අනුර පන්නමුද

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,889
    1,935
    113
    මේක දැක්ක හින්ද දාන්න හිතුන. උඹලට අපිට UK එවුන්ටත් තියෙන එකම ප්‍රශ්නෙ හැම වැරද්දකටම රටේ නායකයාට කෑ ගහන එක. UK වලටත් එහෙමම වෙලා අවු 10කට අගමැතිලා 8ක් විතර මාරුකලා.
    අනුර කෑ ගහන උඹලා හිතපල්ලා, හැම ප්‍රශ්නයකදි වගකීමක් උඹලත් ගනිල්ලා. උට මැජික් කරන්න බෑ. උගෙන්න පස්සෙ ගන්න එකෙක් නැති බවත්

    • Haha
    Reactions: danush1987

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,417
    3,319
    113
    උගෙ අම්මට හුකන්නෙයි එතකොට මාස හයෙන් රට සුර පුරවරයක් කරනව කිවුවෙ. කියපු ඕක්කොම පච.
    ඒක තමයි මිනිස්සු ඒ පොන්නයට කෑ ගහන්නෙ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    ඒපා ඒපා ඔ්කට මුළු දූර කාලයම තත්පරේට ඉන්න දෙන්න ඔ්න
    නැත්තම් ඔ්ක කියනව අන්තිම පැය 24 රට හදන්න හිටියේ ගියපු හින්ද බැරි උනා කියයි
    ඒ් තරම් පච අත අරින ඒකෙක් ඔ්ක
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    මේක දැක්ක හින්ද දාන්න හිතුන. උඹලට අපිට UK එවුන්ටත් තියෙන එකම ප්‍රශ්නෙ හැම වැරද්දකටම රටේ නායකයාට කෑ ගහන එක. UK වලටත් එහෙමම වෙලා අවු 10කට අගමැතිලා 8ක් විතර මාරුකලා.
    අනුර කෑ ගහන උඹලා හිතපල්ලා, හැම ප්‍රශ්නයකදි වගකීමක් උඹලත් ගනිල්ලා. උට මැජික් කරන්න බෑ. උගෙන්න පස්සෙ ගන්න එකෙක් නැති බවත්

    පිස්සු නේ
    තව දශක 3ක් යනකල් අනුර ඉන්නවා
    මිනිස්සු බලන් ඉන්න ඕන
    මිනිස්සු මේ යහපත් පරිසරය විඳින්න ඕන
    මිනිස්සු මේ ලස්සන ජීවිතය විඳින්න ඕන
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,972
    113
    35
    Spain
    කොටා මුළු අවුරුදු 5ම ඉන්න ඕන. ඊට පස්සේ එක තත්පරයක් වැඩිපුර බෑ. අපි සැදී පැහැදී ඉන්නේ වෙන ඕනෑම එකෙක්ට ඡන්දය දෙන්නේ. කොටා අවුරුදු 5ක් නිකම් කාල දැම්ම කියල උඹලට පස්සේ තේරෙයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,859
    4,322
    113
    Sri Lanka
    බොරිස් ජොන්සන්: කොවිඩ් කාලේ පාටි දාලා යන්න උනා

    ලිස් ට්රස් : සවුත්තුම මිනි බජට් එකක් ගෙනල්ලා බ්‍රිතාන්‍ය ආර්ථිකය ගන්න දෙයක් නැති කලා.

    රිශී සුනක්: මුගෙ economic policies ගොඩාක් හොදයි. හැබැයි කලින් එවුන් නිසා මිනිස්සුන්ට එපා වෙල තිබ්බෙ. ඒ නිසා මහ චන්දේ පැරදුනා.

    කියර් ස්ටාමර්: මාරම ලොකු පරතරයකින් චන්දෙ දින්නෙ. දින්නට පස්සේ දීපු පොරොන්දු ඉටු කලේ නෑ. ඉතින් ලඟදි තිබ්බ ලෝකල් ඉලෙක්ශන් එකේදි පක්ශෙ හොම්බෙන් ගියේ. දැන් පක්ශෙන්ම් අයින් වෙන්න පුශ් කරනවා මිනිහව.

    අනුර කුමාරත් මට ස්ටාමර් වගෙ. කියපු බොරු නිසා මිනිස්සුන්ට එපා වෙනවා ටික ටික.
     
    • Like
    Reactions: Inigo Montoya

    ස්ටාමර් වාමන්ශිකයෙක් නේද? ලපයා ගේ සෙට් එකේ තමයි
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,859
    4,322
    113
    Sri Lanka
    ස්ටාමර් වාමන්ශිකයෙක් නේද? ලපයා ගේ සෙට් එකේ තමයි
    ඔව්. හැබැයි අන්ත වාමන්ශික නෙවෙයි.
    ඊලගට එන්න ඉන්නෙ අන්ත දක්ෂිනාන්ෂික පොරක්. ඌ දෙන්නෙ පට්ට පොරොන්දු. සුද්දොන්ට රෙවෙන්නෙ ඌත් පිස්සු කෙලින්ම ගත්තාම.
     
    • Wow
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    ඔව්. හැබැයි අන්ත වාමන්ශික නෙවෙයි.
    ඊලගට එන්න ඉන්නෙ අන්ත දක්ෂිනාන්ෂික පොරක්. ඌ දෙන්නෙ පට්ට පොරොන්දු. සුද්දොන්ට රෙවෙන්නෙ ඌත් පිස්සු කෙලින්ම ගත්තාම.
    එහෙම බැලුවාම උන්ට නම් ගැලවීමක් නෑ වගේ. උන් අනුරව ගෙනල්ලා ආයි අනුරව එපා කියලා සුනිල් හඳුනෙත්තිව ගේනවා වගේ.
     
    • Haha
    Reactions: Batfleck

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    HJYL27CboAAmAgC
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    918
    1,464
    93
    උඹ ඕක කලින් ආණ්ඩු වලට කිව්වේ නෑ නේ 😄

    ඇයි දැන් තකහනියක්
    ඒම තමා ඉතින්....
    දන් නැද්ද.....
    පොඩ්ඩ පොඩ්ඩ....
    Kanye West Laughing GIF
     
    • Haha
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,042
    113

    කොටි ජාතික වීරයො කරපු පුකේ පක්සෙ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,603
    113
    36
    ලපයගේ වැරැද්දක් නෑ.. අපේ වැරදි කියලානේ කියන්නේ

    හරි අයියේ එළ