මම ඒකෙ IT බාස්ට අත් උදව් දුන්න ඒකාලෙ
මම ඉන්නකොට ISO certificate එක ගත්ත ගන්නකොට ERP system එකකුත් ගත්ත හෙන ගානක් දීල මේකෙ ට්‍රේනින් එකේදි document approve කරන එක හම්බුනා උගත් විධායක සෙට් එකට තමන්ට පුලුවන් level එකට access හම්බුනා මේකට ලොකුම හේතුව හොර document වගයක් approve වෙලා ඒක නතරකරගන්න.
මම දවසක් ගියා සේරම දන්න එකෙක්ගෙ ඉන්ටනෙට් වැඩ නැති එකක් බලන්න බලද්දි මූ credentials ටික කොලේක ලියල මේසෙ වීදුරුව අස්සට දාල

බැලුවම ඕන එකෙක්ට පේනව සහ මුගෙ ලෙවල් එකෙන් ඕන document එකක් ඕන එකෙක්ට approve කරන්න පුලුවන්
මේක දැක්කනං මම ඊට පස්සෙ IT බාස්ට කිව්වම මූ යන එන ගමන් දැක්කවගේ අරූට කිව්ව
ඔන්න හැක් වෙන එක අහන්න දෙයක් නෑ