පහලගම සෝමරතන කියන්නෙ මහා බ්‍රිතාන්‍යයේ SEX OFFENDER'S LIST එකේ ඉන්න වනචරයෙක්.
දිලිත් ජයවීර කිසිම හිරිකිතයක් නැතිව මේ SEX OFFENDER ගෙ උපන් දිනය සමරන්නේ නුඹලග ජාතිය, ආගම, සදාචාරය සහ නීතියට කෝචෝක් කරමින්. අපේ දරුවන්ට සරදම් කරමින්.
පහලගම සෝමරතන 2012දී එංගලන්තයේ ළමා අපයෝජකයෙක් ලෙස වරදකරුවී හත් අවුරුද්දක් හිරේ ගියා. විනිසුරුවරයා ඔහුට එදිරිව ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා.
ඒ කියන්නෙ පිරිවෙනක් අහලක වත් ඉන්න බැරි මිනිහෙක් තමයි තාමත් පිරිවරාගෙන ඉන්නෙ. ලෝකයෙ කිසිම රටකට යන්න බැරි SEX OFFENDER කෙනෙක් සිවුරක් පොරවගෙන මේ ධර්ම ද්වීපයට ඇවිත් අමන මරි මෝඩ ගැත්තන්ගෙන් පිදුම් ලබන්න තරම් වාසනවාන්තයි.
අපි පහලගම සෝමරතන ගැන මුලින්ම එවකට ජනපති Ranil Wickremesinghe ට 2023 දි පැමිණිලි කලා. ජනපති Anura Kumara Dissanayake ආපු ගමන් ඒක වෙන තැනකට පාස් කරල අත පිහිදාගත්‍තා.
හැබැයි තාමත් අපි ඒ පැමිණිල්ල පන්නනවා. National Child Protection Authority එකට, නීතිපතිට, බෞද්ධ කොමසාරිස්ට ලිව්වා. පහත ලින්කුවේ විස්තර තියනවා.
Dilith, you are aiding and abetting a SEX OFFENDER - shame on you!!!