
    බඩු මිළ වැඩි උනානේ,
    විනිමය අනුපාත වැඩි උනානේ,

    ආණ්ඩුව ඉතින් ගේමක් ගහනවා ගෝඨාගේ කාලේ වගේ. ඒක හැබැ‍යි එච්චර හොද ගේමක් නෙවෙයි.